IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මාරාන්තික උපවාසය ආරම්භ කරයි

ඉන්දිකා රාමනායක
 
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ  මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේය. 
 
පියවරුන් පස් දෙනකු ඊට සම්බන්ධ වී තිබේ.



අදහස් (86)

මාරාන්තික උපවාසය ආරම්භ කරයි

පිටිගල මිලානෝ Monday, 06 November 2017 01:27 PM

මාරාන්තික උපවාසය නියමෙටම සිදුවන්න නම් කිසිම කෙනෙකුට මොවුන් උපවාස කරන තැන සිට මීටර් විස්සක ප්‍රමාණයකට වඩා ඇතුල්වෙන්න දෙන්න එපා. ආවතේව කරනවා කියමින් ඉන්න අය තමයි ග්ලූකෝස් දෙන්නේ. කැමරා හෝ මාධ්‍යවේදීන්ගේ කැමරා පැය විසිහතරේම එල්ල කර තබන්න. උතුරේ තිලීපන්ට කළා වගේ කෑම ඉල්ලුවත් දෙන්න එපා.

:       18063       8010

JudeMonday, 06 November 2017 02:51 PM

ඔබතුමා එතැන ස්ථානබාර පුද්ගලයා ලෙස පත් කළානම් හොඳයි කියලා හිතෙනවා.

:       341       1207

JudeMonday, 06 November 2017 03:28 PM

ඔබතුමා එතනට ඇවිත් නිරීක්ෂණය කළා නම් හරි. වැඩ සිදුවන ආකාරය තව ටික දවසකින් බලා ගන්න පුළුවන්නේ... බොරුද මෙයාල ඇත්තද කරන්නේ කියලා.... හොරට කනවද කියලා.. ඒ හින්දා ඉවසලා ඉන්න.

:       0       0

ධම්මMonday, 06 November 2017 03:39 PM

එතන හොඳින් බලාකියාගන්න. අපි පිලිපීනයෙන් කාන්තාවන් ගෙන්වමු. ඔවුන් හරි දක්ෂයි, අවංකයි. හාම්පුතා කියන ඕනෑම දෙයක් කරනවා.

:       89       563

bamunuarachchi Tuesday, 07 November 2017 01:02 AM

මේ සයිටම් උපවාස කාරයෝ සයිටම් තිබෙන්නේ කොහෙදවත් කියා නොදන්නා එවුන්ය.මෙවුන් වැනිවුන් සිටිනතාක් කල් මෙරටට හරියන්නේ නැත. අනේ ඉක්මනට මැරිලා පලයව් අපට පව් නොදී.

:       2       0

ධනංජයTuesday, 07 November 2017 02:46 AM

සයිටම් වලට එකඟව අදහස් පල කරන අයගේ සිතුම් පැතුම් බලන්න. මේ ප්‍රශ්ණය විසඳනවා දකින්න ආසාවට වඩා මෙයාලට තියෙන්නේ මේ දෙමව්පියන් මැරෙනවා දකින්න තියෙන ආසාව. පාඨක ඔබ කවදා හරි වෛද්‍ය සිසුවෙක් සයිටම් දරුවන්ගේ හෝ ඔවුන්ගේ දෙමාපියන්ගේ හෝ ජීවිත වලට හානි වීමකට කැමති වූයේ නැත.

:       14       3

Bimal Monday, 06 November 2017 01:46 PM

ඔබේ ළමයාගේ අධ්‍යාපනයට යෙද වෙන්නේ මහජන බදු මුදල් නම් අනුන්ගේ ළමයා අධ්‍යාපනය ලැබිය යුත්තේ කොයි ක්‍රමයටදැයි තීරණය කිරීමේ අයිතියක් ඔබට නැත. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය අදාළ නිලධාරින් බලා ගනීවි. අපිට දැන් පේන්නේ මේක සයිටම් ප්‍රශ්නයක් නොව ඔබේ ඉහ වහා ගිය කුහක කමේ ප්‍රශ්නයක් ලෙසයි.

:       8577       2867

JudeMonday, 06 November 2017 02:41 PM

අදාල නිලධාරීන් කියන්නේ රාජිත ඇමැතිතුමා, කිරිඇල්ල ඇමැතිතුමා වෙන්න ඇති නේද? කුහක කව්ද? සයිටම් එකේ අයනේ හරි පාරෙන් වෛද්‍ය වරයෙක් වුණා නම් හරිනේ...

