IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘රවීගේ අස්වීමට ආණ්ඩුව හෝ විපක්ෂය සතුටු විය යුතු නෑ‘ - හඳුන්නෙත්ති

රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු බවත් එසේ නමුත් මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු තොරතුරු එළිදරව් විය යුතු බවත් අනෙක් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාතමක විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ජයග්‍රහණයක් ලෙස කිසිවකුට හෝ සතුටුවිය නොහැකි බවත් ඔහු කීවේය.

‘‘එතුමාගේ අදහස අනුව ඒ පූර්වාදර්ශය හොඳයි.  හිටපු මුදල් අමාත්‍යවරයා චෝදනාව දන්නා නිසා මේ ක්‍රියාවලිය විශ්වාස භංගයකින් පරාජය වීම සහතික නිසා කලින්ම ඉල්ලා අස්වීම හොඳයි. නිධානයට බිල්ල වුණේ එතුමා වුණාට තවම නිධානයට මොකද වුණේ එය මංකොල්ල කෑවේ කවුද කියා සොයාගෙන නෑ. එතුමා කටින් මෙතන කිව්වත් ඉල්ලා අස්වීම ආඩම්බරයක් කියලා නමුත් එතුමාගේ හදවත දන්නවා මේක වංචාවක් කියලා. කෝප් කමිටුව ලබාදුන් වාර්තාවේ කොටසක් ලෙස මෙය ජනපති කොමිසම හමුවේ එළිදරව් වූ සාක්කි අනුව මුදල් ඇමැතිවරයාට පසුපෙළ අසුන් ගැනීමට සිදුවුණා. ඒ අනුව ආණ්ඩුව මුහුණ දුන් අර්බුදයට විසඳුමක් ලැබී තිබෙනවා. නමුත් ගැටලුව මේ ක්‍රියාවලියෙන් අපේ ආර්ථිකයට ඇතිවූ පාඩුව රටට සිදුවූ ආර්ථික හානිය විශාලයි‘‘ යැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

යහපාලනය යනු හොරකම් කර අසුවුණාට පසු ඉල්ලා අස්වීම නොවන බවත් මේ රටේ වංචා දූෂණ ඉතිහාසයක් පුරා සිදුව ඇති බවත් පරණ හොරුන් සහ අලුත් හොරුන් ආරක්ෂා කිරීම ආණ්ඩුව සිදුකරන අතර එහි එක් බිල්ලක් ලෙස පමණක් රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම සිදුවූ බවත් ඔහු කියා සිටියේය.



අදහස් (12)

‘රවීගේ අස්වීමට ආණ්ඩුව හෝ විපක්ෂය සතුටු විය යුතු නෑ‘ - හඳුන්නෙත්ති

mahee Thursday, 10 August 2017 09:21 AM

දැන් ඉතින් පව්කාරයට ගල් ගහලා වැඩේ ඉවර කළා. අනික් ඔක්කොම ශුද්ධවන්තයෝ හැටියට ජාම බේර ගත්තා.

:       0       0

බද්රානි Thursday, 10 August 2017 09:21 AM

මේ, ඒක නෙමෙයි... අපිටත් හොරකමක් කරලා, ඒක ඉල්ලා අස්කරගෙන නිදහස් වෙන්න පුළුවන්ද?,

:       0       0

sudes Thursday, 10 August 2017 09:40 AM

හරියට හරි නියම කතාව.

:       0       0

අසා Thursday, 10 August 2017 09:59 AM

සහතික අැත්ත. දැන් ලොකු හපන් කමක් කළා වගේ යහපාලනේ අය කියවකියවා ඉඳීවි. හැබැයි ජනතා මුදල් හොරා කාපු අය යහතින් ඉදීවි.

:       0       0

raja Thursday, 10 August 2017 10:11 AM

දැන් මේ ජවිපෙ මන්ත්‍රීතුමන්ලා පොර ටෝක් දුන්නට මීට කලින් මේ වගේ ඉල්ලා අස්වෙලා නැහැනේ. විශ්වාස භංගයක් ආවත් රවී ඇමතිතුමා පරදවන්නේ නැහැ. අවශ්‍ය නම් ඔය පාර්ලිමේන්තුවේ භාගයක්ම සල්ලි දෙනවා නම් ඕනෑ පැත්තකට ඡන්දෙ දේවි. මේක නව දේශපාලන ආදර්ශයක් වේවි.!!!

:       0       0

de silva Thursday, 10 August 2017 10:21 AM

ඔබතුමාලට පුළුවන් මේ අවස්ථාවේ පක්ෂ විපක්ෂ නොබලා මෙවැනි දුෂණ සම්බන්ධ පුද්ගලයන්ට විරුධව දෝෂභියෝග ගෙන එන්න, එතකොට කිහිපදෙනෙක් එලියට විසිවේවි

:       0       0

asanga Thursday, 10 August 2017 10:40 AM

සතුටු වියයුත්තේ රටේ ජනතාව.

:       0       0

mahinda raja Thursday, 10 August 2017 10:49 AM

සුනිල් හඳුන්නෙත්ති ඔබගේ කතාව හරියටම හරි. ජයවේවා

:       0       0

lal galabada Thursday, 10 August 2017 11:31 AM

ඔහු අයින් වුණ එක ඉතා හොඳයි. ඒක යහපාලනයටත් වටිනවා. දැන් ඒ මුදල් ටිකත් කොහොම හරි ගත යුතුයි. ඕක ඔහොම කරන්න කියා කියපු ලොක්කාටත් බඩු ලැබෙනවා නම් හොඳා. දැන් මෙතුමා අස් වුණාට අර්ජුන්, ඇලෝසියස්ලාට නිදහසේ ඉන්න දෙන්න බැහැ. මෙතුමාගේ ඉවත් වීමට ජනපතිතුමා චූටි විදිහට යමක් කරලා තියෙනවා. සමහර විට සති දෙකයිනේ කිව්වද දන්නේ නැහැ.

:       0       0

ravi Thursday, 10 August 2017 11:48 AM

ජනපතිතුමනි, මේ හොරා හැර තවත් හොරුන් සිටිත්ද?

:       0       0

ලුම්බිණි Friday, 11 August 2017 02:09 AM

ඡන්දයෙන් පරාද වෙලත් පාර්ලිමේන්තු එන්න පුළුවන් නම් මොනවා කියන්න බැරිද?

:       0       0

Shan Friday, 11 August 2017 06:52 AM

පව් ගම්වල ඉන්න අහිංසක මිනිස්සු මෙයාල පස්සේ යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 468 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 290 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 994 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 62 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2286 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 427 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site