රෝහින්ග්‍යා සරණාගතයින්ට ස්ථිර පදිංචිය දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ඔවුන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් පැමිණි රටට හෝ වෙනත් රටකට පිටත් කර යැවෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියා පිළිවෙත සිදුකෙරෙන තුරු පමණක් මෙරට රඳවා තැබෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ අද(27) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘රෝහින්ග්‍යා සරණාගතයින් නුදුරේදීම පිටත් කරනවා‘ - කැබිනට් ප්‍රකාශක
nisar Wednesday, 27 September 2017 08:11 AM
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. මීට කලිනුත් සිදු කරනු ලැබූ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විතරයි. වැදගත් වෙන්නේ එක නොවේ.... ළඟ එන ඡන්දෙට මේකෙන් යම්කිසි ප්‍රයෝජනක් ගත හැකිද කියල බලන්න. ඔය මිනිස්සු දියුණු රටකට ගිහින් හොඳින් ජීවත්වෙනවට තමයි මමත් කැමති.
ThushanWednesday, 27 September 2017 10:48 AM
අපිත් හරි අාසයි බංග්ලාදේශයේ වගේ දියුණු රටකට මෙයාලව යවනවා නම්... ලංකාවේ තියාගන්නේ නැතිව...
nisarWednesday, 27 September 2017 11:26 AM
විජය කුමාරයාත් බංගලියෙක්ලු. ජාන පරික්ෂණයක් පවත්වලා එයාලගේ පරපුරෙන් එන අයත් මෙයාලත් එක්කම පිටකරන්න...
kamani perera Wednesday, 27 September 2017 08:25 AM
ප්‍රවේශම් විය යුතුයි... ඔවුන් ලංකාවේදී දරුවන් බිහි කළොත් අයිති අපේ රටටයි... ළමයින් ලැබෙන්න කලින් බංගලාදේශයට හරි සෞදියට හරි යවන්න... ඒ රටවල් තමයි ඔය ආගම්වාදී අදහස් ලෝකයේම පතුරවන්නේ...
naradhaWednesday, 27 September 2017 02:34 PM
ඔව් ඔව්.. හරියට අපේ අය ඇමෙරිකාවේ, කැනඩාවේ ගිහින් දරුවෝ බිහි කරනවා වගේ!
ලුම්බිණි Wednesday, 27 September 2017 08:29 AM
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනින් වෙනත් රටවලට සරණාගතයින් හැටියට ගිහින් තිබුණත් මේ සුළු පිරිසට අපේ සැලකිල්ල කොහොමද?
ගයාන්Wednesday, 27 September 2017 09:43 AM
ලුම්බිනි මොන ලෝකෙද ජීවත් වෙන්නේ. අපේ අය ගිහින් ඒ රටවල් අල්ලන් නෑ. හැබැයි මේ අය ආවොත් අපිට ඒ අය හිටි තැන් නැති වෙනවා. මානව හිමිකම් මනුෂ්‍යයින්ට පමණි. ඒක මතක තියා ගන්න.
RiyasWednesday, 27 September 2017 10:21 AM
ලුම්බිණි හරි, අනිත් එක ලංකාව සර්ව ආගමික රටක්. එක ආගමකට විතරක් අයිති රටක් නෙමෙයි.
ගයාන්Wednesday, 27 September 2017 01:49 PM
මේක සිංහල බෞද්ධ රටක් රියාස්.ඉතිහාසය පුරාවිද්‍යාව ඒකට සාක්ශියි.
yusufWednesday, 27 September 2017 10:30 PM
තව වසර කිහිපයකින් රියාස්ලා කියාවි, " මේක මුස්ලිම් මිනිස්සු ඉන්න රටක් නිසා අපි ඉස්ලාම් ආගම අදහන අය බාරගන්නවා" කියලා .
siripalaWednesday, 27 September 2017 10:22 AM
අම්මෝ හරිම හොඳ අහිංසක කට්ටිය තමයි මේ ඇවිල්ලා ඉන්නේ... දන්නෙම නැහැ නේ ...
gim Wednesday, 27 September 2017 09:43 AM
නුදුරේම පිටත් කරන්නේ විල්පත්තුවට තමයි.
ravin Wednesday, 27 September 2017 10:15 AM
තව ඔයවගේ කීදෙනෙක් මන්නාරම පැත්තේ ඉන්නවද? කියලා බැලුවොත් නේද හොඳ...?
රනසිංහ Wednesday, 27 September 2017 10:57 AM
ශ්‍රී ලාංකියන් සිංහල, දෙමළ, මුස්ලිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ හේතුන් නිසා සරණාගතයන් හැටියට විවිධ රටවල්වලට සංක්‍රමණය වී ඇතත් ඒ රටවල මිනිස්සු මේ විදිහට සැලකුවේ නෑ. සමහරවිට මේ මිනිස්සු ජීවිත බේරගන්න අපේ රටට එන්න ඇති. හොයන්නෙ බලන්නෙ නැතුව මේ මිනිස්සුන්ව ත්රස්තවාදීන් කරන්න එපා. අපේ රටෙත් උග්‍ර යුද්ධයක් තිබුණු රටක්... එහෙත් හැමකෙනෙක්ම ත්රස්තවාදීන් නොවේ.
