IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ

 

(ආරියරත්න රණබාහු)

විදේශ ඇමැති රවී  කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී  ඇති  විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී  සාකච්ඡාවට  ලක් නොකළ බව නියෝජ්‍ය  කතානායක තිලංග සුමතිපාල මහතා  පැවසීය.

එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු  මහලේකම්  විසින්  කතානායකට බාර දී  න්‍යාය පත්‍රයට ඇතුළත්  කළ  යුතු බවත්  පක්ෂ නායක රැස්වීමේ දී  සාකච්ඡා කර  ඇතුළත් කරන බවත් කීය.

එහෙත්  ඒ සඳහා  ඇති කාලය බ්‍රහස්පතින්දා  වුවත්  එම කාලය තුළ දී  මෙම යෝජනාව න්‍යාය පත්‍රයට  ඇතුළත්  කිරිමට  කාලයක්  නොමැති  බවත්  බ්‍රහස්පතින්දා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී  ද එය සාකච්ඡාවට  ගත නොහැකි බවත් ඔහු කීවේය.



අදහස් (23)

රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ

පිටිගල මිලානෝ Tuesday, 08 August 2017 08:07 AM

රවී ඉල්ලා අස් විය යුතු නමුත් හොරකම් සහ මිනීමැරුම් වලට නම් දැරූ පාර්ෂවයක් ගෙනෙන බංකොලොත් විශ්වාස භංගයකට කවුද ඡන්දෙ දෙන්නේ?

:       1       0

ඔක්කොම හොරු Tuesday, 08 August 2017 08:22 AM

ඔක්කොම හොරු . යට ගහන ලකුණු?

:       0       0

ඔක්කොම හොරු Tuesday, 08 August 2017 08:23 AM

ඔක්කොම හොරු . යට ගහන ලකුණු? දිල්රුක්ෂි FCID න් ඉවත් කලේ කවුද? ජනපති කවුරු බෙරීමටද?

:       356       1074

sachith Tuesday, 08 August 2017 08:47 AM

මේක නිකන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ තමා. මේ කවුරුවත් වීදුරු මාලිගා වල ඉදල ගල් ගහන්නේ නෑ

:       0       310

ධම්ම Tuesday, 08 August 2017 08:55 AM

අපට තියෙන හදිස්සිය එයාලට නෑ.

:       130       412

samira Tuesday, 08 August 2017 08:56 AM

ඕක තව ටික දවසකදී ඔයගොල්ලෝ අමතක කරලා දමාවි හපොයි සල්ලි

:       205       553

දහම Tuesday, 08 August 2017 08:59 AM

ඇමෙරිකාවේ white house වල bible පන්ති පැවැත්වේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ බුද්දාගම පන්ති පැවැත්විය නොහැකිද?

:       232       422

රොමේෂ් Tuesday, 08 August 2017 10:06 AM

වගකියන්නේ විදේශ ඇමතිටද එහෙමත් නැතිනම් මහජනතාවටද. මේක අති විශේෂ යෝජනාවක්සේ සලකා න්‍යාය පත්‍රයට ඇතුලත්කල යුතුව තිබුනා. මීටවඩා ඉක්මනට ඇතුලත්කල යෝජනා ඕනෑතරම් තියෙනවා. ඊනියා යහපාලනය දැන්නම් මිනිස්සුන්ට තිත්ත වෙලා.

:       737       1605

KAMAL Tuesday, 08 August 2017 10:21 AM

ඡන්ද කල්දනවගේ මේකත් කල්දායි.

:       232       582

Sanju Tuesday, 08 August 2017 10:46 AM

මේගොල්ල ඔක්කොම පල් හොරු. මේ රජයෙන් රවීව හිරේ දාලා අලෝසිඅස්ගෙන් මේ සල්ලේ අය කර ගත්තේ නට්ටන් අයෙත් නම් බොරු බය්ලා කියන්න එන්න එපා ඕන්ග්.

:       0       0

smith Tuesday, 08 August 2017 11:20 AM

නො කතා, නො සිනා!

:       0       0

one srilankan Tuesday, 08 August 2017 12:20 PM

සියලුම පාලකයන්ගේ කටයුතුවල විනිවිද බාවයක් නැත ඔක්කොඅ මබ මිනිස්සු නොමග යවනවා ,,,,පූජ්‍ය සොබිත හිමියෝ අපවත් උනෙත් හිතේ දුකට ,,,සොබිත හාමුදුරුවන්ගේ නමෙන් තමුන්ට හොදක් වෙඉද

:       0       0

Sampath Tuesday, 08 August 2017 12:33 PM

හහ් හහ් හා

:       0       0

rohan Tuesday, 08 August 2017 05:40 PM

මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිනියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? එකාබදය මේවට විශ්වාසභංගයක් ගෙන එන්නේ කවදාද ??????????

