ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (4) පහළ වැටිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (4) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 171.42 ක් ලෙසත් ගැනුම් අගය 167.55 ක් ලෙසත් දැක්විණි.
රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කිරිමට පියවර ගන්නා බව ද පසුගිය සතියේ රජය පැවසීය.
(28535)
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රුපියල තවත් බහී
Hafeel Thursday, 04 October 2018 10:33 AM
අගමැති කමිටු පත් කරනවා ඩොලරය පාලනය කරන්න. මංගල කියනවා ඩොලරය වැඩි වුණාට රටේ ආර්ථිකය කඩා වැටුන්න නැහැ කියල. වජිර කියනවා රු 200 ක් වුණත් බය වෙන්න එපා, විදේශ ගත වෙලා ඉන්න අපේ අයගේ විදේශ මුදල් මෙහාට ගෙන්න ගන්න තමා මෙහෙම වැඩි කළේ කියලා. මේවා එකම කැබිනට් එකේ ඉන්න ඇමැතිලාගේ පරස් පර ප්‍රකාශ. මේකෙන් ඉතා පැහැදිලි, මේ ආණ්ඩුවේ නොහැකියාව සහ මේ ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් නැති බව. නමුත් වත්මන් මහ බැංකු අධිපතිතුමා යතාර්ථය රටට කිව්වා.
smith Thursday, 04 October 2018 12:26 PM
රුපියල බහින නිසා ආර්ථිකේ හිටු කියලා නගිනවා ඇතිනේ !