IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘රජය ගැන කලකිරුණු පිරිසක් විපක්ෂයට එක් වීමට සුදානම්‘

(සුජිත් හේවාජුලිගේ )


රජය ගැන  කලකිරුණු  මන්ත්‍රීවරු දහයක් පහළොවක් විපක්ෂයට එක් වීමට මේ දිනවල සාකච්ඡා කරන බව දිගාමඩුලු දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.


විපක්ෂයට එක්වීමට තමා  සමගත් මන්ත්‍රීවරුන් සිවු දෙනකු සාකච්ඡා කළ බව ඔහු කීවේය.


මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන ලොකු කලකිරීමක් තිබෙන බව  ඔවුන්ගේ  කතා වලින් පැහැදිලි වන්නේ යැයි කී දිසානායක මහතා  අය වැය වැනි තීරණාත්මක අවස්ථාවලදී  ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන්  එලියට ඒවි යැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.
 



අදහස් (9)

‘රජය ගැන කලකිරුණු පිරිසක් විපක්ෂයට එක් වීමට සුදානම්‘

Shan Sunday, 12 August 2018 04:55 PM

අනේ කාලෝචිත දෙයක් ගැන කතා කරනවද?

:       103       138

ravi Sunday, 12 August 2018 09:08 PM

කාව බයකරන්නද මේවා කියන්නේ .... අපි නම් බය නැහැ ..

:       0       0

C.K.Lankaputhra. Monday, 13 August 2018 12:22 AM

දවල් හීන පෙනිලා.

:       0       0

Sapumal Monday, 13 August 2018 01:13 AM

කලකිරෙන්න මෙච්චර කල් බලන් හිටියේ මොකද දන්නේ නැහැ. මං හිතන්නේ මෙතුවක් කල් මුට්ටි කිරන්න ඇති. මේ රටේ තරම් ඒ පැත්තට මේ පැත්තට තමන්ගේම වාසිය පතා එහෙට මෙහෙට පිමි ගහන දේශපාලන ගෙම්බන් තව රටවල නැතිව ඇති. "බොහොම හොඳයි කියා කන දේ පසුව දානවා. ඉන්පසුව පිළිකුලෙන් දාපු දේ රසවත් කරමින් ආයෙමත් කනවා "

:       0       66

mahinda Monday, 13 August 2018 02:41 AM

මේ මහා ප්‍රගිතිශීලියා නේද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල මන්ත්‍රී වැටුප් ගැන කතිකාවතේදී මන්ත්‍රී වැටුප් වැඩිවිය යුතුයි කියලා මහා සද්දයක් දැම්මේ.

:       0       4

rohana Monday, 13 August 2018 02:50 AM

කවුද මේ වෙලාවේ යන්නේ.

:       0       0

ajith Monday, 13 August 2018 03:00 AM

ජනතාව කබලෙන් ලිපටම වැටෙන්න වගේ යන්නේ. ඔය එහාට මෙහාට පනින රිලවු එලවපු දාකට තමයි කවද හරි අපේ රටට යහපතක් වෙන්නේ.

:       0       2

isurandi Monday, 13 August 2018 04:05 AM

ඊට වඩා හොදනැද්ද ගෙදර නතරවෙනවා පක්ෂය පාවා නොදී.

:       0       0

shan saudi Monday, 13 August 2018 05:00 AM

මේ ආකාරයට ආණ්ඩුවෙන් ඡන්දයට ගොස් පාර්ලිමේන්තුවට ආව අයට ඇවිත් කාගෙහරි උවමනාවට පටි මාරු කරන එක වහාම නවතන්න ඕනේ. ඒ අයට විපක්ෂයේ ඉන්න මිස කිසිම පක්ෂයට සහය දීම තහනම් කල යුතුය. එසේ වෙනත් පක්ෂයට සහය දෙන්නේනම් ඔහුගේ මන්ත්‍රී භාවය අහෝසි කල යුතුය. ඔහුට අවැසිනම් එන ඡන්දයේදී ඒ පක්ෂයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ඇවිත් ඒ අය සමග ඉන්න පුලවන්.

:       13       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 9 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 36 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 50 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 254 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 274 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 578 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site