IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රජයේ පාසල් වලට ටැබ් 96,916 ක් එකවර මිලදී ගනී

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ පාසල් වලට බලාදීම සඳහා ටැබ් පරිගණක 96,916 ක් එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

රජයේ පාසල් වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් 2017 වසරේදී යෝජනා කරනු ලැබුවද එය අතරමග නතර කරන්නට සිදුවිය.

නව රජයේ පත්වීමෙන් පසුව ටැබ් පරිගණක 96,916 ක් මාස 3 ත් 6 ත් අතර කාලයක් තුළදී අවස්ථා තුනකට මිලදී ගෙන පහසුකම් අඩු පළාත් හා ජාතික පාසල්  වලට ලබාදීමට තීරණය කළේය.

එම ටැබ් පරිගණක 96,919 ක් දැනටමත් නිෂ්පාදනය කර ඇති බැවින් එම ප්‍රමාණය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

 



අදහස් (6)

රජයේ පාසල් වලට ටැබ් 96,916 ක් එකවර මිලදී ගනී

සමරේ Tuesday, 22 September 2020 05:15 PM

ගිය රජය ක්‍රියාත්මක කරන්න හදපු දේ අතරමග ඉබේ නතර වුනේ නෑ. නතර කරන්න මූලික වුනේ මේ ආණ්ඩුවේම ඉන්න සිරිසේන මහත්මයාම තමයි. ඒකට දැන් ඔය ටැබ් ගන්න හදන කට්ටියත් උදව්කළා. ඒ වැඩේ වැරදි නම් ඇයි ආපහු ඒකම කරන්න යන්නේ? හොඳටම පැහැදිලි නිවැරදි වුණත් බල ලෝභය හා අවස්ථාවාදීකම නිසා කඩාකප්පල් කරපු බව... නිල ඇඳුම් වැඩේ වුණත් එහෙමයි.

:       0       0

Binkunndaa Tuesday, 22 September 2020 06:52 PM

කවුද මේකෙන් ගහන්නේ ලොකු ගැහිල්ල..?

:       0       0

wedage Wednesday, 23 September 2020 05:07 AM

තීරණය පමණකි.. වැඩ නැත.

:       2       6

siri Wednesday, 23 September 2020 08:00 AM

ඉස්සර කාලේ ඕවා දෙන්න ගියාම මේ ගොල්ලෝ විරුද්ධ වුණා වගේ මතකයි. ‘‘රට රකින කෙනෙක් වේ නම්... ඒ ඔබයි උතුම් මිනිසා...‘‘ අපොයි... රට රකින කෙනෙක්..

:       1       11

kamal Wednesday, 23 September 2020 10:51 AM

කමක් නැහැ දේශීය නිෂ්පාදනයක්නේ. මොකද අන්තිමට සල්ලිටික චීනාටත්, කොමිස් එක සාක්කුවටත් යන එකක්යැ..

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 23 September 2020 01:05 PM

පසුගිය යහපාලන යුගයේ මේ විදිහට ටැබ් බෙදාදීමේ තීරණයට එරෙහිව, උගුර රතු වෙනකම් බුරපු රංචුව දැන් කෝ? ඒ ගොල්ලන්ට නරක වැඩ, අපට හොඳයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 49 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත



දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 324 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 585 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 683 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 640 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site