IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලිංගික අතවර ගැන ෂර්මිලා ගෝනවලගේ ප්‍රකාශයට කොමසාරිස්ගේ අප්‍රසාදය

ජයන්ත සමරකෝන්
 
කොළඹ මහ නගර සභාවේ ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්මිය මහ සභාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළකරන අතර එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් නාගරික කොමසාරිස් පී.කේ.ඒ. අනුර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් 15 දෙනෙකු තම අත්සනින් යුතුව නගරාධිපතිවරයාට ලිපියක් බාරදී ඇත.
 
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සඳහා නිසි පියවර ගන්නා ලෙසද ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා තිබේ.



අදහස් (3)

ලිංගික අතවර ගැන ෂර්මිලා ගෝනවලගේ ප්‍රකාශයට කොමසාරිස්ගේ අප්‍රසාදය

Ruki Thursday, 04 October 2018 06:48 AM

හොරාට කලින් කෙහෙල් කන් වැට පැනලා තියෙන්නේ !

:       83       205

රවින් Thursday, 04 October 2018 07:43 AM

නගර සභාව යනු පාර්ලිමේන්තුව නොවේ. වරප්‍රසාද වලට මුවාවී පාර්ලිමේන්තුවේදී මොන දේ කිව්වත් මෙවැනි චෝදනා සම්බන්දයෙන් නිසි පරීක්ෂණ පවත්විය හැකිය. මෙම චෝදනාව පොලිසියේ කාන්ත හා ළමා අංශය වෙත යොමුකර නිසි විභාගයක් පවත්වන්න. අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින්ම හා තදින්ම ක්‍රියාත්මක කලහම සත්‍ය හෙළිවේවි,

:       0       3

Amila Thursday, 04 October 2018 08:35 AM

මේ 15 දෙනාගේ වැඩ තහනම් කරලා මෙයලා ගැන පරීක්ෂණ කරන්න ඔන.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 37 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 214 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 544 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 970 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 690 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1537 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site