:       0       0

prasanna Tuesday, 08 August 2017 06:14 PM

මහින්දගේ වටේ හිටපු හොරු ටිකයි , UNP එකේ හොරු ටිකයි අරගෙන රජයක් පිහිටවපු මෝඩ සිරා අපේ රටම කෑවා. මහින්දගේ රජය කාලේ හොරකම් කලාට , රටට යම් කිසි වැඩක් කලා. අදටත් අපිට ප්‍රයෝජනවත් දේවල් ගොඩක් කරලා තියෙනවා.... මුන් කලේ අපිට බදු ගහල හම්බ කරලා , තනියම කෑවා... එකත් මහින්ද රට ණය කලා කියල ඉලවු කරනවා.... මේවට අප්පුඩි ගහන ගොන් රැළකුත් ඉන්න එක තමයි රටේ අවාසනාව....

:       0       0

siri Tuesday, 08 August 2017 08:20 PM

"හොරු සමග හෙළුවෙන්"ඔය කවුරු කවුරුත් කන්නාඩියක් ඉස්සරහට ගිහින් හිට ගත්තොත් තමයි හොද.

:       0       0

රොහාන් දයාදර Tuesday, 08 August 2017 09:10 PM

රවී ගේ විස්වාස භංගය ට පස්සේ අද 08/08/2017... සිරස නිවුස් පස්ට්... ගිය සියල්ල ජනාධිපති කොමිසමට එනකොට හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....!!!

:       0       0

rohan Tuesday, 08 August 2017 09:14 PM

රවී ව ගෙනාවේ පරණ සෙට් එක කොමිසමට පෝලිමේ දක්කන්න තමයි මට හිතෙන්නේ ...!!!

:       0       0

jayasiri Wednesday, 09 August 2017 01:32 AM

මුන් වෙනම සත්තු ජාතියක්

:       0       0

vipula Wednesday, 09 August 2017 02:49 AM

මෙම ආණ්ඩුව බලයට පත්වෙන්න වේදිකා වල පතුරු යවපු කතාවක් තමයි හොරකම දුෂණය අද ඒ දේ මෙම ආණ්ඩුව මගින් ද සිදුවීම ජනතාවට දරාගැනීමට නොහැකී. මන්ද ජනවාරි 8 වැනිදා පසු අලුතෙන් බදු හදුන්වාදී රටේ එතෙක් පැවති භාණ්ඩ හා සේවා වල මිල ගණන් සීග්‍ර ලෙස වැඩිවුණා . එසේම ආකාරයක්ෂම ආර්ථික කළමනාකරණය නිසා ඩොලරයේ අගය සීග්‍ර ලෙස වැඩිවුණා . ඒවායේ විපාක ජනතාව අත්විදිනවා . එසේම අනාගත ආර්ථික මර්මස්ථාන දීර්ග කාලීන බදු දීල ගන්න මුදල් මේවගේ දේවල් වලට වියදම් කිරීම ජනතාවගේ අභාග්යකි. රටේ සල්ලි නැහැ කියා රටේ සල්ලි මෙලෙස හොරකම් කිරීම අනුමත කරන අයද අප අතර ඉන්නවා . එසේම මේ ආකාරයට ලබාගත් මුදල් නැවත ආණ්ඩුවට ගන්න වැඩ පිළිවෙලක් කතාකරන්නේ නැහැ .

:       0       0

ravin Wednesday, 09 August 2017 03:08 AM

විශ්වාස බංගය ගෙනාවාම අට පාස් කීදෙනෙක් පක්ෂව හා විපක්ෂව චන්දය දෙයිද?

:       0       0

සරත් Wednesday, 09 August 2017 03:14 AM

මේ හොරුන්ට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුව අපොහොසත් නම් අපි පාරට බහිමු.කොරියාවේ නායිකාව මිනිස්සු එකතු වෙලා ගෙදර යැවුවා නම් අපිට මේ කම්බ හොරුන් ව යවන්න බැරි මොකද.පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැති නම් එකම විකල්පේ පාරට බැහැල එලවන එක.පත්තර වල කොමන්ට් දාලම බලන් ඉඳල හරියන්නේ නැහැ.

:       0       0

වින්සන්ට් Wednesday, 09 August 2017 01:50 PM

සරත් මහතාට අනුව ජනතාව පත්කර ගත් හොරු ජනතාව විසින්ම පලවා හැරිය යුතුය. වංචාවෙන්, දුෂණයෙන් කඩා වැටුණු ආර්ථිකයේ ජනතාව පාරට බැසීමෙන් තවත් ඉල්ලන්කන්නේ ජනතාවමය. මැතිවරණයකින් හෝ හොරු පන්නා දැමුවත් ඊළඟට ජනතාව පත්කර ගන්නෙත් හිටපු රාජකීය හොරුන්ව නොවන්නේද? මේ නිසා ජනතාවගේ වරද ජනතාවම තේරුම් ගත යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1764 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3350 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5650 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site