IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 350 ක මත්කුඩු කුඩාවැල්ලෙන් හමුවෙයි

(අනීෂා මානගේ)
 

රුපියල් ලක්ෂ 350 කට  අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද (14) බාර දී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
 
කිලෝග්‍රෑම් තුනක් සහ ග්‍රෑම් 172ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
 
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ධීවරයන් හයදෙනකු රැගෙන පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන්ට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුව ඇතැයි පොලිසිය කියයි.
 
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක නිෂ්පාදිත යැයි සැකකරන ඇසුරුම්වල ඔතා තිබී ඇති අතර එලෙස එතූ පැකට් තුනක් මෙහි තිබී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිකුණාමලය වරායට නැගෙනහිර මුහුදේ සිට සැතපුම් 120ක් පමණ දුරින් මුහුදෙහි පාවෙමින් තිබියදී මේවා ධීවරයන්ට හමුව තිබිණි.

දැනට දින හතකට ඉහතදී මෙම අයිස් තොගය සොයාගෙන තිබූ අතර අද (14) එම ධීවරයන් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බව බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු වන කුඩාවැල්ලේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා පැවසීය. 
 
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් මෙලෙස ගෙනා දමන්නට ඇත්දැයි මෙතෙක් සොයාගෙන නොමැත.



අදහස් (2)

ලක්ෂ 350 ක මත්කුඩු කුඩාවැල්ලෙන් හමුවෙයි

ගමේ එකා Friday, 14 February 2020 11:16 AM

අපරාදේ..., ඕවා මැදමූලනේ අයට ගිහින් දෙන්නනේ තිබුනේ..?

:       57       21

Mahee Saturday, 15 February 2020 01:19 AM

අද මෙතනම තියෙනවා කුඩු අල්ලපු පුවත් තුනක්. දැන් දවස ගානේ කුඩු ප්‍රවෘත්තියක් තියෙනවාමයි. කුඩු කාරයන කොහොමද එකපාරට මෙහෙම ඔලුව ඉස්සුවේ? එලියට එනවයි කියන සන්තෝසෙටවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 71 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 13 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 30 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 572 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 191 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 259 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1690 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site