IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රත්මලානේ දී හමුදා කොප්‍රල්වරයකුට වෙඩි

 

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා

 

රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී  ඇයගේ රියදුරු වන  හමුදා කොප්‍රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

එම කොප්‍රල්වරයා කර්නල්වරියගේ නිවස ඉදිරිපිට රැදී සිටියදී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය කියයි.

තුවාල ලද කොප්‍රල්වරයා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (6)

රත්මලානේ දී හමුදා කොප්‍රල්වරයකුට වෙඩි

Ranga Monday, 25 June 2018 04:28 AM

වෙනස සැපද ?

:       416       506

ඩී. ජයදේව Monday, 25 June 2018 04:32 AM

සමාජ පිළිල සියල්ල නැති වන තුරු සැඟවූ ආයුධ හොයමු

:       0       337

සතයපාල Monday, 25 June 2018 07:04 AM

වහල් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් රටේ සෑම අපරාධයක වගකීම ආණ්ඩුවට බැර කිරිමට හදන අතර ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කරන අපරාධ හා සිවිල් සමාජයේ පූද්ගලයන් කරන අපරාධ අතර වෙනස හා වගකීම හදුණා ගැනීමට අපොසත්වීම ඔවුන්ගේ බුද්ධියේ ප්‍රශ්ණයක් වනු ඇත.

:       1448       1718

MaheeMonday, 25 June 2018 08:01 AM

සතයපාල, අර රංග කියල කෙනෙක් මුලින්ම දාල තියෙන ප්‍රතිචාරය දැක්කහම මටත් හිතුනේ ඕකම තමයි.

:       90       148

Manoj ranawaka Monday, 25 June 2018 08:10 AM

ලංකාවේ පාතාලයේ නිර්මාතෘ වන්නේ යූ.එන්.පි. යයි.

:       205       284

PereraMonday, 25 June 2018 10:15 AM

ගෝඨා මහත්තයයි, සුදුවෑන්... යු.එන්.පී. කියලා මම දැනන් හිටියේ නැහැනේ!!

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 325 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 750 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 592 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1430 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2907 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1877 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site