IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘මේ ඉරණම කිසිවකුට අත් නොවේවා‘ - විද්‍යාගේ මව කියයි

(තරිදු ජයවර්ධන, සිරාජ් හසීම් සහ සිතුම් චතුරංග)

තම දුවට අත්වූ ඉරණම වෙනත් කිසිම දරුවකුට අත් නොවේවා යැයි තමා ප‍්‍රාර්ථනා කරන බව යාපනය ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය කීවාය.

ඇය එලෙස කීවේ නඩු තීන්දුවෙන් පසු අධිකරණයට පිටතට පැමිණ අදහස් දක්වමිනි.

මොන තීන්දුවක් ලැබුණත් මිය ගිය තම දැරිය යළි නොලැබෙන බව ද සරස්වතී මහත්මිය හැඩූ කඳුලින් කීවාය.

‘මොන තීන්දුව දුන්නත් මගේ දියණිය නැවත ලැබෙන්නේ නෑ. මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවකට මේවගේ ඉරණමක් අත් වෙනන එපා. සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් උදව් උපකාර කළ සියලූම දෙනාට ස්තුතිය පුද කරනවා.’ යැයි ද සරස්වතී මහත්මිය ප‍්‍රකාශ කළාය.



අදහස් (4)

‘මේ ඉරණම කිසිවකුට අත් නොවේවා‘ - විද්‍යාගේ මව කියයි

jayath Thursday, 28 September 2017 02:02 AM

මේ "සිස්ට්ස්ම් එක " තියනකම් උතුරේද දකුණේද කියල භේදයකින් තොරව අම්මලට අනාගතයේත් අඬන්න වෙනවා සත්තයි ! මේ වගේ අපරදකාරයෝ ටික කලක් ඇතුලේ ඉඳල එලියට ඒවි .අම්මලාගේ කඳුළු වෙලෙන්නත් කලින් . කට්ටිය මානව හිමිකම් ගැන පොර ටෝක්ස් දිදී ඉඳීවි අරුන්ට වෙඩිතියල දමන්නේ නැතුව සෞදියේ වගේ ( මුන්ව බේරා ගන්න රෙදි ඇඳගෙන සල්ලි පෙරේතකමට මුන් වෙනුවෙන් කතා කරන උනුත් මේ රටේ ඉන්නවා )

:       0       144

Senarath Thursday, 28 September 2017 03:38 AM

මේ අම්මත් මරුන හා සමානෛ . හැමදාම ජිවත් වෙන්න වෙන්නේ දුක් කදුළු සමග. මේ වයසේ දරුවෙක් දකින හැම මොහොතකම මේ අම්මට තමන්ගේ දුව මතක් වේවි. මේවා දැකලවත් මිනිස්සු මෙයට වඩා මානුෂිකව හිතන්න පුරුදු වෙනවනම් ලොකු දෙයක්. මේ අපරාදෙට සහබාගි වුණු එකෙකුට වත් හිතුනේ නැත්ද මේ දරුවා නොමරා ඉන්න. මේ දඩුවම අපරාධ කරුවන්ට ලබාදෙන්න තම වැඩකොටස හරියට කරපු සියලුම දෙනාට ප්‍රණාමය.

:       0       278

Padmini Thursday, 28 September 2017 04:36 AM

ඔබේ හදවතේ දැල්වෙන ගිනි වලින් අපිත් දැවෙනවා. මෑණියනි. කිසිම ආත්මයක මෙවැනි,දුකක් දරනට නොලැබේව.. මේ පාපතරයින් රැලකට හසුවුණු අහිංසක දියණියට නිවන් සුව පතමු.

:       0       369

චමිලා Thursday, 28 September 2017 09:46 AM

මේ වගේ භය නැතිව තීන්දු තීරණ ගන්න පුළුවන් මහත්වරු ඉන්න බව දැනුනම හිතට සතුටුයි. නිවැරදි තීන්දුවට මගෙ ස්තූතිය...

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 333 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 159 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1054 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 331 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 860 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 1091 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site