(සුමතිපාල දීයගහගේ)
වැල්හේන්ගොඩ - තිත්තගල්ල මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන විදුහල අසලදී අද (18) යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එම යතුරුපැදිය පෙරලී ගොස් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකුවූ සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සුදානම්වූ සිසුවෙකි.
අධික වේගයෙන් පදවා ගෙන ගොස් ඇති යතුරුපැදිය ගුණරත්න විදුහල අසලදී බිම පෙරලී අඩි කීපයක් ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.
මිය ගිය අයගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මරුට
ඩී. ජයදේව Tuesday, 18 September 2018 03:18 PM
පව් අහිංසක ලොරි රියදුරා