IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මරදාන දුම්රිය ධාවනාගාරයේ එංජින් 3කට පිරිසක් පහරදීලා

මහින්ද නිශ්ශංක
 
මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ තිබූ දුම්රිය එංජින් තුනකට කිසියම් පිරිසක් විසින් අද (29) අලාභ හානි කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසීය.

 
මෙය දුම්රිය වර්ජනයේ නිරතව සිටින සේවකයන් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකකරන බව සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.



අදහස් (11)

මරදාන දුම්රිය ධාවනාගාරයේ එංජින් 3කට පිරිසක් පහරදීලා

PA -RA Tuesday, 29 May 2018 03:32 PM

රටේ දේපල විනාස කරන අය නිසා රට අභාවයට යනවාමයි. රටේ දියුණුව නැතිවන්නේ මෙන්න මේ පිරිස නිසයි.

:       0       7

සනත් ඉතාලිය Wednesday, 30 May 2018 07:52 AM

පරා, දන්නවද රටේ දේපළ විනාශ කරන්න උපන් හපන් කට්ටිය කවුද කියලා. එයාලගේ ඊළඟ පියවර තමයි 20 ගෙනල්ලා ඊළඟ ටිකත් විනාශ කරන එක.

:       45       1

නුමාWednesday, 30 May 2018 09:31 AM

සනත්ට හරියටම තේරුම්ගන්න බැරිව ඇති, 20 ගෙනෙන්න තනන කට්ටිය නැත්නම් මේ තරමට වත් අපේ රටේය කියන්න දේපලක් ඉතුරු නොවන බව. 20 ගෙනෙන්න හදන අය පිට දමා කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න කඩේයන අය බොහොම හපන් බව.

:       1       0

ranasinghe Tuesday, 29 May 2018 03:45 PM

ඕනෙනම් වර්ජනය කරන්න එහෙත් රටේ පොදු දේපලවලට හානි නොකර ලැජ්ජයි.

:       0       7

de silva Tuesday, 29 May 2018 04:13 PM

කෙලින් තීරණයක් අරන් ක්‍රියාත්මක කරන්න බැරි නායකයන් රටක් පාලනය කරනකොට මෙහෙම දේවල් සිද්ධ වෙනවා , ජනතාව නීතිය අතට අරගන්නවා.

:       32       14

Sisili Bisili Tuesday, 29 May 2018 04:30 PM

මහජන දේපොලනේ මේවා. තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

:       0       9

Sanath Tuesday, 29 May 2018 06:42 PM

ඕව බාල කැත තක්කඩි වැඩ......

:       0       8

Athula Wednesday, 30 May 2018 12:35 AM

මෙවන් අය සිටින රටක දියුණුවක් බලාපොරොත්තුවිය හැකිද?

:       0       13

naradha Wednesday, 30 May 2018 02:51 AM

වැඩ වර්ජන කිරීම යනු මහජන දේපොළ විනාශ කිරීම නොව. මෙවැනි මහජන දේපොළ විනාශ කරනවුන් අල්ලා නීතිය මගින් ක්‍රියා කොට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මෙවැනි අපරාධකරුවන්ට නිසි දඬුවම් නොදුන්නොත්, ඔවුන් අනාගතයේදීත් මෙවැනි අපරාධ කිරීමට මැලි නොවනු ඇත.

:       0       18

noel .f Wednesday, 30 May 2018 05:30 AM

තමන්ගේ ඉල්ලීම් කෙසේ හෝ දිනාගන්න මෙවැනි ජාතික අපරාද කරන දේශ ද්‍රෝහීන් අල්ලා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුය.

:       0       11

faizer Wednesday, 30 May 2018 09:46 AM

වරදකරුවන් මේ කපේට අල්ලන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 627 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2027 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1491 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 841 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2052 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site