RANJITH sILVAWednesday, 27 September 2017 11:20 AM
හොයා බලන්නේ නැතුව නෙමෙයි. දැනට දැක්වෙන වාර්තා අනුව බුරුමයේ රුකයා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් සංහාරය කරපු අය ගැන දන්නේම නැත්ද? උසාවිය නියෝග කරලා තියෙන්නේ නැවත යවනතුරු මිරිහානේ රඳවන්න. ඒ අය එ්කේ මුස්ලිම් හිතවාදීන් ගේ කපටිකමින් ගල්කිස්සේ නිවසකට යවලා...
kap Wednesday, 27 September 2017 11:24 AM
මේ සරණාගතයන් 55 ක් 2008 ලංකාවට ඇවිත් 2012 දී පිටත් කර තියෙනවා. ඒ කාලේ බුදියාගෙන හිටපු අපේ අය දෑන් ඇයි මේ ගැන වෛර කරන්නේ? විල්පත්තුවේ ප්‍රශ්නේ ගැන මේ සරණාගතයන් දන්නේ නෑ...
Pradeep Wednesday, 27 September 2017 12:21 PM
එහෙම නොකළොත් අපි ඔයාලව ලබන පාර ගෙදර යවනවාමයි...
aravinda Wednesday, 27 September 2017 01:08 PM
මේ අයට අපි සරණාගතයින් යයි කීව්වට, අපේ රටේ දහස් ගණනින් පිට රටවල වහල් සේවයට යන්නෙත් "ආර්ථික සරණාගතයින්" වන ජන කොටසක්. එම නිසා මේ අය ගැන මීට වඩා සානුකම්පිකව බැලිය යුතුයි.
purawasiya Wednesday, 27 September 2017 01:14 PM
මම හිතන්නේ මේ 30දෙනාව අපි ආරක්ෂා කරමු. අපේ රටේ සිංහල දෙමළ මිනිසුන් දහස් ගණනක් ලෝකයේ විවිධ රටවලට සරණාගතයින් හියා. ඔවුන් දැන් මෙහෙ ඉන්න අපට වඩා හොඳින් ජීවත් වෙනවා.
Hafeel Wednesday, 27 September 2017 03:16 PM
Mema adahasa madyasthava kiyavanna lesa kaarunikava illannam. Vishesayanma iyye dinaye galkissedee ethivu kanagaatudaayika siddhiya sambandavayi. Yam sulu mera kalliyak visin ithaa pahath vachanavalin muslim janayaa ilakkakaragena kegehuva. Onema minihakuta thamange jaathiya gena meveni vipathekadee sangvedee venavaamayi. Nethnang ohu manussa jaathiyak nove. Kovruth danna kaaranavak thamayi me ratata deveni nidahasa labaa dunne fonseka pramuka ranaviruvo. Jeevitha avadaanam thiyaddeeth ethuma e vede kala.Namuth kanagaatuyi, ethumaava raajapakshalaa paleegeneemak hetiyata hire daannakota, iyyee chandhikam kala kaard borad veerayo tika koheda hitiye? Aduma tharamin me rate 10% k hari ethumaa beranna paarata bessada? Ko ethakota me suvaameenvahansela hitiye? Fonseka bouddhayak noveda? Namuth meveni mera krayaaven, budu dahama apa keerthiyata pathvenava. Prabakaran 90dee bbc ekata kivva sinhala minussunta onema siddhiyak vunath sathi 2n amathak venava kiyala. Fonsekage siddhiya honda
nimallalitha Wednesday, 27 September 2017 04:38 PM
අපි කව්රුත් මිනිසුන්. නමුත් අද මුස්ලිම් අන්තවාදය මුළු ලෝකයටම තර්ජනයක් වෙලා. මේගොල්ල ජනගහනය් වැඩි වෙච්ච ගමන් ප්‍රදේශවල නම් පවා වෙනස් කර ගන්නවා. ඕනා තරම් උදාහරණ පෙන්වන්න පුළුවන්. අද මේවා කරන්නේ මුස්ලිම් අන්තවාදය විසින් සැලසුම් සහගතව.
jayath Thursday, 28 September 2017 02:31 AM
මේ අයත් මනුෂ්‍යයෝ නමුත් මේ මිනිස්සුන්ගේ පිටිපස්සේ හැංගිච්ච න්‍යාය පත්‍ර තියාගෙන කට්ටිය ඉන්නවා . අපි මනුස්සකම පෙන්නලා ඇතුලට ගත්තොත් අරුනුත් රිංගනවා ඒ හින්ද හොඳම වැඩේ පුළුවන් නම් අරුන් ටිකත් රට පටවන එකයි ඔය ඕන තරම් රටවල් තියෙන්නේ