:       572       6014

Jude Monday, 06 November 2017 03:19 PM

ලංකාවේ හැම සිසුවෙක්ටම උසස් පෙලට මුහුණ දීලා රජයේ පීඨයකට ඇතුල් වෙන්න පුලුවන්නේ... දිස්ත්‍රික්ක ක්‍රමය පමණයි නැති කරන්න ඕනේ..... සල්ලි තිබ්බ පලියට වෛද්‍යවරයෙක් වෙන්න බෑනේ. ඕනෙම නම් රජයෙන් විශ්ව විද්‍යාල ආරම්භ කල හැකිය. වෙන ඕනේ වැඩකට සල්ලි තියෙන්නේ නෙවිල් රෝහලත් නඩත්තු කරන්නේ මාසෙට කෝටි 20 ගිය පැවති හා පවතින ආණ්ඩු කරන නාස්තිකාර වියදම් බැලුවම එක ගමකට එක වෛද්‍යපීඨය ගානේ ආරම්භ කළ හැකිය.

:       718       7281

SampathMonday, 06 November 2017 03:26 PM

ජූඩ්, හරි පාර කියන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල විතරද? ...ලෝකේ හැම රටකම තියෙන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලද විතරද? .... මේ ලෝකේ ඔක්කොම වෛද්‍යවරු ඔක්කොම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගත්තු අයද? .... වැඩිය අවශ්‍ය නැහැ අපේ වෛද්‍යවරුත් ලංකාවේ එම්.බී.බී.එස්. කරලා ස්පෙෂලයිසේෂන් එක කරන්න යන්නේ යූ.කේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට නොවෙයිද?..... වෙන මුකුත් නෙමෙයි, මේකට කියන්නේ කුහකකම කියලා.

:       1       0

JudeMonday, 06 November 2017 03:31 PM

අපේ බදු මුදලින් අර නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු වෙනවනේ.. අමතකද ඒවා? කාට කියන්නද? රජයෙන් රෝහල නඩත්තු කරලා ලාබේ පුද්ගලික අංශයට...

:       303       2616

ධනංජයTuesday, 07 November 2017 02:50 AM

දුප්පත් පෝසත් බේදයක් නැතුව ඕනෑම බුද්ධිමතෙකුට වෛද්‍ය වරයෙක් විය හැකි ක්‍රමය නවතා කලු සල්ලිකාරයන්ගේ ඔලමොට්ටල දරුවන්ට පමණක් වෛද්‍ය වරුන් විය යුතු කියල කියන්නේ ඉහ වහා ගිය මෝඩ කම නිසයි.

:       43       8

ONE SRILANKANTuesday, 07 November 2017 04:32 AM

හැම තිස්සෙම බදු මුදල් ගැන කතාකරන්න එපා .... කියන්නම් වාලේ හැම දෙනාම බදු මුදලින් තම යැපෙන්නේ ....ඡන්දේ අරන් යන මොකවත් නොකරන ජනතා නියෝජිතයෝත් අඩුමුදලට බත් පත ගන්නේ බදුමුදල් ,,හැමෝටම දොස්තරලා වෙන්න බුද්ධිය නැහැ සල්ලි තිබ්බ පමණට හැමෝටමත් බැහැ ,,,,බදු මුදල් සහ හොර සයිටම් අතර සම්බන්දයක් නැත සයිටම් වැසිය යුතුය ,,,මේක ජාතික ව්‍යසනයක් ,,,තේරුම් ගන්න

:       375       339

Kamal Monday, 06 November 2017 02:05 PM

බිස්කට් ඕනෑ නම් කියන්න.

:       2059       730

Jude Monday, 06 November 2017 02:42 PM

අනේ දෙනවද පොඩ්ඩක් සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර් එකක් දෙනවද? ඕනේ වුණොත් කියන්නම් ...

:       115       56

Jude Monday, 06 November 2017 03:26 PM

දැනට බිස්කට් ඇති මම හිතන්නේ වටේ උපවාසයට සම්බන්ධ අයට තනියට ඉන්න මිනිසුන්ට මදි වුණොත් බැරිය කියන්න.

:       32       51

KamalTuesday, 07 November 2017 02:05 AM

ජූඩ් මහත්තයට උත්තර දීලම මහන්සි ඇති බොමුද සීතල වතුර වීදුරුවක්.

:       1       0

mara Monday, 06 November 2017 02:10 PM

මාරාන්තික උපවාසයට අපි උදව් කලයුතුයි. නමුත් ඔවුන්ගේ අවසානයට ප්‍රථම ඊළඟ ලිස්ට් එකට එන්නේ කවුද කියලා අදම නම් ටික ඉදිරිපත් වෙන්න ඕනෑ.

:       573       615

JudeMonday, 06 November 2017 03:00 PM

ඇති තරම් පිරිසක් මදි වුනොත් ඔබතුමාටත් කතා කරන්නම් ඉවසලා ඉන්න

:       172       32

channa Monday, 06 November 2017 02:22 PM

අනේ කරන්න. ඔබලා රටට බරක් වෙලයි තියෙන්නේ.

