IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විග්නේෂ්වරන්ට මහඇමැති අපේකෂකත්වය නොදෙන බව ටීඑන්ඒ කියයි


                        
(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහඇමැති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා  යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

‘උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දැනට මහඇමැති වන සී.වී. විග්නේශ්වරන් යළිත් පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද පසුගිය වතාවේදීත් එතුමන්ට මහඇමැති ධූරය ලබා දෙද්දී එතුමන් සඳහන් කළේ වසර දෙකකට පමණයි මා මේ ධූරය දරන්නේ කියලා එවැනි පසුබිමක් තුළ යළි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ.

මෙහිදී අගමැතිතුමාගේ විශ්වාශභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මාධ්‍යෙව්දීයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා  මෙසේ පැවසීය.

‘අපි දෙමළ ජාතික සන්ධානය හැටියට විශ්වාශභංගයට එරෙහිව ඡන්දය දෙන්න කලින් ජනපති හා අගමැති සමඟ සිදුකළ සාකච්ඡා පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වුණා. එමගින් වැඩි වශයෙන් දක්වා තිබුණේ අගමැතිට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඔහු සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි ඒ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යත් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කළා. අපි එවැනි කිසිම ගිවිසුමකට එළඹුණේ නැහැ. නමුත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට දෙමළ ජනතාවට පවතින ගැටලු 10 ක් සම්බන්ධයෙන් අපි කරුණූ සාකච්ඡා කළා ඉතින් ඒක රහස් සාකච්ඡාවකුත් නෙමෙයි කිසිම ගිවිසුමකුත් නෙමෙයි. යනුවෙනි.
 



අදහස් (1)

විග්නේෂ්වරන්ට මහඇමැති අපේකෂකත්වය නොදෙන බව ටීඑන්ඒ කියයි

රවින් Monday, 09 April 2018 08:30 AM

ඒක හොඳ අදහසක්. ඔය මහ ඇමති මෙතෙක් කල් කලේ කොක්ක දාගන්න බලාගෙන හිටිය මිසක් පළාතේ අවුරුදු ගණනක් දුක් විඳින තම සහෝදර ජනතාව ගැන නොවේ

:       0       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2027 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1037 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 807 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 381 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 654 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 588 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site