(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට තහනම් පිහියක් ද ඇතැතිව අයුතු ලෙස ඇතුලූවීමට ගිය සැකකාර තරුණයා ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ පරාර ධාන මහේස්තරාැනිත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්යේ වාර්තාවක් කැදැවීමට බන්ධනාගාර අධිකාරිය වෙත නියෝගයක් ද නිකුත් කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අම්පිටිය සමූපකාරය අසල බලංගොඩ පදිංචි දෙයාලාගේ දොන් අසංක ජයමාල් වීරසිංහ නොහොත් බෝධිමාල් නැමැති 24 හැවිරිදි තරුණයෙකි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහින්දගේ ගෙදර හොරෙන් ගිය තරුණයා රිමාන්ඩ්
Sarojini Friday, 22 September 2017 01:17 PM
පිහියක් පමණක් අරගෙන තුවක්කු මැදින් යන්න ගිය මානසික රෝගියා රිමාන්ඩ් කර රජයේ මුදල් විනාශ කරන නිලධාරීන් මානසික පරීක්ෂණයකට යැව්වොත් නරකද ?
ranavi Friday, 22 September 2017 03:57 PM
පොඩි මිනිහෙක් පිහියක් අරන් ගියා කියල අල්ලන් හිරේ දානවා (සමහරවිට අවුරුදු ගානක් ඇතුලේ ඉන්නත් වෙයි) ලොකු අය මොන වැඩේ කලත් එළියේ. පට්ට ලංකාවක්.
ChainaSaturday, 23 September 2017 01:22 PM
රනවි, මහින්ද කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ටත් වඩා ආරක්ෂාවක් තිබිය යුතු නායකයෙක්. මේ පුද්ගලයා එවීම කාගේහරි අත් හදා බැලිමක් වෙන්න පුලුවන්. ඔබ වෙනත් දේශපාලන පක්ෂයක වෙන්න පුළුවන්. නමුත් පක්ෂ හේද අමතක කරල කලගුණ සැලකීම ගැන හිතන්න.
ranaviSaturday, 23 September 2017 04:34 PM
මම කාගෙවත් දේශපාලන ඉත්තෙක් නෙවෙයි.අනිවාර්යෙන්ම මහින්දට වෙන කාටත් වඩා ආරක්ෂාවක් තිබිය යුතුමයි.සමහරවිට මු පිස්සෙක් වෙන්නත් ඇති.මේ මනුස්සය ගැන විදිමත් පරීක්ෂණයක් නොකර රිමාන්ඩ් කරපු එකයි වැරැද්ද.මොකද එළියේදී මහින්ද වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන එව්වොත් එතුලට ගිය ගමන් පන නැති ලෙඩ්ඩු.
maheeSunday, 24 September 2017 10:31 AM
මාත් එකඟයි. ඇත්තම කියනවා නම් ආරක්ෂාවට නීතිඥ මණ්ඩලයක්ම ඉන්නවා නම් හොඳයි.
Premathilaka peramuna Friday, 22 September 2017 04:00 PM
මොහු මානසික ආබාධයක් තිබෙන අයෙක්නම් ඔහු ගිහින් තියෙන්නේ මානසික රෝහලකටය
kosala Friday, 22 September 2017 06:31 PM
එකාබද්දේ නායකත්ව පොරය කොහෙන් කෙලවර වෙයිද මන්ද ?
nimal madawala Friday, 22 September 2017 06:34 PM
මොන තරම් රැකවල් තියෙනවද මේ නිවසට. මොන මෝඩයද අවසර නැතුව රිංගන්නේ.
charith Friday, 22 September 2017 06:44 PM
එකාබද්දේ අය අතර දැන් තරගේ ඊලග නායකත්වයට.
yaka mahaththaya Saturday, 23 September 2017 04:54 AM
කොටි ව්‍යාපාරය යලි ඔලුව උසසනවෝ කියල කියන්න
rohan Saturday, 23 September 2017 04:25 PM
මෙයාව බන්දනාගාර රෝහලට ඇතුලත් කරන්න මේ පුත්ගලය මානසික රෝගියෙක්. හිරේට ගිය, තරුපහේ හෝටලයෙන් කැම කාපු සිල් රෙදි හොරුනට විතරද බන්දනාගාර රෝහල ??
Asoka Sunday, 24 September 2017 02:44 AM
ගඩාෆි සහ සදාම් හුසේන් යන ඒකාධිපතියන් සිය දහස් ගණන් තරුණ කෙල්ලන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් දුෂණය කරා සමහරුන් මරලා දැම්මා. එවිට එවුන්ගේ පියවරු සහෝදරවරු මේ පිළිබඳව කතාකරන ලද විටදී හෝ ඔවුන් මරාදමන චේතනාවෙන් එම මාලිගාවලට ඇතුළුවූ විටදී ඔවුන්ව අත්අඩංගුවට අරගෙන මානසික රෝගියෙක් කියා මානසික රෝහලකට දානවා.
සෙනෙවි Sunday, 24 September 2017 02:13 PM
උන්නැහේ, රටේ උත්තරීතර පදවියක් දරලා තමන්ගේ පාඩුවේ හිටියා නම් තමයි හොඳ...