IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යහපාලන අරමුණු කරා දිගටම යනවා - අගමැති

රංජන් කස්තුරි
 
යහපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 
විශ්වාස භංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු සංකීරණයේ දී ජනමාධ්‍ය  වෙත අදහස් දක්වමින් අගමැතිවරයා එලෙස කීවේය.
 
‘විශ්වාස භංගය පරාජයට පත් වුණා. අපෙන් කට්ටියක් ගැලවුණා. යහපාලන අරමුණු ඉටු කර ගැනීමට ආණ්ඩුව ඉදිරියටම යනවා.  සිකුරාදා ජනපති හමුවෙනවා. 
 
විශ්වාස භංගයට ඡන්දය දුන් නුදුන් සැමට ස්තුතියි.‘



අදහස් (18)

යහපාලන අරමුණු කරා දිගටම යනවා - අගමැති

ABC Wednesday, 04 April 2018 06:47 PM

මෙ රටට දැන් උවමනා වෙන්නේ ඉතාම විනයක් සහිත දැඩි ඒකාඩිපති පාලනයක්... මෙවැනි දෙයක් මේ ඡන්ද ක්‍රමය තුල බලාපොරොත්තු වෙන්න බෑ. ඡන්දේ බලාගෙන අරයගෙ මෙයාගේ ඉල්ලීම්වලට යටවෙලා කරන්නත් බෑ. පාකිස්තානයේ, තායිලන්තයේ, බුරුමයේ කලා වගේ මේ රටටත් දැන් හමුදාවෙන් නායකත්වයක් අවශ්‍යයයි. දිගු කාලයකට වෙනස් නොවන පාලනයක් අවශයයි. නෑත්නම් රටේ අනාගතය ඉතා අදුරුයි.

:       6       177

Ajith NissankaThursday, 05 April 2018 02:06 AM

මට පැහැදිලි නැහැ! පාකිස්තානයේ, තායිලන්තයේ, බුරුමයේ කරා වගේ කිව්වේ ඒ රටවල මොනවාද වෙලා තියෙන්නේ හමුදා පාලන වලින්! අන්තිම අරාජික රටවල්! ලංකාව සහ එම රටවල් අතර එච්චර වෙනසක් නැහැ! ඒ වගේ අරාජික තත්වයක් ලබා ගන්න අපි නම් සුදානම් නැහැ !

:       167       46

indikaThursday, 05 April 2018 02:37 AM

ABC තුමා ගත්තේ වැරදි උදාහරණ. ගත යුත්තේ සිංගප්පූරුව වගේ රටක්. මමත් කියන්නේ තනියම හරි තීරණ ගත හැකි නායකයෙක් උවමනා වෙනවා ලංකාවට. හැම දෙනාම සතුටු කරන්න බැහැ රට කරනකොට.

:       0       158

sirimal Wednesday, 04 April 2018 08:56 PM

කැබිනට් ඇමතිකමක් නැතිවූ කෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ටිකක් සැක උපදවන දෙයක්. මේක සමහරවිට ඡන්දය දුන්නොත් ආපහු කැබිනට් එකට රිංගවා ගන්න ඉඩක් පෑදෙයි කියන බලාපොරොත්තුවෙන් ඒකාබද්ධය විසින් සැලසුම් කල උපායක් වෙන්නත් පුළුවන්. මහ දවල් ඇස් කන් නාස ඇරගෙනම හතර පස් වතාවක් ඇදවැටුණ වලේ ආයෙත් නම් වැටෙන්න උත්සාහ කරන්න එපා.

:       51       2

V. Warnakulasuriya Wednesday, 04 April 2018 09:59 PM

මේ වෙනකම් යහපාලනය කළේ හොරු ආරක්ෂා කිරීමය. ඉදිරියටත් ඒ අරමුණ කරා දිගටම යන බවට නම් සැක නැත. මුල් බැසගත් මේ දේශපාලන ක්‍රමයෙන් අපි කවදා ඉවත් වෙමුද? රටේම ජනතාවගේ ශ්‍රමය, කාලය සහ ධනය කැපවෙන්නේ මේ දේශපාලන නාඩගම වෙනුවෙනි.

:       0       28

rocky Thursday, 05 April 2018 12:02 AM

විශ්වාස භංගේ නිකම්ම භංග වෙන බව මම කලින්මත් කීවනේ. ඒ කොහොම වුනත්, හොරුන්ට අපරාධකාරයන්ට නිසි දඬුවම් ලබා නොදුන්නොත් අගමැතිතුමනි, ඔබට මහජනතාවගෙන් දඬුවම් විඳින්න වනු ඇති බව අමතක කරන්න එපා!

:       0       13

ajith Thursday, 05 April 2018 02:45 AM

අගමැතිතුමනි, ඔය පරණ තැටිය ආයෙමත් දමන්න එපා. යහපාලනය කියන කොට විතරක් නොවෙයි ඇහෙන කොටත් තරහ යනවා. දැන් යුඑන්පී ප්‍රතිපත්ති සහිත පිරිසිදු එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවන්න, පොරොන්දු වූ පරිදි හොරුන්ට දඬුවම් දීමට කටයුතු කරන්න. 20 වසරක් පූරා අනෙක විධ බලාපොරොත්තු සුන්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් පිළබඳව වැඩි අවධානය යොමු කරන්න. ඔබතුමාට විරුද්ධවුවන් ඇමති මණ්ඩලයෙන් එළවා දමන්න.

