IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රැලියට එන එක නවත්වන්න නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා

(මුදිතා දයානන්ද)

ජන බලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ  නිවාඩු අහෝසි කර ක්ෂේත‍්‍ර රාජකාරිත් තහනම් කරලා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

ජනබලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව තමන් දන්න සෙල්ලම් සියල්ලම දානවා. 

සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ ක්ෂේත‍්‍ර රාජකාරී තහනම් කර තිබෙන්නේ ඔවුන් ජනතාව අතරට යාම වැළැක්වීමටයි.



අදහස් (6)

රැලියට එන එක නවත්වන්න නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා

Saththaya Monday, 03 September 2018 12:07 PM

අපෝ... එහෙමද? හරි සුදනෝ. හරිනම් ඉස්සෙල්ලා කළා වගේ තව කට්ටියක් දාලා ගල් ගහන්න ඕනෑ. දැන් හොඳ වැඩියි.

:       12       356

analyzer Monday, 03 September 2018 01:04 PM

ඔය ක්ෂේත්‍ර නිලධාරීන් කොහොමත් ඉන්න ඕන මහජනතාව එක්ක තමයි.

:       0       0

Hafeel Monday, 03 September 2018 01:29 PM

මෙයාමනේ කිව්වේ කොළඹට එන්න එපා කියල. දැන් මොනවාද කියන්නේ?

:       0       2

සතයපාල Monday, 03 September 2018 02:53 PM

මහරජාගේ කාලයේ රැස්වීම් පැවැත්වෙන භූමියට පැමිණිමේ ලේඛනය අරන් ගිහින් එතැනදී අත්සන් අරගෙන සමෘද්ධි නිලධාරින් වගා නිලධාරීන්ගේ විතරක් නොවේ, රජයේ දෙපාර්තමේන්තුවල සේවකයින්වත් තමන්ගේ දේශපාලන කුලීකරුවන් කල වසල යුගය අමතක වෙලා වගෙයි මුන්දැට...

:       155       312

RNG Monday, 03 September 2018 08:38 PM

ඒ යුගයෙයි මේ යුගයෙයි කිසිම වෙනසක් නෑනෙ ඉතින් එහෙනම්. මේ අය මහ සද්දෙන් "වෙනස" කියලා මොර දී ගෙන ආවෙ ඒ යුගය වෙනස් කරන්න නෙවෙයිද ...?

:       0       5

නුවන් ලක්ෂිත Monday, 03 September 2018 03:16 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු .... මේ වගේ අයවලුන් නිසා තමයි මුලු රටටම හෙන ගහල තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 641 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 660 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 480 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 640 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 76 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 944 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site