IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහනුවර කලහයට සැකපිට 146ක් අත්අඩංගුවට

තරිඳු ජයවර්ධන
 
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහයෙන් පසු මාර්තු හතර වැනිදා රාත්‍රී සිට අද (09) උදෑසන හය දක්වා කාලයේ දී මහනුවර පොලිසිවලින් 146 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

 
ඒ අතුරින් 65 දෙනකු අද උදෑසන 6න් අවසන් වූ විසි හතර පැයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසි සහ අත්අඩංගුවට ගත් සංඛ්‍යාවන් මෙසේය. 
 
මහනුවර පොලිසියෙන් 06යි
තෙල්දෙනිය පොලිසියෙන් 06යි
කටුගස්තොට පොලිසියෙන් 11යි
වත්තේගම පොලිසියෙන් 7යි
පල්ලේකැලේ පොලිසියෙන් 04යි
හසලක පොලිසියෙන් 03යි
කඩුගන්නාව පොලිසියෙන් 03යි
හතරලියද්ද පොලිසියෙන් 07යි
අලවතුගොඩ පොලිසියෙන් 18යි
 
මේ අතර පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 10 දෙනා අතර පූජ්‍ය පක්ෂයේ අයකු ද සිටින බව පොලිසිය කියයි. එම දස දෙනාගෙන් දෙදෙනකු දිගන ප්‍රදේශයේ බවත්, තිදෙනකු හලාවත බවත්, ඉතිරි පිරිස තෙල්දෙණිය, යක්කල, බලංගොඩ, දඹුල්ල සහ කුරුණෑගල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි. 



අදහස් (2)

මහනුවර කලහයට සැකපිට 146ක් අත්අඩංගුවට

hewawoitharana j Friday, 09 March 2018 06:12 PM

අටසිය පහළොවේ කැරැල්ල සිහියට නැගේ

:       136       29

rohan Saturday, 10 March 2018 03:53 AM

තව ඇති සොයන්න අල්ලා ගත් අයගේ තරාතිරම නොබලා උපරිම දඩුවම් දියයුතුයි .... පසුකර භයානක කුරිරු වසර 30 ට අපි සාපකරණ නිසා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 103 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 569 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 410 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 71 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1465 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3242 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1519 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site