IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මල්ලී අපයෝජනය කළ අයියා අල්ලයි

ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම්මානයක තම බාල සොහොයුරා අපයෝජනය කළ බව කියන  වයස අවුරුදු 17ක සිසුවකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි. 

 
අපයෝජනයට ලක්වූ බව කියන 10 හැවිරිදි දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ. 



අදහස් (4)

මල්ලී අපයෝජනය කළ අයියා අල්ලයි

පිටිගල මිලානෝ Thursday, 15 March 2018 01:36 PM

කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි රටක්. රටේ ඉහළ පුටුත් මේ වගේමද දන්නේ නැහැ...

:       0       26

උපේක්ෂා Saturday, 17 March 2018 09:22 AM

ඔව් පිටිගල මහත්මයා. මැති ඇමැතිවරු ගැනත් ඒ වගේ තමයි.

:       0       0

sanath Thursday, 15 March 2018 06:11 PM

තමන්ගේම මල්ලි අපයෝජනය කලානම් වෙන ඕනෑම කෙනෙක් අපයෝජනය කරන්න මෙයාට පුළුවන් වෙයි. ඔහුව පුනරුත්ථාපනය කලයුතුයි.

:       0       8

Premalal Pathiraja Friday, 16 March 2018 12:35 AM

ගුරුවරු විසින් දරුවන් අපයොජනය කළ අවස්ථා කීපයක් වයඹ පළාත් පාසල් වලින් වාර්තා වෙනවා. ඒත් නිසි ලෙස නීතිය හෝ විනය පරීක්ෂණයක්වත් සිදුවෙන්නෙ නෑ. සිදුවන එකම දේ තනතුරු උසස් කිරීමක් නැතහොත් හෙමින් සීරුවේ ස්ථාන මාරුවක්. පසුගිය සතියෙම සිදුවූ සිද්දියක් තියෙනවා.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 43 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 216 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 122 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 245 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3225 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 826 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site