:       39       39

BamunuarachchiThursday, 05 April 2018 04:14 AM

වෙන මොන තැටිද රොටීය පුච්චපු තැටියත් කඩා ගත්ත කොට. දැන් තිබෙන්නේ තොසේ තැටිය තමයි

:       1       2

Rocky Thursday, 05 April 2018 03:29 AM

අපට කනක් ඇහිලා ඉන්න වත් ඔය විමල් උන්නැහේ වගේ ගෝෂා කාරයින්ට කොන්ත්‍රාත් ක්‍රමයට වත් ඇමතිකම් දුන්නොත් හොඳයි!

:       4       0

Aluthgama A. Samathasena. Thursday, 05 April 2018 03:32 AM

අගමැතිතුමනි ,පිට ඉන්න සතුරාට වඩා ආණ්ඩුව ඇතුලෙම ඉදන් වින කරන අයගේ උගුල් වලට හසු නොවන්න.

:       4       0

Senarath Thursday, 05 April 2018 03:42 AM

ඕනේ තරම් මිනීමරුවෝ , හොරු , ස්ථ්රිඑ දුෂකයෝ උසාවියෙන් බේරෙනවා සාක්කි නොමැතිකම නිසා හෝ බොරු සාක්කි දීම නිසා. මෙතනත් උනේ එහම දෙයක්. මොකද අගමැතිට තිබුණු චෝදනා බොරු ඒවා නෙමෙයි. අර්ජුන්මහෙන්ද්‍රන් ගැනත් මේ තනතුරට පත් කෙළේ අගමැති විසින්. එයට විරෝදය දක්වපු උදවියට ඔහු කිවුවේ " මම වගකීම ගන්නවා " කියලා . ඒ වගේම අර්ජුන් කොමිසමේදී කිවුව මේ ගනුදෙනුව කලේ අගමැතිගේ උපදෙස් අනුව කියල. එහෙම හොරකමකට උපදෙස් දීපු අගමැතිකෙනෙකුගෙන් මොකක්ද අපි තවදුරටත් බලාපොරොත්තුවෙන යහපාලනය ? රට දවසෙන් දවස ආගාදයට යනවා. මෑතකදී පවත්වපු චන්දයෙන් පැහැදිලි වුනා රටේ ජනතාව මොහුගන මොනතරම් කලකිරීමෙන් ඉන්නවද කියල. හරි කෙනෙක් නම් ඉල්ලා අස්වෙලා ගෙදරම යන්න ඕනේ. පක්ෂයත් කනවා , රටත් කනවා.

:       0       472

රංග Thursday, 05 April 2018 03:52 AM

මෙච්චරකල් ගෙන ගිය යහපාලනය ගෙන යනවා කියන්නෙ රටට දෙය්යන්ගෙම පිහිටයි කියල තමයි...මේකෙ රනිල්ට සහයෝගෙට කමෙන්ට් දාන මිනිස්සු දන්නෙ නැහැ අද ඔවුන් ගෙවන වැඩි බැංකු පොළිය, ඉහල ජීවන වියදම, අධික උද්ධමනය මේ සේරටම මූලික වුනේ රනිල්, මහේන්ද්‍ර ඇතුලු රෝයල් කල්ලිය සම්බන්ධ වෙලා කරපු බැඳුම්කර වංචාව කියල, පව් ඉතින්..!

:       0       918

Bamunuarachchi Thursday, 05 April 2018 04:12 AM

අනේ අපටත් රටේ කාලක් ඉතුරු කොරන්න. අපි කොහේ යන්නද 62 කරපු ගොන්කමට

:       32       77

athuraThursday, 05 April 2018 04:42 AM

පැරදිච්ච පරදිල්ලට වහල්ලු තාම අඩනවා.

:       95       31

BamunuarachchiFriday, 06 April 2018 07:00 PM

වහලා හිතන්නේ අනිකා වහලා කියලා. අංක ගණිතය සමත්ද? එහෙනම් කොලයක්, පැන්සලක් අරගෙන ගණන් හදලා බලන්න කීදෙනාද මෙයාලට දිනන්න ඡන්දය දීලා තිබෙන්නේ කියලා. ලක්ෂ දෙකහමාරයි හලෝ.

:       0       0

shan saudi Thursday, 05 April 2018 04:12 AM

යහපාලනයේ අරමුණ මිනීමරුවන්, රාජ්‍ය දේපල ,මහජන දේපල, මංකොල්ල කාපු උන් ආරක්ෂා කිරීම හා ඔඋන්ට කඩේ යාම නොවන බව රනිල් හොදින් මතක තබා ගත යුතුය

:       0       20

latha Thursday, 05 April 2018 04:21 AM

මේ රටට ඕන යහ පාලනයක් නෙවෙයි. යම පාලනයක්. මොකද මේ රටේ මිනිස්සු හදන්න යහ පාලනයකින් බැරි නිසා. සිංගප්පූරුව හැදුවෙත් එහෙම තමයි.

:       3       9

Sunil Thursday, 05 April 2018 06:04 AM

හැබැයි 2015 සිට විශ්වාස භංගය දක්වා කාලේ ඇතුලත ගිය හැටියට නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1304 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 181 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 391 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site