IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රුහුණු සරසවියේ පීඨ 5 ක් වසයි


 

රංජන් කස්තුරි                                      

                        
රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ පහක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට  එම විශ්ව විද්‍යාල පරිපාලනය අද (8) පියවර ගත්තේය.


රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකිර්ණයේ පිහිටි කළමනාකරණ පීඨය, ධීවර ශාස්ත්‍ර පීඨය,විද්‍යා පීඨය, ධීවර පීඨය සහ තාක්ෂණ පීඨය යන පීඨ පහ එලෙස වසා දැමුණු බව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානයක මහතා පැවසීය.


එම සියලුම පීඨවල සිසුන්ට අද (8) පස්වරු 3 ට පෙර නේවාසිකාගාර වලින් ඉවත්වන්නැයි ද විශ්ව විද්‍යාල පරිපාලනය දන්වා තිබිණි.


රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවන් හතර  දෙනකු විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යාවන් නේවාසිකාගාර වලින් ඉවත් කිරිමට ඉකුත් දා විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබිණි.


එම ශිෂ්‍යාවන්ට නැවත නේවාසික පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින් තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයින් පිරිසක් ඉකුත් බදාදා (6) විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපට විරෝධතාවයක නිරතව සිටියහ.



අදහස් (2)

රුහුණු සරසවියේ පීඨ 5 ක් වසයි

Ravi Friday, 08 June 2018 11:18 AM

මේ තරුණ පරපුර ඔක්කොම බලහත්කාරයෙන් තමයි ගන්න යන්නේ. අධ්‍යාපන ආයතනයක් වුනාම විනය නීති රීති අවශ්‍යයි. එහෙම ඉන්න බැරි නම් , ඉගෙනගන්න ළමයෙකුට වැදගත් විදියට පරිහරණය කරන්න නේවාසිකාගාර භාර දෙන්න. තමන්ට පුළුවන් ගෙදර ඉඳන් කැමති විදියට කටයුතු කරමින් සරසවියට එන්න . නේවාසිකාගාර කියන්නේ නාඩගම් මඩු නෙවෙයි.

:       1       99

rocky Saturday, 09 June 2018 03:03 AM

විශ්ව විද්‍යෘල ඔක්කොම වහල දාන්න. එයින් රටට සිදුවන කිසිම පාඩුවක් නැහැ! ළමයින්ව කෘෂිකර්මයට යොමු කරන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 754 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 396 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 228 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 161 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 287 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 479 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site