IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවීට ගෙයක් දුන් බව දැනගත්තේ මාධ්‍යයෙන්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (10) පැවසීය.

ජාතික සේවක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන සමන් කුමාර සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධාන ගැනුම්කරු ලෙස පත් කළේ සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධානියාගේ ඉල්ලීමට යැයිද සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයට එරෙහිව ප‍්‍රාථමික ගැනුම්කරුවන් කළ පැමිණිලි සම්බන්ධයෙන් තමන් සාකච්ඡා  කළේ යැයිද ඒ මහතා පැවසීය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන තමාගේ මිණිපිරියගේ උපන්දින උත්සවවලදී මෙන්ම ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ රැස්වීම්වලදීත් මුණ ගැසී ඇතැයි ඒ මහතා කීය.



අදහස් (12)

රවීට ගෙයක් දුන් බව දැනගත්තේ මාධ්‍යයෙන්

ධම්ම Tuesday, 10 October 2017 04:18 PM

අපි නම් දැනගත්තේ පත්තරෙන්.

:       0       61

!anura Tuesday, 10 October 2017 08:53 PM

....තීරණ පවා එහි අධිපති පත්තරෙන් දැන ගන්න රටේ ඔය කාරණාව සුළු දෙයක්!

:       0       14

Shanaka Wednesday, 11 October 2017 01:09 AM

පවු අප්පා හරි අවංක මනුස්සයෙක් හරි අහිංසක පාටයි.

:       0       42

sanju Wednesday, 11 October 2017 01:29 AM

පාලම හොරු දේශපාලකයෝ ඉන්න ජරාම රටක්.

:       0       35

de silva Wednesday, 11 October 2017 01:29 AM

මේ බොරුකාර හොරු ටික සැක පිට අත්අඩංගුවට අරන් නඩු පවරන්නේ නැතුව , නිකන් අපේ බදුසල්ලි වියදම් කරමින් නාඩගම් නටනවා

:       0       68

පුරවැසියා Wednesday, 11 October 2017 01:37 AM

ජනමාධය ඇමති ජනපති කරවමු

:       2       24

Raveendra Wednesday, 11 October 2017 01:44 AM

අපිනම් දැනගත්තේ "රවීගේ" කටින්ම තම .උන්දැ කිවුවේ ගෙයක්ද වැසිකිලියක් ද ගත්තේ මතක නැහැ කියල.නමුත් නිදාගෙන හිටියේ අල්ලපු ගෙදර ඇදෙ කියල.

:       0       209

Rohana Wednesday, 11 October 2017 02:26 AM

කොහොම කොහම හරි අගමැතිතුමා අපයටම තල්ලුකරා

:       29       61

vipula Wednesday, 11 October 2017 03:56 AM

මේකෙන් වුණේ අගමැති ජනපති වීමට තවත් ප්‍රමාද වූ එකයි.......

:       1       17

සෙනෙවි Wednesday, 11 October 2017 05:04 AM

දවල්ද ?

:       0       23

ජගත් ලියනගේ Wednesday, 11 October 2017 05:59 AM

පත්තරෙන් නෙවෙයි ද?

:       0       0

rohan Wednesday, 11 October 2017 06:33 AM

මට මතක නැහැ, මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ, මේවා අපේ රටේ ප්‍රසිද්ද අය‍ට වැළදෙන රෝග කිහිපයක් මේවා අහලම දැන් ඇතිවෙලා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 51 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 249 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 53 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 487 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1385 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3518 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site