IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාපනයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හේතුව ආවා-ධනු රොක් කල්ලියයි‘

(එෆ්.අස්ලම්)

යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩ හා සමාජ  විරෝධී අපරාධ වලට ප්‍රධාන හේතුව ආවා සහ ධනු රොක් නැමති කල්ලි ද්විත්වය අතර පවතින ගැටුම්කාරී තත්වය යැයි පොලිසිය තමන් හා පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

පළාතේ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් සතිවාර්තාවක්ද තමන් වෙත ලබාදෙන ලෙස මෙහිදී පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් සිදුකළ බවද මහ ඇමතිවරයා සදහන් කළේය.

උතුරේ අපරාධ හා ප්‍රචන්ඩ ක්‍රියා ඇතුළු ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු,යාපනය නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු ඇතුළු උසස් පොලිස් නිලදාරීන් හා සාකච්ඡාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවතිණි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් විග්නේෂ්වරන් මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම සාකච්ඡාව සදහා පැමිණි පොලිස් නිලධාරීන් මෙකී කල්ලිවල සාමාජිකයින්ගේ සහ ඔවුන් තියුණු ආයුධ සහිතව සිටින ඡායාරූප මෙන්ම ඔවුන් භාවිතා කරන වාහනවල ඡායාරූප තමා හට පෙන්වමින්    එම කල්ලිවල ක්‍රියාකාරීත්වය මේ වනවිට පාලනය කරගෙන තිබෙන බව   පොලිසිය තවදුරටත් පෙන්වා දුන් බවද හෙතෙම කීය.



අදහස් (4)

යාපනයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හේතුව ආවා-ධනු රොක් කල්ලියයි‘

Keppetipola Sunday, 12 August 2018 12:40 PM

පොලිසිය ප්‍රථමයෙන්ම කළ යුත්තේ මේ ජාතිවාදියාව අත්අඩංගුවට ගැනීමයි. මොහුට අපේ හමුදාව වුවමනා වන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවුනොත් පමණි. මොහු රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස ක්‍රියා කල වාර අනන්තයි. නමුත් තවම මොහු නිදැල්ලේ සිටියි.

:       47       121

GayanSunday, 12 August 2018 09:05 PM

ඡන්ද... ඡන්ද..

:       0       0

AbaranMonday, 13 August 2018 02:16 AM

ඒක කරන්නේ කොහොමද..? අපේ කට්ටියගේ ලඟම නෑදෑයෝ නොවැ...

:       0       0

Bamunuarachchi Monday, 13 August 2018 01:00 AM

ඔබ මොන කල්ලියේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 250 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 61 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 592 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 631 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1073 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 998 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site