IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විනාශ කරන බවට අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා තිබේ.


ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ. අයි.එස් සංවිධානය මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය. 


අයි.එස් සංවිධානය මෙවර අනතුරු ඇඟවීම කරන ලද්දේ විඩියෝ දර්ශන කිහිපයක් අනතර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමිනි. පා පන්දු තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන විනාශ වන අයුරු එම විඩියෝවල දැක්වේ. ලෝක කුසලාන පා පන්දු තරගාවලිය පෙරේදා (14) ආරම්භ වුණු අතර එය මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, සෝචි, කලිනියන්ග්‍රාද්, නිෂ්නි නොව්ගොරෝද් ඇතුළු නගර කිහිපයක ක්‍රීඩාංගන 12 ක පැවැත්වෙයි. 

ඬේලිමේල් ඇසුරිනි

- 055



අදහස් (7)

ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

සරත් Saturday, 16 June 2018 05:41 AM

පුටින්ගෙන් ‍හොඳ කෑමක් ඉල්ලනවා ‍නේද?

:       16       733

BamunuarachchiSaturday, 16 June 2018 01:03 PM

ඔව් ඔව් ඉල්ලන් කන්නයි හදන්නේ...

:       0       78

de silva berlin Saturday, 16 June 2018 07:32 AM

ඔය වගේ දෙයක් කරන්න ඔය කියන තරම්ම ලේසි නැහැ. කිලෝ 10-15 ක බෝම්බයක් උස්සගෙන පියාසර කරන්න පුළුවන් විදිහේ ද්‍රෝන යානා සාමාන්‍ය වෙළඳපලේ මිලදී ගැනීමට නැත. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ලකරනවා නම් එය කරන ආකාරය සහ ස්ථානය කලින් ප්‍රකාශ කරන්නේ නැත. මෙය හුදෙක් නරඹන්න බිය කර ඔවුන් පාපන්දු තරග නොබලන්න යන විදිහට වැඩ සලසන්න කරන උපක්‍රමයක් ලෙස මම මෙය දකිමි.

:       22       123

Samathasena A . Aluthgama Saturday, 16 June 2018 07:51 AM

"මුල්ලා වියෝවෙන් හද ගිනිගත් සේය" " මරණය තොපට මෙන් අනිකට දුක දේය " " මේ බව නොදත් තොප ලෝකෙට ගිනි දේය " " ලොව නසනා තොපද නිරතුරු වැනසේය "

:       0       822

රවින් Saturday, 16 June 2018 09:29 AM

රුසියානු ජනාධිපති පුටින් කියල තියෙනවා නේද රුසියාව තුළ පවතින්නේ රුසියානු නීතිය පමණක්ම බව... හෝටලේ ගැන හොයලා බලලා ඇතුළට ගියොත් හොඳයි. නැතිනම් පරිප්පුම තමා කන්න වෙන්නේ.

:       0       135

BamunuarachchiSaturday, 16 June 2018 01:00 PM

මේ සිංහල රටේ නම් තිබෙන්නේ රෝම ලන්දේසි නීතිය. ඒ වුනාට අපි සිංහල.

:       2       144

jayath Tuesday, 19 June 2018 09:12 AM

ඔය පාරම් බෑවට බොරු කයිය විතරයි ඩ්‍රෝන යොදාගෙන ඔහොම මහාපරිමාණ දෙයක් කරන්න බැහැ. අනික ඔය ත්‍රස්තයන්ගේ ඩ්‍රෝන හරි මොනවා හරි එනකම් පුටින් නිදාගෙන ඉඳීවි කියල හිතනවානම් එක මුලාවක් ඊනියා ත්‍රස්තයන් මතක තියාගන්න ඕන මේක ඇමෙරිකාවේ ලෝක වෙළඳ මද්‍යස්ථානය නොවන වග

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 91 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 545 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 258 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1140 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 547 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 632 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1345 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site