IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රූපවාහිනි හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා සභාපතිට ඇප

(නිමන්ති රණසිංහ)

ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය නොකර ‘වන් ශ්‍රී ලංකා’ නාලිකාව මගින් රූපවාහිනි වැඩසටහන් විකාශය කර රුපියල් තිස් හතර ලක්ෂයකට අධික මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාල රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ හිටපු සභාපතිවරයා එක් අයකුට රුපියල් 25,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (07) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ජාතික රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දෙල්වක්කඩලියනගේ චන්ද්‍රපාල සහ එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරුන්ය.
 



අදහස් (5)

රූපවාහිනි හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා සභාපතිට ඇප

menna Friday, 07 July 2017 01:32 PM

බලාගෙන යද්දී ඔක්කොම වංචා කළ අයද?

:       1       0

විශ්වජිත් නයනකාන්ත Friday, 07 July 2017 03:32 PM

ජාතික රූපවාහිනිය ලෝකයටම පෙන්නන එක වරදක්ද? දැන් ඉන්න දේශපාලන පත්වීම් වලින් ආ ලොක්කෝ ලංකාවට වත් පේන්න වැඩසටහන් නිපදවන්නේ නැති නිසා දිනෙන් දින රූපවහිනිය වල පල්ලට යනවා.. දැන් වැටුප් ගෙවන්නත් මුදල් නෑ නේද? වෙනසක අරුම...

:       1       26

ajith Saturday, 08 July 2017 01:57 AM

දේවාලේ කපුවා හිටගෙන ඉඳිද්දී ගෝලයෝ දුවනවාලු" කියන කතාව මතක් වුණා...

:       1       0

chaminda Sunday, 09 July 2017 01:09 AM

අර ඉස්සර ගුවන්විදුලියේ හිටපු , උදේ පාන්දරම මුළු රටටම අහගන ඉන්න බැරි කුණුහරප කියපු , හඩු සභාපති කෝ දැන් හැබැටම ?

:       0       12

දිලිප් Sunday, 09 July 2017 05:25 AM

ධීවර අධ්‍යක්ෂක ජනරාල් ගැනත් සොයාබලන්නෝ සොයා බලත්වා!!!.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 54 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 35 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 409 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 502 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 991 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 925 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site