IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය.  අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.



අදහස් (15)

රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

mahee Thursday, 10 August 2017 09:23 AM

අපොයි දෙයියනේ, ඔහොම කිව්වහම අනික් අයත් ඒ ආදර්ශය ගන්න හදයි. අන්තිමට අලුත්ම කැබිනට් මණ්ඩලයක් පත්කරන්න වෙයි.

:       0       0

rohana Thursday, 10 August 2017 09:30 AM

අධිකරණ ඇමතිතුමාත් ඉල්ලා අස්වුණා නම් වඩාත් හොඳයි.

:       0       0

රොමේෂ් Thursday, 10 August 2017 09:33 AM

එයා ඉල්ලා අස්වුණා නෙමෙයි. එයාට වැඳලා ඉල්ලා අස් කෙරෙව්වා.

:       0       0

sudes Thursday, 10 August 2017 09:42 AM

අපි දන්නවා රවී කෝච්චියට බෙල්ල තිබ්බේ කා වෙනුවෙන්ද කියලා. නිකන් මෙතන බොරු බයිලා ගහනවා...

:       0       0

Hafeel Thursday, 10 August 2017 09:52 AM

මෙතුමාටත් ඉදිරියේදීමේකමයි වෙන්නේ. රවීට වගේ අගමැතිතුමාටත් කෙටි පණිවිඩ ගිහින් තියෙනවා.

:       0       0

tkoon Thursday, 10 August 2017 09:52 AM

ඔබ මෙයට වග කිව යුතුයි ඊළඟට ඔබ...

:       0       0

sudesh Thursday, 10 August 2017 09:56 AM

හොරකම් කරල් ඉල්ලා අස්වීම මොකක්ද හොඳ ආදර්ශයක් වන්නේ. සුනඛයොත් දිය කිරට සාක්ෂිලු... ඒවාට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. අහිංසක මිනිහෙක් පොල්ගෙඩියක් හොරෙන් කැඩුවම විතරද දඩුවම්. දකුණු ආසියාවේ හොදම මුදල් ඇමති.

:       0       0

gunarathna Thursday, 10 August 2017 10:00 AM

රවී අස් වුණාට ප්‍රශ්නේ ඉවර නැහැ. ඔබතුමාටත් ළඟදීම කොමිසමට යන්න පුළුවන්.

:       0       0

appuhaami Thursday, 10 August 2017 10:15 AM

හොඳ ආදර්ශයක්... මෙයා නම් ඉල්ලා අස් වුණා. එතකොට ගරු අගමැතිතුමා?

:       0       0

Asanga Thursday, 10 August 2017 10:42 AM

ඔබතුමාත් රටේ ජනතාවට ආදර්ශයක් වුනොත් හොඳයි

:       0       0

Imalk Thursday, 10 August 2017 01:07 PM

මරු ආදර්ශේ. පොල් ගෙඩියක් හොරෙන් කැඩුවොත් මාස 6ක් හිරේ. මේ වගේ ලොකු වැරදි වලට ඉල්ලා අස්වීම.

:       216       602

siri Thursday, 10 August 2017 09:00 PM

හරි නම් ඔබ අස්වෙලා පෙන්නන්න.

:       0       0

bamunu Friday, 11 August 2017 03:40 AM

ඔහොමවත් කියල සැනසෙන්න.

:       0       0

දිලුම් Friday, 11 August 2017 04:26 AM

අනේ මේ ඕව ගිහින් කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට. මේක තේරෙන්නේ නැති වෙන්න අපි හරක්ද? මෙයා අස්වුනේ මෙයා විශ්වාසභංගෙ පැරදිලා මෙයාට පාර්ලිමේන්තුව සදහටම නැතිවෙන එක වලක්වා ගන්නත නැතුව ඔබ කියනව වගේ ආදර්ශ දෙන්න නෙමෙයි

:       0       0

rohana Saturday, 12 August 2017 04:23 AM

අගමැතිතුමා අර්ජුන බේරාගැනීමට පුර්ණ මෙහෙයුමක් දුන්නා. රවී බේරාගැනීමට බොක්කෙන්ම දුන්නා. හරි ගියේ නැහැ. දැන් කියනවා අාදර්ශයක් දුන්නා කියලා. ඔබේ ක්‍රියාවලින් ඔබ කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවී ගොස් තිබෙන්නේ. ජනතාව රවට්ටන්න බැරි බව දැනගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 165 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 322 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 514 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1450 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3679 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site