:       2086       621

JudeMonday, 06 November 2017 02:49 PM

කුහකකමක් නැහැ.. එ්ක රජයට පවරා ගන්නම ඕනේ එක්කෙනෙක්ට සල්ලි පදනමක් නැතිව ඉගෙන ගන්න පුළුවන් දිස්ත්‍රික් ක්‍රමය හින්දා වන අසාධාරණයට සයිටම් විසඳුමක් නොවේ. දිස්ත්‍රික්ක්‍රමය. අහෝසි කරන්න ඕනේ. රජයේ ඒවාට එන්න නිකන් බැහැ. සයිටම් එකට ගියාට සල්ලි තිබ්බ පලියට. රජයේ එව්වට අඩු ප්‍රතිඵල තියෙන අය එන්නේ දිස්ත්‍රික් පදනම නිසා එය අහෝසි කල යුතුයි. රජයට නෙවිල් රෝහල රජයට පවරා ගෙන මාසෙකට එය නඩත්තුවට කෝටි 20 ක් වියදම් කරනවා. සිසුන් 150 ක් සිටින වෛද්‍ය පීටයක් අවුරුදු 5 ක් නඩත්තු කරන්න පුලුවන් ඒ සල්ලි ප්‍රමාණයෙන්..

:       352       1714

bamunuarachchiTuesday, 07 November 2017 02:04 AM

Jude, දන්නා මගුලක් කතා කොරනවාද. සයිටම් ප්‍රශ්නයට මුළු දිස්ත්‍රික්ක පදනමම වෙනස් කොරන්නලු. දිස්ත්‍රික්ක පදනම පිහිට වුයේ ඔහෙලා වගේ මිනිසුන්ගේ ඔළුවලින් හිතලා නොවෙයි. සයිටම් පුද්ගලික අධ්‍යාපන සිසුවෙකුගේ අධ්‍යාපනයේ අවසාන අධියරයි. මෙරටේ ළමයි කොටසක් අධ්‍යාපනය පටන් ගන්නේ පුද්ගලික අධ්‍යාපනයෙන්, අන්තර් ජාතික පාසල් වලින්, ඒවායින් සමර්ථ වන ළමයින්ට රජයේ වෛද්‍ය පීටයට ඇතුලත් වීමට පුලුවන්ද? බැරිනම් විකල්පය මොකක්ද? අන්තර් ජාතික පාසල් ළමයින්ට රජයේ වෛද්‍ය පීටයට ඇතුලත් වනවා තබා 5 ශිෂත්ව විබාගයටවත් පෙනීසිටීම නොහැක.

:       0       0

Jude Monday, 06 November 2017 02:50 PM

ඊට වඩා බරක් වෙනවා... ප්‍රාදේශීය සභාවල මන්ත්‍රී ප්‍රමාණය... එය දෙගුණයකින් වැඩි කරලා... ඒවා හොඳයිද?

:       26       136

JudeMonday, 06 November 2017 03:20 PM

මෙච්චර පොඩි රටකට ඇයි එච්චර මන්ත්‍රී ගණනක්.

:       1       40

ranjithMonday, 06 November 2017 03:26 PM

ඒවා හොඳයි කියල සයිටම් ළමයි කියල නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා මේවා. දේශපාලකයෝ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට කරපු වැඩක් සහ සයිටම් ළමයින්ගේ ප්‍රශ්නය අතර ඇති සම්බන්දය කුමක්ද? අනික එම වැඩයට සයිටම් ළමයින්ගෙන් පලි ගන්නද හදන්නේ?

:       712       306

dumindaTuesday, 07 November 2017 03:07 AM

දොස්තරලගේ පිටරට ඉගෙන ගන්න බබාලා සෙට් එකට ලංකාවේ බේත් දෙන්න අවසර දෙන එක නවත්වන්න මේ උපවාසය නිකම්ම නවතී,

:       0       34

JudeTuesday, 07 November 2017 10:07 AM

වැඩියෙන්ම දොස්තරලගේ ලමයි ඉන්නේ සයිටම් එකේ

:       0       1

de silva Monday, 06 November 2017 02:28 PM

ඔන්න ඇරඹුණා "කුහකයින්ගේ නාඩගම"..

:       8934       1079

CISCO Monday, 06 November 2017 03:06 PM

මේ කියන්නේ හරි ක්‍රමවේදයකට සයිටම් එකට ළමයි බඳවාගන්න සහ නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. අපේ මෝඩයෝ දොස්තරලත් සමග තියෙන තරහට ඔහේ මොනවා හරි ලියනවා. මෙයින් සමහරු දොස්තර වෙන්න බැරි වූ නිසා කුහකකමටයි ලියන්නේ. මම නම් දොස්තර කෙනෙක් වෙන්න උත්සහ කරපු කෙනෙක් නොවුනට මම දන්නවා එකේ තියෙන අමාරුව

:       107       921

රවිඳු Monday, 06 November 2017 03:26 PM

රටේ ඉන්නේ හැමෝම ගොන්නු නෙවෙයි. ඔය මහා පාරේ ගාල් කරලා ඉන්නේ ඔයාලා වගේ අයයි. ලංකාවේ දොස්තරවරයකුට ජීවිතයක් කියල එකක් තියනවද? ඔය ටික කාගෙන ඔතනම ඉන්න.

