(පරමේෂ්වරන් නවරත්නම්)
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙළා දකිමින් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද (28) උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාත් සභාවට බාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කොතනක හෝ ආරක්ෂිතව තබා ගැනීමට උතුරු පළාත් සභාව කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එම යෝජනාව සම්මත වූ අතර අද දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පැමිණ සිටියේ නැත.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෝහින්ග්‍යාවරුන්ට රැකවරණය දෙන්න සිවාජිලිංගම් ඉදිරිපත්වෙයි
Dr. Lakshman Fernando Thursday, 28 September 2017 01:41 PM
ඔය දෙමළ අය ඉතා හොඳයි.
banda Thursday, 28 September 2017 01:42 PM
අනේද කියන්නේ මුස්ලිම්වරුන් 90000ක් පැය 24 න් යන්න කියලා එලෙව්වා. දැන් එනවා බණ කියන්න. මහින්ද රජපක්ෂ මහතා නැති අඩුව....
සමන් - ඕමානයThursday, 28 September 2017 02:20 PM
ඒක නම් ඇත්ත බණ්ඩා මලේ. නිවට අම්බැට්ටයාට එළුවාත් රැවුල පානවාලු ! ඊටත්, සිවාජිලිංගම්ට තියන කැක්කුම මොකක්? රටේ නීති අනුව වැඩ කෙරෙනවා නම්....
srimalaFriday, 29 September 2017 09:16 AM
එක තමයි මහින්ද රජපක්ෂ මහතා නැති අඩුව එදා 2013 සරණාගතයින් 181 යි නේ ආවේ , අද පිරිමි 7 ගැණු 7 දරුවන් 15ක් අපු නිසා අපි මේ ආණ්ඩුව පෙරළා දන්නා ඕන ,
ලක්ෂි Thursday, 28 September 2017 01:43 PM
මේ රටේ අනාදිමත් කාලයක් එකට ජීවත්වුණු සිංහලයින් ගැන නැති කැක්කුමක් රෝහිග්යවරුන් පිළිබඳව සිවාජිලිංගම්ට අැති වුණේ භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමටයි.
srimalaFriday, 29 September 2017 09:12 AM
දැන් භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීමට වෙන මොකුත් කරන්න ඕන නෑ.... මුළු ලෝකයම දැක්කා එදා ඔවුන් සරණාගතයින් හට සලකපු විදිය....
ajit Thursday, 28 September 2017 01:43 PM
මොකද සිවාජිලිංගම් ජනාධිපතිද? ලකුණු දාගන්න ද හදන්නේ? අපේ සිංහලයාගේ වැරදි නිසා අද මේ දේ වෙලා තියෙන්නේ. දැන්වත් එකතුවෙලා වැඩක් කරපල්ලකෝ එහාට මෙහාට අදින්නේ නැතිව .
aseFriday, 29 September 2017 10:59 AM
අනේද? කියන්නේ
SL Thursday, 28 September 2017 02:23 PM
අනේ සිවාජි මහත්තයෝ ඔයාගේ කරුණාව! කාන්ටන්කුදී පල්ලියේ වෙඩි තියද්දී, උතුරේ මුස්ලිම් මිනිස්සු පය 24න් පන්නද්දී ඔයා ඔයාගේ මස්සිනාව නැවැත්තුවේ නැත්තේ ඇයි?
husen-riyad Thursday, 28 September 2017 02:31 PM
අසරණ වෙලා ආපු උදවියට, ගරහලා පන්නන එකද යහපත් මනුස්සයින්ගේ සිරිත..? ජාතිය, ආගම පැත්තකට කරලා, තමනුත් කවදා හරි ඔය වගේ තත්වයකට පත්වුණොත් තමා එවැනි උදවියගේ අසරණකම තේරෙන්නේ. එවැනි මනුස්ස ගති ඔය වගේ ම්ලේච්ඡයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක ලෝකෙටම පෙන්නුම් කළා. ඔය වැනි සුළු කොටසකගේ නින්දිත හැසිරීම නිසා සමස්ත ලංකාවාසීන්ටම ලෝකයාගෙන් මකන්න බැරි අවමානයක් උදා කළා. මේ අවස්ථාවේදී සිවාජි මන්ත්‍රීවරයාගේ ඉදිරිපත්වීම අපි අගය කරනවා. උතුරු කොරියාවේ ප්‍රශ්නෙට මහා ඉහළින් සද්දේ දාලා තම විරුද්ධත්වය ප්‍රකාශ කරපු ආණ්ඩුවට මියන්මාරයේ සිදුවූ සමූල ඝාතනයන් අඩුම තරමින් හෙලා දකින්න හෝ ඉදිරිපත් වුනේ නැහැ. " මේ යහපාලනයයි."
