(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියට ගත් මෝටර් රථයකින් රන් මාල කොල්ල කෑමේ යෙදුණු කාන්තාවන් හා පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.
මොවුන් මත්කුඩු පානය සඳහා ඇබ්බැහි වුවන් බවත් ලිපිනයන් සොයන මුවාවෙන් කාන්තාවන් ළඟට ගොස් රන් මාල කොල්ල කෑමේ යෙදී තිබේ.
මීට අමතරව බණ්ඩාරගම ගල් කඩේ හන්දිය ප්‍රදේශයේ දී රන් මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පළා යමින් සිටි පුද්ගලයකු යතුරුපැදියක ගැටී අනතුරට ලක් වීමෙන් පසු ප්‍රදේශවාසින් පහර දී බණ්ඩාරගම පොලිසියට බාර දී ඇත.
මොහු හොරණ පදිංචි 27 පුද්ගලයෙකි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොරොන්තුඩුව - බණ්ඩාරගම රන් මාල කොල්ල කෑ 5 ක් දැලේ
rocky Sunday, 06 August 2017 04:57 AM
මේ කට්ටිය කළුතර දිස්තික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වුණොත් දිනන්න බැරි වෙන එකක් නැහැ. එවැනි ඉතිහාසයක් තියන කෙනෙක් දැනටමත් ඉන්නවනේ! අම්මෝ! රත්තරන් වලට ගිය කලක්!