IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


යුද හමුදාවෙන් 200 ක් මාලි රටට

(ඉන්දිකා රාමනායක)
 
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා  ප‍්‍රථම වතාවට යුද හමුදා සාමාජිකයන් 200 ක පිරිසක් මාලි දිවයින බලා  පිටත්ව යන බව හමුදාව කියයි.

මෙම පිරිස අතර නිලධාරීන්  හා සෙසු නිලයින් ද සිටින බව හමුදාව ස`දහන් කරයි.
 
මාලි රාජ්‍යයේ  රාජකාරි සoහා පිටත්ව යන   හමුදා සමාජිකයින්ට අවශ්‍ය යුද උපකරන  ඇතුලූ භාණ්ඩ  නැව්ගත කිරීම  මේ දිනවල  ආරම්භ කර ඇති බව  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
 
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක , යුද හමුදා කි‍්‍රයාන්විත අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් අරුණ මුහුන්දිරම්  යන මහත්වරුන් පෙරේදා කොළඹ වරයාට පැමිණ මෙම නැව්ගත කිරීමේ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කර තිබුණි.
 
මාලි රාජ්‍යයේ  නොයෙකුත්  ආරක්ෂක රාජකාරි  කටයුතු සහ  දේශපාලන  කි‍්‍රයාදාමය ශක්තිමත්  කරලීමේ  අරමුණ ඇතිව  එහි ස්ථාන ගතව සිටින  එක්සත් ජාතීන්ගේ  මෙහෙයුම්  සදහා  ශි‍්‍ර ලංකා  යුද්ධ හමුදා භට පිරිස්  ද නුදුරේම  එක්වනු ඇත.
 
යුද හමුදා සාමාජික පිරිසක් දැනට සුඩානය සහ දකුණු සුඩානය යන රටවල සාම සාධක කටයුතු වල නිතරව වෙමින් සිටිති.


 



අදහස් (4)

යුද හමුදාවෙන් 200 ක් මාලි රටට

පිටිගල මිලානෝ Wednesday, 08 November 2017 12:22 PM

නව ආණ්ඩුව යටතේ අපේ යුද හමුදාව විශාල ලෙස අන්තර්ජාතික පිළිගැනීමකට ලක්ව තිබෙනවා. පසුගිය කාලයේ එංගලන්තයේ ඩාර්ට්මත්හි රාජකීය නාවික අභ්‍යාස විශ්වවිද්‍යාලයට නුසුදුස්සෙක් යවා පළමු විභාගයෙන්ම ඔහු අසමත් වීම නිසා අගරු වූ ලංකාවේ නමද ඉක්මණින් පිරිසිදු කරන්න.

:       523       274

කුමාර් (ගල්ෆ්) Wednesday, 08 November 2017 12:40 PM

මාලි හා මාලේ කලවම් කරගෙන, මාලි කියන්නේ අප්‍රිකාවේ මද තිබෙන රටක්.

:       10       9

sachith Thursday, 09 November 2017 04:16 AM

මාලි කියන්නේ දිවයිනක් නෙවෙයි. අප්‍රිකානු මහාද්වීපයේ තියෙන ගොඩබිම් රජයන්ගෙන් වටවුන රටක්. දැන්නම් ඉතාම දුප්පත්, එත් අතීතයේ ඉතාම සශ්‍රික රජයක්. අදටත් ලෝකේ වැඩිම ධනයකට හිමිකම් කීව ලයිස්තුවේ උඩින්න්ම ඉන්නේ මාලි රජයේ 14 සියවසේ හිටපු මන්ස මුසා කියන රජ්ජුරුවෝ. වත්කම ඩොලර් බිලියන 400ක්.

:       0       0

LapayaThursday, 09 November 2017 07:11 AM

වත්කම ඩොලර් බිලියන 400ක්. බොහොම සුළු ගානක් නේ, ඔයිට වැඩියේ වත්කම් තියන කට්ටිය දියවන්නාවේ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 6 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 171 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 197 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 502 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 345 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 850 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site