:       0       0

sunil Monday, 06 November 2017 03:14 PM

ගිනස් වාර්තාවට ඇතුලත් වියයුතු මාරාන්තික උපවාසයක් මේක. මේ රටේම තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක් සිය උත්සාහයෙන් දොස්තර කෙනෙක් වෙලා ජීවත් වෙනවා දකින්නට අකමැති කට්ටියක්... ඒ දරුවට විරුද්ධව මාරාන්තික උපවාසයක් පවත් වන ලෝකේ පළමු රට හැටියට මේක ලොකු වාර්තාවක් වෙනවා.

:       1456       1659

Jude Monday, 06 November 2017 03:37 PM

ස්වඋත්සාහයෙන් නෙවෙයි. දෙමාපියන්ගේ සල්ලි බලෙන් දොස්තරකෙනෙක් වෙන්න බලන්නේ. ගිනස් එකට මේවා ගන්නේ නා ඔබතුමා එ්ක දන්නේ නැද්ද? හරියට ස්ව උත්සාහයෙන් ඉගෙන ගත්ත ගොඩක් අය ඉන්නේ රජයේ පීඨ වලයි.

:       0       0

රන්ජිත්Tuesday, 07 November 2017 04:17 AM

පව් නේ. මෙහෙම කියමු, රාජිත මාමා, දයාබරණීය බස් ගැමුණු පියාණන් සහ තවත් ශ්‍රේෂ්ඨ නිහතමානී අවංක දේශපාලන උතුමන්ලාගේ සහ කාල වර්ණ කඩ මුදලාලිලාගේ සුරතල් හුරුබුහුටි, පූජනීය, උත්තම, දයාබර දරුවන් ඔවුන් දුක් මහන්සියෙන් උපයා ගත් ධනය වැයකර උගනීමට තැත් කරන මේ වෑයම කඩා කප්පල් කරන කුහක ‍රැලට ශාප වේවා.

:       56       5

JudeTuesday, 07 November 2017 04:53 AM

කුහක කමක් නැත එය රජයට පවරා ගන්න කියලා කියන්නේ...... හරි විදිහට විභාග පාස් වෙලා ආවනම් හරිනේ .....

:       30       17

kapTuesday, 07 November 2017 06:08 AM

ඔයා සයිටම් ඇප්ලයි කරලා හම්බ උනේ නැති කෙනෙක් නේද? පුදුම තරහක්නෙ තියෙන්නෙ ඒකත් එක්ක. යම් කිසි කෙනෙක්ට ඉගෙනීමක් ලබන්න ඕනෙම නම්, සල්ලි ගෙවලා හරි නොමිලේ හරි ඒක ලබාගන්නෙ එකේ වැරැද්ද මොකක්ද? වතුවල බෙහෙත් දෙන්නෙ ඇපොතිකරලා , ලයිසන් නැති හොර දොස්තරලා වැහි වැහලා. ලයිසන් තියෙන වුනුත් පුද්ගලික චැනල්වලින් රෝගීන් ගසා කනවා. ආන්ඩුවෙ ඉගෙන ගත්ත එවුනුත් ලෙඩ්ඩු අමාරුවෙ දානවා. ඇයි මේක වහන්නෙ කියෙන්නෙ? මේකට වෙන විකල්පයක් දෙන්න ඇයි මේ ඉරිසියාකාරයො , කුහකයෝ ඉඩ නොදෙන්නෙ? සින්හලයො කවදාවත් මාරාන්තික උපවාස කරන්නෙ නෑ. කරලත් නෑ.

:       1       28

Jude Monday, 06 November 2017 03:24 PM

රජයට පවරා ගන්න කියන එක කුහකකමක් වෙන්නේ කොහොමද? එතකොට ඒකෙන් හැම එක්කෙනාටම අධ්‍යාපනය ලබන්න පුළුවන්නේ. සල්ලි නැති හා ඇති අයට. ඒකේ රෝහල නඩත්තු කරන්නනම් සල්ලි තියෙනවා

:       158       2229

Jude Monday, 06 November 2017 03:34 PM

එ්ක බලන්න ඕනේ එක්කෙනෙක්ට එන්න පුළුවන්... ඇවිත් බලන්න හැම එක්කෙනාටම නිදහස් අධ්‍යාපනය සුරකින්න කරන වැඩක්.. ආණ්ඩුවට වෙන ඕනේ වැඩකට සල්ලි තියෙනවා. අලුතින් උසස් අධ්‍යාපන රජයෙන් ස්ථාපිත කරන්න නම් සල්ලි නෑ. එ්කට ණය දෙන්න රෝහල නඩත්තුවට... ලාබේ පුද්ගලික අංශයටයි.

