IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහවැලි ගංගාවේ වැලි කැණිමට 6 වැනිදා සිට යළි අවසර

(දිල්රුක්ෂි ග්‍රේරු ) 

මහවැලි ගංගාවේ වැලි ගොඩදැමීම සඳහා  ලබන මස 06 වැනිදා සිට යළි අවසර ලබා දෙන බව  භූ විද්‍යා  සමීක්ෂණ හා පතල් කාර්යංශයේ  සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

 දැනට මහවැලි ගංගාවේ වැලි ගොඩ දැමීමේ කටයුතු  ගැටලු සහගත බව පරීක්ෂණ වලින්  තහවුරුවීම හේතුවෙන්  ඒ සඳහා  විධිමත් පියවර ගැනීමටද අවධානය යොමුව ඇතැයි  සභාපතිවරයා  සඳහන් කළේය.

පරිසරයට හානිවන අයුරින්  වැලි මංකඩවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට  වැලි බලපත්‍ර ලබා දිම් සිදු නොකරන බවත් දැනට පවත්වාගෙන යන ඇතැම් වැලි මංකඩවල් වසා දැමීමට තීරණය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි  වැලි කියුබ්  දෙලක්ෂ තිස්දාහක් පමණ විධිමත් අයුරින් කැණිම් කර ලබා ගත හැකි බවත් ඒ අනුව ග්‍රාමීය අර්ථිකයනගා සිටුවීම සඳහා   නව වැලි නිධි ගම්මානයන්හි වැසියන්ට ලබා දීමට තීරණය කර ඇතැයිද පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත වැලි කැණිම් කටයුතු නිසි පරිදි සිදු වනවාද යන්න පිළීබඳව සොයා බැලීම සඳහා  නාවික හමුදාවේ විශේෂ අනු කණ්ඩයක් යොදවන බවත් භූ විද්‍යා  සමීක්ෂණ හා පතල් කාර්යංශය මේ පිළිබදව නිරන්තර අධික්ෂණය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (2)

මහවැලි ගංගාවේ වැලි කැණිමට 6 වැනිදා සිට යළි අවසර

Nimal Tuesday, 29 May 2018 01:24 PM

සමහරු පොහොසත් වුණේ මහවැලිය හාරන්න ලැබුණු චාන්ස් එකෙන් නේද?

:       0       0

Sathya Wednesday, 30 May 2018 03:59 AM

මිනිස්සුන්ගේ ලේ මස් හුරලා ගන්න බදු ගහන්නේ නැතිව මේකත් ව්‍යාපෘතියක් විදියට හමුදාවටම බාර දුන්නනම් රජයට අදායමකුත් ලැබෙනවා, පාරිභෝගිකයාටත් සහනයක් ලැබෙනවා, ගංගා ටිකත් ආරක්ෂා වෙනවා. ජාවාරම්කාරයෝ පරිසරය විනාස කරලා දමන එක වලක්වා ගන්න පුළුවන් ලංකාවේ විනයක් තියෙන මිනිස්සු ත්‍රිවිද හමුදාව හා එස්.ටී.එෆ්. ටිකට විතරයි.

:       0       66

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 17 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 692 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2090 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1509 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 854 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2073 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 232 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site