IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වක්වැල්ලේ ගින්නෙන් ගාල්ලේ ජල පාරිභෝගිකයින් 25,000 ක් අමාරුවේ

අමල් වික්‍රමරත්න
 
ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවනිසා ජල පවිත්‍රාගාරයේ  විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත.
 

එම සිද්ධියත් සමගම ගාල්ල නගරයේ  විසිපන්දහසකට අධික ජල පාරිභෝගිකයන්ට ජලය සැපයීම ප්‍රශ්නයක් වී ඇත.
 
මෙම තත්වය නිසා මහමෝදර මාතෘ රෝහල, කරාපිටිය රෝහල, යුධ ,නාවික කඳවුරු සහ පොලිස් ස්ථානවලට ද ජලය සැපයීම ප්‍රශ්න සහගතවී ඇත.   පානීය ජලය අරපිරිමැස්මෙන් පාවිච්චිකරන්නයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ති මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමේ  කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර එය අවසන් කිරීමට කොපමණ කාලයක් ගත විය හැකිදැයි කීමට අපහසු බවද ඒ මහතා පැවසීය.   



අදහස් (1)

වක්වැල්ලේ ගින්නෙන් ගාල්ලේ ජල පාරිභෝගිකයින් 25,000 ක් අමාරුවේ

Ranjan Thursday, 15 March 2018 06:02 PM

මිලියන් ගන්න මැති ඇමතිවරුන්ට මුදල් දෙන මේ එවැනි රජයේ අනවශ්‍ය වියදම් අඩුකර අවශ්‍ය දේවල් හරියාකාර නඩත්තු කරනවානම් මේ දේවල් සිදුවීම අඩුකරගන්න පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 1 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 52 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 798 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 209 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1794 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 796 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1654 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site