(සුජිත් හේවාජුලිගේ )
ලංකා නැව් සංස්ථායව ගිය වසරේදී රුපියල් කෝටි 62කට අධික පාඩුවක් ලබා ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි.
ගල් අගුරු ප්‍රවාහනයෙන් ලැබුණු ලාභය අඩු වීම නිසාත් මිලදී ගත් නෞකා දෙකක ණය වාරිකවල පොලීසිය ලෙස රුපියල් කෝටි 74 කට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම නිසාත් සංස්ථාව මෙසේ පාඩු ලැබීම වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම කාර්ය සාධක වාර්තාවේ සහන් වේ.
ලංකා නැව් සංස්ථාව 2016 වසරේ රුපියල් කෝට් 14ක ලාභයක් ලබා තිබිණැයිද එම වාර්තාවේ දැක්වේ.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකා නැව් සංස්ථාවට ගියවසරේ කෝටි 62 ක පාඩුවක්
gaspe Thursday, 26 July 2018 01:16 PM
දැන් මේකේ කියන්නේ ලාභ ලැබුවද නැත්තම් පාඩු ලැබුවයි කියලද ? එතකොට පොලිසියත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද ?
සතයපාල Thursday, 26 July 2018 03:00 PM
අළුත් ආදායම් මාර්ග නැති නම් එකවර නැව් දෙකක් මිලදී ගත්තේ ඇයිද කියන ප්‍රශ්ණය ඇති වෙනවා. ලාභ ලැබු ආයතනයක් පාලකයන්ගේ අන්තනෝමතික තීරණ නිසා පාඩු ලැබු බවයි පෙනෙන්නේ.