:       0       0

ධම්ම Monday, 06 November 2017 03:45 PM

ඔබේ ආත්මශක්තියට අප හිස නමමු. ආචාර කරමු. ජයවේවා !

:       704       544

bamunuarachchiTuesday, 07 November 2017 01:05 AM

ඔයවගේ කුණු වැඩට නම් ආත්ම ශක්තියක් තිබෙන බව පෙනෙනවා. මේ රටට තව සයිටම් 10 වත් පිහිට විය යුතුය .

:       2       0

අසෝක ජයතිලක මිලානෝ Monday, 06 November 2017 03:58 PM

ඒකෙනුත් වාසිය ගන්නේ ජයරත්න.

:       1941       85

ප්‍රීති Monday, 06 November 2017 04:15 PM

ලංකාවේ ඉන්න කුහක අය මේ වගේ වැඩ කරලා තමයි ඉතිහාස ගත වෙන්නේ. වෙන ඉතින් මොනවද කරන්න පුළුවන්??

:       509       623

පිටිගල මිලානෝ Monday, 06 November 2017 05:10 PM

ජනතාවනි, ඔබලාට මෙහිදී කිරීමට දෙයක් ඇත. මෙතන සැකකටයුතු යමක් සිද්ධ වෙනවානම් ඒවා ඡයාරුප ගත කර අන්තර්ජාලයට මුදා හරින්න. වැසිකිලිවල කෑම සඟවා තිබෙන්න පුළුවන්. ආවතේව කරුවන් තම ඇඳුම් තුල ආහාර සඟවාගෙන ගොස් ඔවුන්ගේ පොරවනය තුලට දමන්න පුළුවන්.

:       2020       1119

JufeTuesday, 07 November 2017 01:12 AM

ඔබ තුමාට එක කරන්න බැරිද ඔච්චර උනන්දු එකේ.

:       0       0

JudeTuesday, 07 November 2017 03:57 AM

අැයි ඔබතුමාට එක කරන්න බැරිද ලංකාවේ නෙවෙයිද ඉන්නේ.....

:       1       9

asiriTuesday, 07 November 2017 05:20 AM

දිස්ත්‍රික් ක්‍රමය නැති කරනවානම් රට පුරාම ඉස්කෝල වලට ගුරුවරු ඇතුළු සියලු පහසුකම් දෙන්න ඕනේ එහෙම නැතුව කොහොමද? එතකොට දුෂ්කර පැතිවල අම්මලට තාත්තලට මාරාන්තික උපවාස කරන්න වෙනවා

:       45       18

කරුණාපාල Monday, 06 November 2017 05:21 PM

බය වෙන්න දෙයක් නැහැ. නැට්ටට ගිනිතියා ගන්නේ නැතිව වැඩේ ගොඩ දා ගනියි

:       92       42

සිරි Monday, 06 November 2017 05:31 PM

කොළඹ වෛද්‍ය පීඨය පිටුපස, මරදාන පාර අසල මේ උපවාසය කලානම් තමයි හොඳ.

:       66       139

Chanak Los angeles Monday, 06 November 2017 05:56 PM

මෙතෙක් කරපු එක මාරාන්තික උපවාසයක්වත් මාරාන්තික වී නොමැති නිසා අවුලක් වෙන්නේ නෑ

:       424       530

shahiwal Monday, 06 November 2017 07:17 PM

කුහකයෝ රැලක් දෙමව්පියනි ඔබ ඔබලාගැනම දුක් විය යුතුයි.

:       0       0

රවින්ද්‍ර Monday, 06 November 2017 07:21 PM

තවත් ලමයෙකුගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න කියා කරන මේ උපවාස කරුවන් මැරෙන්න හැරිය යුතුයි. මේ අය කිසිම විසඳුමකට කැමැති නැති අන්තවාදීන්

:       0       0

ruchi Monday, 06 November 2017 07:52 PM

මෙයාල මැරෙන්න උපවාස කරන්නේ නැහැ. ඔක්කොම සෙට් කරලා ඇති අමරුවෙනකොට කිරි එකක් පොවලා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. එතනත් මහා ජනතාවගේ සල්ලි තමයි බෙහෙත් වලට. දවස් දෙක තුනක් කන්න නැතිව ඉන්න දෙන්න. ඊට පස්සේ බවුසර් ගෙනල්ල කුණු වතුර පාරක් ගැහුවම ඔක්කොම උපවාස ඉවරයි. පැහැදිලි ක්‍රමවේදයකට සිසුන්ව ඇතුල්කර ගන්නවානම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ.

