(ඉන්දිකා රාමනායක)
මියන්මාර සරණාගතයින් පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරෙමින් එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද( 30) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූවේ ඊයේ (29) අත්අඩංගුවට ගනු ලෑබූ මොරටුවේ පදිංචි ඩිෂාන් චමිරුවන් රුද්‍රිගු නැමැත්තාය.
සැකකරු කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ඊයේ බම්බලපිටියේදි අත්අඩංගුවට ගනු ලැබ අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෝහින්ග්‍යාවරුන්ට විරෝධය පෑ අයෙක් රිමාන්ඩ්
nisar Saturday, 30 September 2017 08:23 AM
දැක්කා නේද? රට වෙනුවෙන් කථාකෙරුවොත් රිමාන්ඩ්.
maheeSaturday, 30 September 2017 11:16 AM
ඔය රට වෙනුවෙන් කෑගහන අය 2008 දී කොහෙද හිටියේ? එතකොට කතා නෑ. මහා මුහුදේ ගිලෙන්න යනකොට බේරාගෙන ඇවිත් වෙන රටකට යවන තුරු රඳවා ගැනීමට අපි රටක් වශයෙන් බැඳිලා ඉන්නවා. ඔවුන්ව මුහුදේ ගිල්ලවන්නද කියන්නේ? නිසාර් නමින් ඉන්න ඔබ තවත් මෝඩයෙක් පමණයි.
HafeelSaturday, 30 September 2017 11:25 AM
මෙතන වෙලා තියෙන්නේ නීතිය අතට ගැනීම.
Ajith NissankaSunday, 01 October 2017 12:08 AM
ඔය මොන රට වෙනුවෙන් කතා කළා කියලද අත් අඩංගුවට පත් කරා කියන්නේ! මම දන්නා සිංහල රටේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපේ සිංහල රජවරු පෘතුගීසි පාලකයාගේ කුරිරු වද වලින් පීඩා වින්ද මුස්ලිම් ජනතාට ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල රැකවරණ දුන්නා පමණක් නොව ඔවුන්ගේ ආගම ඇදහීමට ඉඩ දෙන්න තරම් කාරුණික උනා! මේ සරණාගතයන්ට දේශපාලන රැකවරණ කෙසේ වෙතත් නේ විපතට වැටුණි මිනිස්සුන්ට කාරුණික වෙන්න තරම්වත් මනුස්සකමක් නැති අශිලාචාර සිංහල කීප දෙනා අත් අඩංගුවට පත් නොකර ජාතියේ වීර පදක්කම දෙන්නද කියන්නේ?????
upasena Saturday, 30 September 2017 08:53 AM
ඇයි එතන හිටපු හාමුදුරුවරු මේකට අදාළ නැද්ද?
පිටිගල මිලානෝ Saturday, 30 September 2017 08:58 AM
රෝගීන්, ළමයින් සහ අම්මලා මූලිකව සියල්ලන්ටම සුභසාධනය සලස්වා ඔවුන්ගේ උතුම්ම රට වන සෞදියෙන් ඉල්ලීමක් කරන්න. මේ අයව ගෙන්නාගෙන පදිංචි කරවාගන්න කියලා. හැමදාම ඒ පැත්තට වඳින මේ අයට සෞදිය කැමැත්තෙන්ම උදව් කරයි.
shan saSaturday, 30 September 2017 11:08 AM
පිටිගල බලන් ඉන්න... සෞදියෙන් කරයි මේන් කියලා පිටින් ඇවිත් රස්සාවල් කරන අයවත් එලවනවා.
nimallalitha Saturday, 30 September 2017 09:00 AM
සිංහලයට වින කරන, කරවන හැම එකෙකුගෙන්ම පලි ගන්න බලගතු ආත්මයක් මට ලැබේවා.
maheeSunday, 01 October 2017 08:59 AM
අලුතින් ආත්මයක් වුවමනා නැහැ. ඔබේ කතා විලාශයෙන්ම පේනවා ඔබට සුදුසු ආත්මයක් දැනටම ලැබී තිබෙන බව. හැබැයි පළි ගැනීම පටන් ගන්න කලින්, හැබෑවටම සිංහලයාට වින කරන්නේ කවුද කියල සියුම්ව හිතලා බලන්න. අර ජාතිවාදී කෝලාහල කාලේ දෙමළ කඩ දැකපු ගමන් 'ජාත්‍යාලය' උස්මුරුත්තාවටම එන සිංහලයෝ හිටියා මතකද? පිටරටකට යවන තුරු, ජාත්‍යන්තරව අපි බැඳිලා ඉන්න නීති රීති යටතේ, රජයේ ආරක්ෂාව මත සිටින මේ දරුවන් 16 දෙනාටයි, ගැහැණු 6 දෙනාටයි, මිනිස්සු 7 දෙනෙකුටයි ගල් ගහන අයගේ ජාත්‍යාලයත් ඒකම තමයි.
shan sa Saturday, 30 September 2017 10:54 AM
ඔව් ඔව් සිංහලයින් පුළුවන් තරම් හිරේ දාන්න. නැගෙනහිර අන්තවාදීන්ට ඕනේ විදිහට උතුර දෙමළට ඕනේ විදිහට ඉතුරු ටික දෙන්න සරණාගතයිනට සිංහලයාගේ ඡන්දෙන් බලය අරන් අපටම කෙලිනවා.
Chandra Saturday, 30 September 2017 11:12 AM
රොහින්ග්යාවරු සරණාගතයන්. ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා මත නොවේ. වෙනත් රටවල සරණාගතයින් එරට සාමාන්‍ය ජනතාවගෙන් වෙන්කර තබයි නම්, ඇයි මොවුන් සාමාන්‍ය ජනතාව අතර පදිංචි කලේ? මෙහිදි රජය ක්‍රියා කල ආකාරය වැරදියි.
C.K.alankaputhraSunday, 01 October 2017 04:18 AM
හිතන්න ඇති මේ රටේ ඉන්නේ හොඳම හොඳ බෞද්ධයෝ කියලා.
Ishan Saturday, 30 September 2017 12:20 PM
බලපුවම නඩුකරයත් එයාලගේ වරිගේ. මම දෙහිවල ගල්කිස්සේ කඩයක් දාල ඒක වහන තැනට පත්වුණේ මේ ජාතිය හින්දයි. මට අාව බලපෑම් නිමක් නෑ. කීපවරක් මට කතා කරලා මුස්ලිම් හදවතේ හලාල් නැතුව කඩයක් කරන්නේ කොහොමද ඇහුවා. අපි අපේ රටේම සරණාගතයෝ වෙලා....
LapayaSaturday, 30 September 2017 02:16 PM
මේවට තමයි කියන්නේ සල්ලි දීලා අරවගන්නවා කියලා..