IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ තුනක කේරළ ගංජා පුත්තලමේදී පොලිස් බාරයට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම කරඹ, නායක්කරචේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරින් අද (16) කළ  වැටලීමකදී අත්අඩංගුවට  ගත් බව කියයි.
 
ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මග රැක  සිටියදී කේරළ ගංජා තොගය අංක තහඩු නොමැති යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී ගුවන් හමුදා බුද්ධි අංශය අත්අඩංගුවට ගෙන තිබූ අතර, අදාල සැකකරුවන් හා යතුරුපැදි දෙක පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් වෙත පරික්ෂණ සදහා භාර දී තිබුණි.
 
මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ නායක්කරචේන ප්‍රදේශයේ ගොඩනැගිලි අමු ද්‍රව්‍ය අලෙවි කරන ස්ථනායක සිට අලෙවිය සදහා රැගෙන ගොස් ඇති බව කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර, අදාල ව්‍යාපාරික ස්ථනායේ හිමිකරුද සිටින බව ගුවන් හමුදා බුද්ධි අංශය පවසයි.
 
අදාල කේරළ ගංජා තොගය පාර්සල් දෙකකට සකස් කර තිබූ බවද කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් යතුරුපැදි දෙක හා කේරළ ගංජා තොගය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් විසින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

ලක්ෂ තුනක කේරළ ගංජා පුත්තලමේදී පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 114 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 239 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 711 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1108 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 897 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site