IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යකඩ කපන්න අනුමැතිය නොදුන් බව ගෝඨා කියයි

(ඉන්දිකා රාමනායක)

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක  වටිනා යන්ත‍්‍ර  සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමට තමන් කිසි අවස්ථාවක අනුමැතිය නොදුන් බවට හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දිව්රුම් ප‍්‍රකාශයක් මගින් දැනුම් දුන් බව කොමිසම කියයි.

අබිලි යකඩ කපා ඉවත් කිරීමට අවසර දුන්නේ   එවකට ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජප්කෂ මහතාගේ ලිඛිත  අනුමැතියක් යටතේ බවට ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි  මහතා කොමිසමට කළ ප‍්‍රකාශය අනුව  ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොමිසම හමුවට කැදවු අවස්ථාව් රාජපක්ෂ මහතා දිව්රුම් ප‍්‍රකාශක මගින් මේ පිළිබද දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සදහා ලබන 13 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට    හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක,   මේජර් ජනරාල්  මහින්ද හතුරුසිංහ ( විශ‍්‍රාමික),  මේජර් ජනරාල් උදය  ඇනස්ලි පෙරේරා (විශ‍්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි  යන මහත්වරුන්ට නොතිසි නිකුත් කර තිබුණි.



අදහස් (25)

යකඩ කපන්න අනුමැතිය නොදුන් බව ගෝඨා කියයි

සෙනෙව Monday, 10 July 2017 02:36 PM

අනේ බලන්න රණ විරුවන්ට කරන පළිගැනීම්..

:       851       602

ධම්ම Monday, 10 July 2017 03:06 PM

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ කොටුකරන්න හදන බවට අපට පෙන්නන්නයි වෑයම....

:       851       796

Gamage Monday, 10 July 2017 04:59 PM

මෙගොල්ලොන්ගේ කාලේ කුරුල්ලෙකුටවත් පියාබන්න බැ

:       325       422

hewawithaRANA Monday, 10 July 2017 05:15 PM

සිංහලයා සිංහලයම කා දමයි. අතීතයේත් එහෙමයි අදත් එහෙමයි රට්ටු හිනා වෙනවා

:       560       689

mangala welarathna Monday, 10 July 2017 05:16 PM

වැරදි නොකලානම් මොකටද බය මිටි තැනකින්ම ජලය බසිවී

:       6       149

ashan Monday, 10 July 2017 05:56 PM

ලිඛිතව නම් අවසර දුන්නේ ලියුම් ඇතිනේ. අපි මොකටද බොරුවට කෑගහන්නේ.. බලාගෙන ඉමු

:       0       262

sarath Tuesday, 11 July 2017 01:18 AM

වැඩේ සයිටෙම් වගේ අදිනවා වගේ.ලිකිත අනුමැතියක් තියෙනවනම් මොකට ද ඉදිරිපත් කරන්නේ නැත්තේ

:       0       231

Chanak Los angeles Tuesday, 11 July 2017 02:09 AM

මොහු දෙන් පෙන්වන්නේ තාපස විලාසයක් ...නමුත් දන්නෝ දන්නවා මෙයා හිට්ලර් කෙනෙක් කියලා .

:       657       463

buddhika Tuesday, 11 July 2017 02:12 AM

හොරා [හොද රජය සේවකයෝ }.

:       116       78

willows Tuesday, 11 July 2017 02:34 AM

එවකට ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජප්කෂ මහතාගේ ලිඛිත අනුමැතියක් යටතේ බවට ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි මහතා කොමිසමට කළ ප‍්‍රකාශය

:       6       111

Susil Tuesday, 11 July 2017 02:59 AM

මේවා තමයි නියම ඩීල් (පාවාදීම්), මේ හමුදාපති යුනිෆෝම් පිටින් මේගොල්ලන්ට කඩේ ගියේ 2015 චන්දෙදි, මීටත් අන්ත විදියට මෙයා අනුරව පාවල දෙන්නෙ, හොඳම වැඩේ කියපුවා කෙරුවට..