Athula KThursday, 28 September 2017 02:56 PM
ඉතින් ඔබට පුළුවන්නේ සෞදි රජයත් එක්ක මැදිහත් වෙලා ඔහාටම ගෙන්නගන්න. එකම ජන වර්ගයනේ. සෞදියෙන් වෙන ජන වර්ගයක අය ඔහේ බින්න බස්සගනීද? මේ අයගේ වැඩ හින්දා තමයි ඔය ප්‍රශ්නේ ඇති වුනේ.
dasthakeer - saudiThursday, 28 September 2017 05:17 PM
මොනවට සෞදි එනවද...
R. RavindreFriday, 29 September 2017 08:26 AM
මුස්ලිම් ජාතියට හැරුණු කොට, ලොව කිසිඳු ජාතිකයකුට හෝ ආගමිකයකුට තමන්ගේ ජාතිය හා තම ආගම පමණක් මේ මිහිපිට තිබිය යුතුය... යන තුච්ච අභිමතාර්ථය නොමැත. වෙනත් කිසිඳු ආගමික නායකයෙකු එවැන්නක් උගන්වාද නැත. එවන් වූ මිලේච්ඡ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අන්‍යයන් තලා පෙලා, නසා ඔවුන්ගේ සියලු අයිතීන් උදුරා ගනිමින් කන්න දුන් අත හපා කෑවට ප්‍රතිප්‍රහාර එල්ල වෙද්දී, තවකෙනෙකුගේ අනුකම්පාව යදින වංචාකාරී නිවටයින් අප මාතෘ භූමියට අවශ්‍ය නැත. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ අප පරම අවිහිංසාවාදී ආගමික දර්ශනයක අනුගාමිකයින් වෙමු. එහෙත් ඒ නාමයෙන් වංචාකාරී අධර්මිෂ්ඨයන්ට රැවටෙන මෝඩයින් නොවෙමු. අසරණ කම ගැන අපට කියන්න කලින් තමුන්ටම වැරදුණු තැන සහ හේතුව හඳුනා ගන්න. තම ජාතිය ගැන කැක්කුමක් තිබේ නම් පළමුව තමන් අනුන් හට කරන හිංසා වලින් මිදීමට උත්සහ කරන්න. එවිට මතුවට හෝ මෙවන් ඉරණමක් ඔබ ජාතියට අත් නොවේවි.
ගයාන් Friday, 29 September 2017 11:38 AM
හුසේන් මහත්තයලගෙම කට්ටිය ලොකේ පුරා මිනිස්සුන්ගේ බෙලි කප කපා ගියපු නිසයි මුස්ලිම්වරුන් මුළු ලෝකෙටම එපා වෙලා තියෙන්නේ. ඔයාට ඒ දෙවල් පෙනුනේ නැතුව අැති ඒ කාලෙ. දන් බොරුවට මනුස්සකම ගැන දොඩවන් නැතුව ඉන්න බොරුවට. ඔයාලගේ අය මනුස්සකමින් මියන්මාරේ හිටියා නම් අදටත් ලස්සනට ඉන්නවා. කොහෙද ඉතින් කාගෙත් එක්කවත් සමගියෙන් ඉන්න පුලුවන් ජාතියක්යැ... ඇයි එහෙම වුණා නම් මේ වෙනකොට ලෝකෙම තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සීයට අනූ නවයක්ම මුස්ලිම් වෙන්නෙත් නෑ නේද?
ජයන්ත මිලානෝ Thursday, 28 September 2017 02:51 PM
අනේ, එහෙම එක්කෙනෙක් ඉන්න එකක්වත් කොපමණ හොඳද? ආගන්තුක සත්කාර අතින් හොඳ ලංකාවේ... වෛරයෙන් වෛරය නොසන්සිඳේ...
Sarath ManawaduThursday, 28 September 2017 06:22 PM
අනේ මියන්මාරේ හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩිනකොට කපා කොටා අපවත් කළ, මේ පින්වත් මියන්මාර් මුස්ලිම් අහිංසක පින්වතුන්ට ආගන්තුක සත්කාර කොට කවා පොවා අවි එහෙම ලබා දී එහිදී කපා කොටා මරා දැමීමේ අහිංසක ක්‍රියාවට උපකාර කල මැනවි....
බද්රානි Thursday, 28 September 2017 03:06 PM
පුහු දේශප්‍රේමයෙන් වල්මත් වෙලා ඉන්න අයගේ රටේ ගැහැණු ටිකයි, පිරිමි ටිකයි මුස්ලිම් රටවලින් පැන්නුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම?, යුරෝපෙට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්න සිංහලයින්ට ඒ රටවල මිනිස්සු මේ විදිහට සැලකුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම? මේ අය මේ විදිහට හැසිරෙන්නේ මොවුන්ගේ ඇතුලේ මිලේච්ඡත්වය හැර වෙන යමක් නොමැති නිසා. ලෝකයේ බොහෝ රටවල ආගමන, විගමන නීති ක්‍රියාත්මක කරන්නේ පාලකයින් විනා පුස්සන් නොවන බව දැන ගත යුතුයි.
