බිමල් ශ්‍යාමන් ජයසිංහ
කුඩාවැල්ලේ සිට පෑලියගොඩට මාළු ගෙන ගිය ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා සිදු විය.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර හතරක පමණ වාහන පෝලිමක් ඇතැයි පොලිසිය කියයි.
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන පෝලිමක්
PA-RA Monday, 07 August 2017 02:39 AM
බස් සහ ලොරිවලට වේග සීමාවක් දෙන්න? මොකද මා නිතර සදර්න් හයිවේ ගමන් කරනවා මා නිතර දකින දෙයක්... මෙම වාහන කිලෝමීටර් 100 වේගයෙන් ගමන් කලාට ඔවුන්ට පාලනය කර ගන්න බැහැ. මැද ලයින් එක නිතර දෙපැත්ත කපාගෙන යාම දකින විට හිතෙන්නේ නින්ද ගිහින්ද කියලයි. සමහර බස් කි.මී. 100- 120 ට ගියාට හොඳ පාලනයක් හරි නීතියට යන බව පෙනෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන් පිටරටවල සේවය කල රියදුරන් බවයි. ලංකාවේ පොලිසියට හයිවේ ක්‍රම සහ විදි දන්නේ නැති වුණාට ඉරිකපනවා කියලා චෝදනා නගන්න දන්නවා. ඉරි කැපිල්ල මාර්ග නීතියට ලංකාවට පිළිගැනීමට නොහැක්කක්.... මොකද අතුරු පාරවල් ත්‍රීවිල්, ෆුට් බයිසිකල්, මෝටර් බයිසිකල්, බස්හෝල්ට් සහ බස්, පාරේ ගමන් කරන මගීන්, මේ අනතුරු වළක්වා ගන්න ඉරි කැපෙනවා කියලා තේරුම් ගන්න බැරි.. පොලිසියේ හේතුව 8 පාස් නිසාය.