:       56       198

Chanak Los Angeles Tuesday, 11 July 2017 03:44 AM

කපන්න නොවෙයි මරන්නයි අන දුන්නේ

:       24       50

Chanak Los Angeles Tuesday, 11 July 2017 03:49 AM

සිංහලයා සින්හලයාව කා දමයි? ජාතියයි නීතියයි පටලවාගෙන වගෙයි ..

:       20       82

kumar (galf)Tuesday, 11 July 2017 06:09 AM

සිංහලයා කියාලා පම්පෝරි ගැහුවට අපි හත්කලවම් ජාතියක්නේ එකයි පාවාදෙන්නේ සමගියක් නැත්තේ.

:       1       0

Padmini Tuesday, 11 July 2017 04:33 AM

මල්වනේ ඉඩමත් මගේ නෙවෙයි කිව්වේ මෙයාගේ අය්යා. ඉතින් කොපමණ සාක්ෂි තිබුනත් ඔප්පු කරනවා බොරු.

:       3       96

jayampathi Tuesday, 11 July 2017 04:54 AM

ගෝඨාභය බලයේ ඉන්න කොට ලිකිත අනුමැති දුන්නේ නැ. එක වචනයකින් එක ඇමතුමකින් මුළු හමුදාවම සහ සාමාන්‍ය ජනතාවත් භීතියට පත් කරගෙන හිටියේ - අපි මැරිලා ඉපදිලාද?

:       132       248

lion Tuesday, 11 July 2017 05:04 AM

මෙයා නෝනට බලු පැටියෙක් ගෙන්න අහස් යාත්‍රාවක් රට ඇරපු මිනිසෙක්.

:       2       186

shanikaTuesday, 11 July 2017 06:04 AM

ඔයත් ඒ අහස්‌ යාත්‍රාවේ ගියාද.හොදටම දන්නවා වගේ කියන්නේ

:       1       3

vipula Tuesday, 11 July 2017 05:08 AM

මේක මොකද්ද හොදට වැඩකරපු රජයේ කම්හල් කුණු කොල්ලෙට විකුණලා පසුව ගොඩනැගිලිත් කඩාගෙන ගිහිල්ල තියෙන්නේ.

:       0       78

siri Tuesday, 11 July 2017 05:26 AM

අනේ මෙහෙමත් පලිගන්න ආණ්ඩුවක් ඇහුවමයි.මේ යමපලනයට කරන්න වැඩක් ඇත්තෙම නැති නම් ගෙදර ගිහින් බුදිය ගන්න.රණවිරුවන්ට අපහස නොකර.මේ මිනිසුන්ට රටක් ඉතිරි කරපු එකද ඔවුන් කරපු වැරැද්ද?

:       124       58

dumindaTuesday, 11 July 2017 06:19 AM

පව් අනේ රාජපක්ෂලා , ජනතාවනි නැගිටිව් හොරු බේරා ගනිව්

:       0       5

kumar (galf) Tuesday, 11 July 2017 06:15 AM

දැන් ඉතින් ශාක්ෂි දුන්න එක්කෙනා මෝරුන්ට කන්න දාය්.

:       0       6

Bandara- kekirawa Tuesday, 11 July 2017 06:41 AM

""අවේ මයිත්‍රී පාලනයකටයි-එහෙත් කරන්නෙම පලිගැනීම් විතරමයි""

:       1       86

Nilu Tuesday, 11 July 2017 07:22 AM

නියෝග දීල එහෙම කලේ නැහැ කියන්න තරම් පහත මනුස්සයෙක්. ලොක්කන්ගේ කීමට නීතියට පිටින් වැඩ කරන රාජ්‍ය සේවකයන්ට හොඳ පාඩමක්. එත් මරණ බය සහ අගහිඟකම් එක්ක ජීවත් වෙන අසරණයන්ට වෙන කරන්න දේකුත් නැහැනේ. මානසික ලෙඩ්ඩු රාජ්‍ය පරිපාලනය කරන කොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 11 July 2017 07:31 AM

මෙයාට හොරෙන් යකඩ ටොන් 600 ක් කපයිද ඒ කාලේ හමුදාවෙන් පාලනය වුන භූමියක? අනික හමුදාවේ කට්ටිය දාල වැඩ ගත්තේ මේ අයියා මලෝලා තමයි.

:       2       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 66 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 233 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 45 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 756 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 204 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 247 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site