GihanThursday, 28 September 2017 06:17 PM
අපේ රටේ සිංහලයො වෙන රටවලට ගිහින් ඉන්නේ සරණාගතයෝ විදියට නෙමේ. රැකියාවලට... අපේ අය මුස්ලිම් මිනිස්සුන්ව මරල නෑ කියන එකත් මතක තියා ගන්නවා හොඳයි. දෙමළ ත්රස්තයන් මුස්ලිම් මිනිස්සුන්ව මරන්න පන්නන කොට බේරාගත්තේ අපේ සිංහලයෝ. ඒ බව මතක තියෙන මුස්ලිම් මිනිස්සු තාමත් ඕනේ තරම් ජීවත් වෙනවා. එහෙම කරපු අපේ රට ව්‍යාප්තවාදයකට යටත් වෙන්න දීලා, අපිට වින කැට ගන්න බෑ. එච්චර මෝඩ වෙන්න බෑනේ.
samjay Thursday, 28 September 2017 03:09 PM
කල දුටුකල වල ඉහගන්න හදන අය ඉස්සෙල්ලා යාපනේ සිංහල මිනිස්සුන්ට සහ හාමුදුරුවරුන්ට කරන අඩන්තේට්ටම් නතර කරන්න. මිනීමාරුවෝ කියල මිනිස්සුම කියන කොට කොහොමද එක පාරටම බොහොම හොඳ වුණේ? දැන් හොඳ මිනිහා වෙනද දඟලන්නේ?
minipe Thursday, 28 September 2017 03:59 PM
සමහරු යමක් වෙනකම් ඉන්නවා විරෝධතාවය පෙන්නලා රුපවාහිනියේ හා පත්තර වල, මුහුණ ඔබා ගන්න.මේ මිනිසුන් දරුණු නරක මිනිසුන් නම්, තමන්ගේ රටේ ඉදලා, රජයට විරෝධිව කැරලි ගහන්න තිබුණා. ජීවිතය පරදුවට තබා මහා මුහුද තරණය කර, මෙපමණ දුක් විදමින් මේ රටට සේන්දු වුනේ ඉන්නම බැරි නිසා වෙන්න ඇති.
arschfikaaFriday, 29 September 2017 09:43 AM
ස්තුතියි මිනිපේ, ඔබට තේරෙන ඔය ටික අනිකුත් ඔස්තාර්ලට නොතේරෙන එක අවාසනාවකි. මේ සරණාගතයන් ත්රස්තවාදීන් නම්, ඔවුන් මෙහෙ එන්නේ නැත. මියන්මාරයේ ඉඳගෙනම යුද්ධ කරති. ඔයටිකවත් නොතේරෙන අය එක්ක මොන කතාද?
aseFriday, 29 September 2017 11:06 AM
ඔබගේ නම වෙනස් කරගන්න... ඒක හොඳයි
Chanak Los angeles Thursday, 28 September 2017 04:32 PM
මෙවැනි ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනේ විදේශ අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව වගේ ඊට අවශ්‍ය ආයතන හැර වෙනත් කිසිම බාහිර පාර්ශව වලට නොවේ. එම නිසානේද ඔවෙනි ආයතන ඇතිකරලා පඩි ගෙවන්නේ ?අපේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම හැම කෙනාම ඒවාට පැටලෙනවා .
Kumara Thursday, 28 September 2017 05:22 PM
උතුර තියෙන්නේ ලංකාවේ නෙවෙයිද.
abaranFriday, 29 September 2017 04:24 AM
නෑ, ලංකාව තියෙන්නේ උතුරේ....
සෙනෙවි Thursday, 28 September 2017 11:58 PM
බද්රානි මහත්මියගේ අදහසට එකඟවෙමි. මෙම ගෝත්‍රිකයන් ලෙස සිතන කණ්ඩායම් නියම බෞද්ධයන්ට නිගාවකි.
darshana Friday, 29 September 2017 01:50 AM
මෙයා ඉල්ලන් ටින්කිරි ගා ගන්න යන්නේ. අන්තිමට මෙයාලට තමා උතුරෙන් වෙන කොහේ හරි යන්න වෙන්නේ. එයාලගේ වල එයාලම කපාගන්නවා....
Sena Friday, 29 September 2017 03:19 AM
මෙයාගේ මස්සිනා නේද පල්ලියේ ආගම අදහමින් සිටි මුස්ලිම් මිනිස්සු ඝාතනය කරේ