:       1       0

sam Monday, 06 November 2017 09:19 PM

චානක් ලොස් ඇන්ජලිස් , අපේ සිංහල මිනිස්සු කරපු බොරු උපවාස වලදී කව්රුවත් මිය ගියේ නැති උනාට 87 දී රාසයියා පරතිපන් එහෙම නැත්නම් තිලීපන් තම උපවාසය සත්‍ය ලෙසම මරණය දක්වාම සිදු කළා . ජාතිය කුමක් උනත් ප්‍රතිපත්තියක් ඇතිව සත්‍යවාදීව කටයුතු කල එවැනි මිනිසුන් ඉතිහාස ගත වෙනවා

:       0       1

ashan Monday, 06 November 2017 09:34 PM

තවත් තිලීපන් කෙනෙක් බිහිවෙවායි පතනවා. මෙවැනි මෝඩ පියවරුන්ගෙ දරුවන් විශ්ව විද්‍යාලයට ගිය එකත් පුදුමයි

:       1       0

mahee Monday, 06 November 2017 10:13 PM

බයවෙන්න දෙයක් නැහැ. ටිකක් බඩගින්න දැනෙනකොට ක්ලාන්තය වගේ හැදෙනකොට දොස්තර මාෆියාවේ නියෝජිතයෙක් එනවා, රෝහලට පිටත් කර යවනවා. ඒ බව නොදැන මේ කට්ටිය මාරාන්තික උපවාසේ පටන්ගත්ත නෙමෙයි, සාකච්චා කරලා වැඩපිළිවෙල තීරණය කරගෙනයි ඉන්නේ.

:       1       0

lion Monday, 06 November 2017 11:48 PM

තමුන්ගේ දරුවෝ විතරද දරුවෝ. සයිටෙම් එකේ ඉගෙන ගත්තේ දරුවෝ අපේ නෙමිද? ඔහෙලා මැරුණත් කඳුළු හලන්න මිනිස්සු මේ රටේ නැතිබව දැනගන්න.ඔබල මහා ආත්මාර්ථ කාමි කාලකන්නි රැලක්.

:       0       0

කොරියා ජයන්ත Monday, 06 November 2017 11:54 PM

අනාගත දරුවන් වෙනුවෙන් සයිටමි ජනසතු කරන්න ශක්තිය ලැේවා...ඔබට ජය.

:       0       1

upul Tuesday, 07 November 2017 12:03 AM

මේවා ඔක්කොම බොරු ෂෝ , ලේමොන් පුෆ්ෆ් කකා බුදියන් ඉඳියි.

:       1       0

hema Tuesday, 07 November 2017 12:08 AM

ඔය උපවාස කරන අයට කියන්නකෝ ලංකාවේ තියෙන ඔක්කොම පුද්ගලික පාසල් පන්ති රෝහල් වහන්න කියල දිගටම උපවාස කරන්න කියල අනේ පව්

:       1       0

ලුම්බිණි Tuesday, 07 November 2017 01:32 AM

සයිටම් වහන්න අවශ්‍ය කමක් නැහැ. මේ සියලුම ප්‍රශ්න වලට මුල ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳ ගන්න දන්නේ නැති කම.

:       0       2

bamunuarachchi Tuesday, 07 November 2017 01:40 AM

JUDE, ප්‍රශ්නය තේරුම් ගන්න රජයේ වෛද්‍ය පනඅධ්‍යායට රටේම තිබෙන මුදල් වියදම් කිරීමට නොහැක. මෙරටේ තිබෙන්නේ වෛද්‍ය පනඅධ්‍යාය පමණක් නොවේය. ඒ සඳහා වෙන්කළ හැකි මුදල රජය වෙන් කර ඇත. එම ප්‍රතිපාදන වලට සරිලන ප්‍රමාණයට සිසුන් බඳවාගනු ඇත. සැපයුමට වඩා ඉල්ලුම ඇති බැවින් සිසුන් ඇතුලත් කර ගැනීමේදී, අවශ්‍ය නොවුනත්, ඉහලම සුදුසුකමට තැන ලබාදීඇත. රජයේ වෛද්‍යව්ද්‍යාලයේ ඉඩ නොමැති නිසා ඇතුල් වීමට නොහැකි වූ සිසුන්ට කල හැක්කේ කුමක්ද?

:       2       0

bamunuarachchi Tuesday, 07 November 2017 01:44 AM

Jude, ඔබගේ නොදන්නා කම පෙන්නුවා හොඳටෝම ඇති

:       2       0

Kanthi Tuesday, 07 November 2017 02:01 AM

අපොයි මැරේවි මේන් කියලා.

:       1       0

Amara Tuesday, 07 November 2017 02:49 AM

ලංකාවේ අධ්‍යාපන අයිතිය හැම දෙනාටම ලැබිය යුත්තේ නම්.

:       0       0

kavantissa Tuesday, 07 November 2017 03:04 AM

වරින් වර මාරාන්තික උපවාසයක යෙදීම ශරීරයට ගුණ දායකයි.. හැබැයි මැරුණු පසු ඉඳලා වැඩකුත් නැහැ. උපවාසයක් නැතුව මැරෙන්ඩ පුලුවන්ද කියා සොයා බලන්ඩ. ඊට වඩා නරකද ඉන්දන හිග කාලයේ කාර් බස් තල්ලු කරන්ට පෙළඹුනොත්?

