මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තැන්නේ ගෙදර ගාමිණී, සමන්ත පෙරේරා, සමන්ත, දීප්ති සහ මන්ත්‍රී හිමිවරුන් දෙනමක් ද ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා එලෙස ප්‍රකාශ කළේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. තමා මෙලෙස කියන්නේ පොලිස් වාර්තා අනුව යැයි ද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හයක් ගැන විමර්ශන
sirimal Wednesday, 04 April 2018 12:04 PM
අවුලක් නෑ. මහා පරිමාණ දුෂණ සම්බන්ධ පරීක්ෂණ වගේම මේවාත් 2020 වෙනකල්ම ඇදි ඇදී යයි.
Sunil Wednesday, 04 April 2018 01:11 PM
පොලිස් ප්‍රකාශක ධූරයට අලුත් පත්වීමක් ලැබීලා පාටයි!
ධනුෂ්ක Wednesday, 04 April 2018 02:44 PM
සුනිල්ලට අවුල් වගේ. ජ.වි.පෙ එක්ක ලොකු පක්ෂ දෙකේ ලොකු ලොක්කන්ටනම් ගොඩක් අවුල් මොකද. එක ජල්තර වැඩක්වත් නිදහසේ කර ගන්න බැරිවුනානේ. සුනිල් ඔබ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න අැති. ඔබ යම් හේතු නිසා ජ.වි.පෙ අකමැති අැති. හැබැයි එවැනි පක්ෂයක් තියන එක ගැන සතුටු වෙන්න. 2000 අවුරුද්දෙන් පස්සේ රටට දේශපාලනික වශයෙන් යම් හොඳ දෙයක් වුනානම්. එහි පෙරගමන් කරුවා විදිහට ජ.වි.පෙ හිටියා. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම. 2002 එ.ජා. ප අාණ්ඩුව පරාජය කිරීම, 18වෙනි සංශෝදනය ගෙන එ්ම, 2005 රාජපක්ෂ මහතා දිනවීම, 2015 ඔහු පරාජයට පත් කිරීම වැනි රටේ අත්‍යඅවශ්‍ය කරුණු වල දී ජ.වි.පේ හරි මග ගත්තා.
TharinduThursday, 05 April 2018 05:43 AM
එතකොට ධනුෂ්ක රටට දැන් අත්වෙලා තියෙන ඉරණමට වග කිවයුත්තේ මේ අයම කඩේ ගිය අය නෙමෙයි ද??