IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහනුවරට පොලිස් ඇඳිරිනීතිය


මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
 
එය හෙට උදේ 6 වන තුරු ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
 
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ. 



අදහස් (12)

මහනුවරට පොලිස් ඇඳිරිනීතිය

රජින්ද Monday, 05 March 2018 10:53 AM

යහපාලනය විසින් අන්තනෝමතිකව සිදුකරන අමනෝඥ ක්‍රියා හේතුවෙන්, ජනතාව පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවෙමින් ඇත. නැවතත් ජාතිවාදය මතින් ගොඩයන්නට උත්සාහ කරන යහපාලනයේ ඇතැම් ඇමතින්, මේ සියල්ලම විපක්ෂයේ ගිණුමට බැරකර වීරයන් වීමට උත්සාහ ගෙන ඇත...

:       1196       1154

prabhathMonday, 05 March 2018 12:57 PM

නිකම්ම අරගලයක් නෙමෙයි මේක.

:       23       9

උදිත Monday, 05 March 2018 11:11 AM

කලහකාරී සිද්ධියක්... ඇත්ත සිද්ධිය ඉදිරිපත් නොකරන්නේ ඇයි..?

:       8       246

සතයපාල Monday, 05 March 2018 11:16 AM

ලැජ්ජයී මේ රටේ මිනිස්සු ගැන,තවම ඉන්නේ ම්ලේච්ඡ යුගයේ ගහාමරා ගන්නවා ඇරෙන්න මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. බලලෝභී පටු දේශපාලඥයන් හා අඳබාල මෝඩ ජනයා මේරට විනාශ කරනවා.

:       195       355

HASITHA Monday, 05 March 2018 11:28 AM

පොල් ලෙල්ලක් ගඟේ ගියත් නිවුස් දාන අපේ මීඩියා.. පහර කෑමෙන් මිය ගිය තරුණයා පිළිබඳ කිසිම තොරතුරක් නැත.

:       109       127

සතයපාලMonday, 05 March 2018 12:31 PM

මෝඩ කතා කියන්න එපා අසිත, ඇවිලෙන ගින්නට පිදුරු දාන්නද කියන්නේ මේ රටේ මිනිස්සු රට පුරා කලකෝලාහල කරන්න පටන් ගත්තම කවුද ඒවට වග කියන්නේ ?

:       401       384

JEEWA Monday, 05 March 2018 11:33 AM

දැන් බයේ ඉන්න වෙන්නේ

:       18       11

ජගත් ලියනගේ Monday, 05 March 2018 12:18 PM

නිව්ස් එක හොඳටම මදි අපිට හිතා ගන්න සිදු වෙනවා වෙච්ච දේ මොකක්ද කියන්න.

:       0       58

කපිල වසන්ත කුමාර Monday, 05 March 2018 12:52 PM

ඇයි සැබෑ තත්වය නොකියන්නේ? මෙය පෞද්ගලික ආරවුලක් ලෙස හුවා දැක්වුවත් සත්‍ය සිදුවීම දැන් සැවොම දනිති. මුහුණු පොත නිසා

:       8       35

Rehan Monday, 05 March 2018 12:58 PM

මේ සිද්දියේ මුල් වැරැද්ද කාගේ උනත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. නැවතත් අර්බුදයක් ඇතිකරන අයුරින් කිසිදු පාර්ශවයක් ක්‍රියා නොකළ යුතුයි. මා දැනුවත් වූ ආකාරයට නම් මෙම සිදුවීම ඉතා බරපතල ආගමික ගැටලුවකට මුල පෑදීමක් වේවි. නමුත් මෙය එවැනි දෙයකට පලිහක් කර නොගන්න කියා මම ඉල්ලා සිටිමි.

:       0       358

බද්රානි Monday, 05 March 2018 02:01 PM

අර වපුරපු බීජවල අස්වැන්නද මේ තරම් ඉක්මනට ලැබී තිබෙන්නේ? කොහොමත් ඉතින් අනාගතය සරුවෙන සරු බීජ වපුරන්න අපේ අය හරිම දක්ෂයිනේ. අනේ හරිම ෂෝක්?

:       77       4

nisar Monday, 05 March 2018 02:33 PM

ඉවසීමට වඩා ශක්තිමත් ප්‍රතික්‍රියාවක් නැත.

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1186 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2840 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1158 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 203 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 951 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 436 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site