:       2       30

South Tuesday, 07 November 2017 03:10 AM

විශාල ගැටළුවක් නම්, පියවරුන් බොහෝ දෙනෙක් නිරාහාරව සිටිය යුතුය. පියවරුන් පස්දෙනා වන්නේ මන්ද?

:       3       1

Lanka Bandara Tuesday, 07 November 2017 03:36 AM

මේ සඳහා උපදේශ ගන්න හොඳම කෙනා විමල් වීරවංශ ,ඔහු මේ වන විට වැඩිම මරන්තිංක උපවාස කර ලෝක වාර්තා තැබූ පුද්ගලයා වේ,වෙලාවට උපවසයේදී කෑම සහ බීම ගැන ඔහුගෙන් මනාව දැනගන්න.....

:       3       238

ජේආර් Tuesday, 07 November 2017 03:38 AM

රජය කීපවිටක් ගත් තීරණවලට එරෙහි වන මෙම සුළු පිරිස අන්තවාදී කුහක රාජ්‍ය විරෝධී දෙමාපියනට තස්ත්‍රවාදී පනත් යටතේ දඩුවම් කල යුතුය. රජය නිදා සිටින බැවින් ඔවුන් විසින් සිය දිවි නසා ගැනීම රටට ලොකු භාග්‍යයකි..

:       9       220

JudeTuesday, 07 November 2017 04:47 AM

රජය දෙන එකක්වත් පිළිගන්න පුලුවන්ද? ඒවා දෙන්නේ ඇමතිලා දෙන්නෙක් සතුටු කරන්නනේ එතකොට උතුර පැත්තේ කරන උද්ඝෝෂණ වලට ඒ පනතින් දඩුවම් කරන්න බැරිද?

:       41       81

saliya Tuesday, 07 November 2017 03:51 AM

නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් , උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් විය යුතුය . එය නිදහස් අධ්‍යාපනය උපරිම ලෙස බුක්ති විඳීමකි. එය ලබා ගත හැකි නොවූවත් , සුදුසුකම් ඇති තවත් ය බොහෝය . ඔවුන් ට ඉදිරියට යාමට නම් , මුදල් ප්‍රතිපාදන සොයා ගත යුතුය . මෙය ලොව සියලු රටවල් පිළිගත් ක්‍රමයයි . අවශ්‍ය පුද්ගලික අධ්‍යාපනයට අවම සුදුසුකම් තීන්දු කිරීමත් , ශිෂ්‍යත්ව හා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමයක් සෑදීමයි . රජයේ හෝ පෞද්ගලික හෝ , මේ රටේ දරුවන් ලබා ගන්න උසස් අධ්‍යාපනය රටටම සම්පතකි . මේ දෙමාපියන් අවබෝධයකින් තොරව කරන්නේ , රටේ අනාගතය බඳු තරුණ සම්පත මොට්ට කිරීමට උත්සාහ කිරීමයි . අනිත් රටවල දරුවන් ට හිමි උසස් අධ්‍යාපනය අවස්ථා අපේ යට නොලැබීම , අපට දීර්ඝ කාලීනව බලපානු ඇත .

:       1       310

Jude Tuesday, 07 November 2017 04:49 AM

මේ දෙමාපියන් කියන්නේ එක රජයට පවර ගන්න කියල එකේ රෝහල පවර ගෙන මාසෙට කොටි 20 වියදම් කරනවා.... ලාබේ සයිටම් එකට.... ඒවාට සල්ලි තියෙනවා.... ඒ මාසෙක වියදමින් රජයේ පීඨයක් අවුරුදු 5 නඩත්තු කරන්න පුළුවන්...

:       181       60

Jude Tuesday, 07 November 2017 03:56 AM

අන්න කුහක දොස්තරලා හින්ද ලංකාවේ සෞඛ්‍යය ලෝකේ මුල් 34 අතරට ඇවිත්........

:       28       145

isurandi Tuesday, 07 November 2017 04:07 AM

එදා මෙදා තුර මාරාන්තික උපවාස කියක්නම් සිදුවෙන්න ඇත්ද. නමුත් ඒ අත්දැකීම් තුලින් ලබපු ජයග්‍රහණයක් හෝ පරාජයක් අත්දුටු කිසිවක් මගේ මතකයේ නැති තරම්.

:       1       77

ජීවක වෛද්‍යරත්න Tuesday, 07 November 2017 04:19 AM

ලබන ආත්මයේදීවත් කුහක ගති නැතුව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරලා පටන් ගත්තානම් තමයි හොඳ..... ..

:       5       127

sas Tuesday, 07 November 2017 04:32 AM

මේ අය කුහක මිනිස්සු .

:       5       179

kumar (galf) Tuesday, 07 November 2017 06:09 AM

ගීනස් පොතට නම දාගන්නත් එක්ක මෙයාලට මැරෙන්න අරින්න.

