IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජගිිරිය අනතුරට සම්බන්ධ සිසුන් දෙදෙනාට ඇප

(නිමන්ති රණසිංහ)

අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්‍රියතම පිරිමි විදුහලක 18 හැවිරිදි සිසුන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(14) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත මෙසේ මුදා හැරුණේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින නාවල හා කලපළුවැව රාජගිරියේ පදිංචි සිසුන් දෙදෙනෙකි.



අදහස් (4)

රාජගිිරිය අනතුරට සම්බන්ධ සිසුන් දෙදෙනාට ඇප

daham Tuesday, 14 November 2017 01:04 PM

කටේ කිරි සුවඳ නොගිය කොල්ලන්ට උද්ධච්චකමට වාහන දීපු දෙමවුපියන්ටත් දඬුවම් දිය යුතුයි. අර මැරුණු දක්ෂ සිසුවාගේ ජීවිතය ඒ දෙමාපියන්ට ආපහු ලබා දෙන්න පුලුවන්ද?

:       0       0

sathyapala Tuesday, 14 November 2017 06:53 PM

ඔය දරුවෝ දෙන්නා කැකිරාව, හබරණ, කතරගම.... ඔන්න ඔයවගේ ගමක වුනානම් රක්ෂිත බන්ධනාගාර ගතකරලා රටටම ඇහෙන්න ලොකු අවවාදයකුත් කරනවා. ඒවා වෙන්නේ එහෙම තමයි. සල්ලි තියන කෙනාට, පෙනුම තියන කෙනාට, බලය තිබෙන කෙනාට සැලකිල්ල අනුකම්පාව වැඩියි. කොතරම් හොද කෙනෙක් වුනත් ඉරුණ කලිසමක් රබර් සෙරෙප්පු දෙකක් දාපු අවුවට පිච්චුණ ගමේ කෙනාව පෙනෙන්නේ හොරෙක් කපටියෙක් රස්තියාදුකාරයෙක් වගේ. කොලබ කෙනෙක් මැරුණම රටම අඩනවා. ගමේ කෙනා මැරුනම ඒක තවත් නිවුස් එකක් විතරයි.

:       184       312

gayathri Wednesday, 15 November 2017 02:54 AM

එහෙම කියන්න එපා.හැම දරුවොම දරුවෝ.පාසලයි වැරදි.මොකද ළමයිව රාත්‍රී වෙනකම් පාසලේ වැඩ වලට නවත්තගත්තු එක.සිදුවුණා දෙයට ඒ ලයිව නිදහස් කරපු එකට මම අම්ම කෙනෙක් විදියට සතුටු වෙනවා. හැම දෙයම සංසන්දනය කරන්න එපා.

:       0       0

isuru Wednesday, 15 November 2017 04:55 AM

රාජගිරියට රාජකීය විදිහට සලකල තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 320 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 655 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 789 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 601 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 169 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1786 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site