ප්‍රසාද් මුතුකුඩ
රුපියල් එක්කෝටි එකලොස් ලක්ෂ හැත්තපන්දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධි අන්දමින් මෙරටින් රැගෙන යාමට උත්සහ කරන ලද ඕමාන් ජාතිකයින් දෙදෙනෙකු අද (31) කටුනායක ගුවන්තොටුපළදී අත්අඩංගුවට ගනු ලැබු රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
ඇමෙරිකානු ඩොලර් සමඟ අත්අඩංගුවට ගෙන ඇති ඕමාන් ජාතිකයින් දෙදෙනා 51-56 වියේ පසුවන්නෝ වෙති.
ඕමාන් ගුවන් සේවයට අයත් වයි ඩබ්ලිව් 0376 දරණ ගුවන් යානයෙන් මොවුන් දෙදෙනා මස්කට් ගුවන්තොටුපළ බලා පිටත් වීමට පැමිණ සිටි අවස්ථාවේදී ඔවුන්ගෙන් එක් අයෙකු පිළිබඳව රේගු ඇප යොමුකර සිටියදී ලද සැකය මත කරේ පලදන ගමන් මල්ල පරික්ෂා කිරීමේදී එහි තුළ ඇමෙරිකානු ඩොලර් 69400 තිබියදී සොයා ගනු ලැබු බවත් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඉකුත් 1 වැනි දා ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතුවල නියැලුණු බව මොවුන් පවසා තිබු බව රේගුව කියයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රටසල්ලි පන්නන්න හැදු ඕමාන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට