IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රණවිරු දිනයේ හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට යාපනය පිරිසිදු කරයි

(රොමේෂ් මධුෂංඛ)

මැයි 08 වැනි දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක්  කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි 08 වැනිදා පලාලි හීදී පවත්වන බවත් කයිතඩි වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් නියමිත බවත් පළාත් ආණ්ඩුකාරවරයා කියයි. 

යාපනය නගරය මේවන විට සම්පූර්ණයෙන් අපිරිසිදු තත්වයක පවතින බැවින් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් අපිරිසිදුවූ සියලූ ස්ථාන පිරිසිදු කරන බව ඒ මහතා පවසයි.

හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව පැවසූ ඒ මහතා යාපනය නගරයේ සියලූම ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කරයි. මෙම කටයුත්ත සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව විශේෂ කාර්යය භාරයක් කරනු ඇතැයිද  අධ්‍යාපන අමාත්‍යංශය හරහා බාලදක්ෂ කණ්ඩායම් ද දායක කරගනු ඇතැයි ද ඒ මහතා පවසයි.

උතුරු ආණ්ඩුකාර  කාර්යාලයේදී පැවති අධ්‍යාපනික උපකරණ ලබා දීමේ අවස්ථාකවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 



අදහස් (11)

රණවිරු දිනයේ හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට යාපනය පිරිසිදු කරයි

INDIKA Thursday, 20 April 2017 06:52 AM

අපි නම් දැනගෙන හිටිය ඔහොම කියයි කියල. මොකද පහුගිය දවස්වල TNA එකෙන් කියල තිබුන රණවිරු දිනේයේ උත්සව තියන්න දෙන්නේ නැහැ කියල! එක හින්ද රණවිරු දිනයේ හමුදාවට කානු සුද්ද කරන්න පුළුවන්. ඇත්තටම මේකට වෙන දවසක් ඇත්තෙම නැද්ද??

:       23       842

vipula Thursday, 20 April 2017 07:32 AM

දොරේ ගලන සංහිදියාව. එම දිනය සිහිකිරීමට මේ ආණ්ඩුවට තරමක ලැජ්ජාවක් තියෙන බව කියන්න ඕනේ.

:       17       508

Ruwani Thursday, 20 April 2017 07:37 AM

පිස්සුද . රටේ රණවිරුවන් ලව්වා යාපනයේ කුණු කාණු සුද්ද කරන්න .හමුදාව අවමානයක් කරන්න එපා . කොහෙද පළාත් සභා. නගර සභාව . මාසික වැටුප් ලබන කම්කරුවන් .

:       12       394

don Thursday, 20 April 2017 07:54 AM

නයිනට කිරිපොවන්නා වගේ.......හැදිලා වරේල්ලා කෝ සිංහලයට කොටන්න හැමදේම උතුරට අැයි ?

:       18       536

සරත් Thursday, 20 April 2017 08:29 AM

පළාත් සභාවක් ඉන්නේ මොකටද ,මේ ආණ්ඩුකාරය නම් නිවටයෙක්.ආණ්ඩුකාරයාට තියෙන අයිතිය මොකක්ද හමුදාවට වැඩ බාර දෙන්න

:       0       95

channa Thursday, 20 April 2017 08:42 AM

හොද අරමුණක්.. සාමාන්‍ය ජනතාවත් එකතු කර ගන්න.

:       694       10

sujeewa Thursday, 20 April 2017 11:56 AM

චන්න, හමුදාව ලවා යාපනය පිරිසුදු කරන්න ප්‍රථම, ඔයාගේ ඔලුව හමුද්දව ලවා පරිසුදු කරගන්න.

:       0       312

shan saudi Thursday, 20 April 2017 12:13 PM

යාපනේ මොනවා සුද්ද කලත් අපට කමක් නැ හැබැයි පළාතේ ජනතාව හා නගර සබාව එක්ව කිසිම රණවිරුවෙක් මේ කටයුතු වලට යොදවන්න බැ

:       0       381

rohitha Thursday, 20 April 2017 06:11 PM

කොටින්ට මහ විරු දිනය සමරන්න දෙනවා, අපිට රණවිරු දිනය සමරන්න දෙන්නේ නැතිව අපේ රණවිරුවෝ බාල්දු කරලා යාපනේ කුණු සුද්ද කරවනවා. අනේ අපොයි රටකට උන දෙයක්. දැන් අපේ මිනිස්සුන්ට යුද්ධයක් තිබුන කියල අමතක වෙලා වගේ.

:       0       0

Sudheera Friday, 21 April 2017 02:02 AM

හොඳ අදහසක්, රණවිරුවන් සම්බන්ධයෙන් උතුරේ ජනයා අතර ඇති ප්‍රතිරූපය නගා සිටුවීමට මෙවැනි දේ අවශ්‍යයි. මීට ඉස්සර රණවිරුවන් කුණු ඇදලා නැති ද? සුපිරි පුත්තුන් වෙනුවෙන් කම්කරු වැඩ කරලාම නැතිද? එහෙම ඔවුන්ට වැටුප් ගෙවන, දීමනා ගෙවන සියලු වරප්‍රසාද වෙනුවෙන් වියදම් කරන පොදු ජනයා වෙනුවෙන් ශ්‍රමදානයක් පවත්වල හොඳ හිත පවත්වා ගැනීම වරදක් වන්නේ කෙසේද?

:       0       0

thilina Friday, 21 April 2017 05:33 AM

හමුදාව ලව්වා කාණු සුද්ද කරනවා කියල ඒ දවස්වල බෙරිහන් දුන්න නේද? දැන් එ්කත් කරවන්නේ රණවිරු දිනේම..

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 151 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 55 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 506 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 580 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1035 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 978 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site