:       3       109

Padmini Tuesday, 07 November 2017 06:33 AM

ලංකාව කියන්නේ මුදලට ඕනෑම නින්දිත දෙයක් කරන දේශපාලුවන් සිටින සහ මුදල් සෙවීමට ඕනෑම නින්දිත දෙයක් කරන්ට සුදානම් පිරිසක්.(විශේෂයෙන් උසස් රජයේ නිලධාරීන්, දේශපාලකයින්, ) ඉන්න නීතියක් ,සදාචාරවත් නැති බොහෝ දේවල් පගාවෙන් කරගන්ට පුළුවන් ලෝකයේ තියෙන රටක්නේ.එහෙව් රටක මේ කියන උපාධි කඩ බිහිවීම ඉතාමත් ඛේදජනක තත්වයක්.

:       1       241

sanath Tuesday, 07 November 2017 06:53 AM

තමන්ගේ දරුවාගේ අනාගත සුඛ වියරණය වෙනුවෙන් සියදිවි නසාගන්න යන මේ වගේ මෝඩ හරක් වෙන එකම රටකවත් නැතුව ඇති.

:       2       133

kondekalu Tuesday, 07 November 2017 07:37 AM

ඇයි මේගොල්ල මැරෙන්න හදන්න‍ෙ තමන්ගේ ළමයි විශ්ව විද්‍යාලයෙන් අස්කරලද දේශණ වලට පැමිණීම තහනමි කරලද මහපොල ආධාර නවත්තලද කතිකාචාර්යවරු ස්ට්‍රයික්ද? නෑ නෑ අනෙක් දෙමව්පියන්ගෙ ළමයිනුත් ඉගෙනගන්න හදනව.....

:       2       67

JudeTuesday, 07 November 2017 10:14 AM

මේක කරන්නේ saitm එක රජයට පවරගන්න අනිත් සය ඉගෙන ගන්න එක නවත්තන්න නොවේ

:       0       1

Perera Tuesday, 07 November 2017 07:42 AM

මේ උපවාසේත් "වීරවන්සියන් ක්‍රමවේදයට" අනුවද කරන්නේ???

:       1       25

Yasiru Tuesday, 07 November 2017 08:38 AM

බදු මුදල් ගැන කතා කරනකොට බොහොම හිතට අමාරුයි. ලංකාවේ විතරද ළමයින් ඉගෙන ගන්න දුක් විඳින්නේ? දියුණු රටවල සරසවි සිසුන් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් අතින් මුදල්ගෙවමින් උපාධි ගන්නේ. අනුන්ගේ ළමයාගේ අධ්‍යාපනය නවත්වන්න දගලන මුන්දලා ඊළඟට අල්ලපු ගෙදර ළමයා ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමත් නවත්වන්න කියාවි. මුළු රටම මල පොතේ අකුරක් නොදැන දොස්තරලා විතරක් ඉගෙනගත්තාම ඇති නේද ? මේක කුහකකම නෙවෙයි කියලා ඔප්පු කරන්න. මේ දෙමව්පියන් තමන්ගේ නැදයෙකුගේ දරුවෙක්වත් ඉගෙනගන්නවාට අකමැති ඇති .

:       1       88

Jude Tuesday, 07 November 2017 10:09 AM

කුහක කමද මේක රජයට පවර ගන්න කියන එක සයිටම් එකේ ලමින්ට උපාධිය දෙන්න කියලනේ කියන්නේ

:       0       1

කවිෂ්කTuesday, 07 November 2017 02:29 PM

ඇයි යාලු ජනසතු කරනව කියන එකේ තේරුම දන් නැද්ද?

:       1       0

Chanaka los angeles Tuesday, 07 November 2017 08:42 AM

කව්ද කිව්වේ උපවාස කරන්න කියලා ,වෙන ළමයෙක් ඉගෙන ගන්නවාට තියෙන කුහක කම.

:       3       59

Ruwani Tuesday, 07 November 2017 08:58 AM

නීතිය අනුව සියදිවි නසා ගැනීම , උත්සාහ දරණ සියලු දෙනාටම දඬුවම් ලැබීය හැකි වරදක් . ඒ සඳහා උදව් කරන සියල්ලමත් වැරදි කාරයෝ නේද . සියලුම දෙනාම නීතියට යටත් .

:       2       14

sesath Tuesday, 07 November 2017 02:42 PM

ශ්‍රී ලංකාවේ වැදගත් පාසල් දරුවන්ට ඔඅලමොට්ටල ආදර්ශ දෙන මෙවැනි දෙමව්පියන්ට දිය යුත්තේ අරාබි දඩුවම්ය. මුන් නැවත ශ්‍රිලංකාවේ නොඉපදෙනු ඇත. .

:       6       132

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 32 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 496 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 559 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 234 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 398 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4660 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site