IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාර්තු 31ට පෙර එජාප නව නිලධාරී මණ්ඩලය පත් කරන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ 2018 වසර සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම පිළිබඳ වැඩ කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තරුණ කටයුතු අමාත්‍ය  සාගල රත්නායක මහතා කියයි.
 
පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් මෙන්ම රජයේ නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම අගමැතිවරයා කමිටු කිහිපයක් පත්කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි. 



අදහස් (10)

මාර්තු 31ට පෙර එජාප නව නිලධාරී මණ්ඩලය පත් කරන්න යයි

Buddika Friday, 16 March 2018 02:32 PM

එජාපය ගොඩගන්න මේ ඇස් බැන්ඳුම් වැඩක් නැහැ. එජාප විනාශයට පාර කැපූ අය අතර ඔබත් ඉන්නවා. ඔය හැත්ත බුරුත්තම තෝංචි වෙලා ගියදාට අපි දිවිහිමියෙන් එජාපයේ... ඒකට එජාපයේ ලොක්කෝ ඇමෙරිකා යා යුතුයි.

:       181       212

ජගත් ලියනගේ Friday, 16 March 2018 03:22 PM

මොනවද ඉතිං හිටපු සභාපති අනුශාසක වෙලා, අනුශාසක සභාපති වෙයි. හිටපු ලේකම් භාණ්ඩාගාරික වෙලා, භාණ්ඩාගාරික ලේකම් වෙයි. ඔය වගේ දේවල් තමයි වෙන්නේ...

:       115       163

Raveendra Friday, 16 March 2018 04:22 PM

හුරේ..!!! සූත්තර පුංචා නැවතත් නායකයා විය...

:       3       152

nimal Friday, 16 March 2018 10:38 PM

ඔබලා කොහොම නිලධාරී මණ්ඩලයක් පත්කරත්, නව නිලධාරීන් ගෙනත් ඔළුවෙන් හිටගත්තත් හරියන්නේ නෑ. නායකත්වය වෙනස් කරන්නේ නැතිව.. අන්න එ්ක වෙනස්කරන්න කටයුතු කරන්න. එතකොට පක්ෂය හැදෙයි. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නකල් නම් සදා සොත්තිම තමයි.

:       0       0

Buddika Saturday, 17 March 2018 01:26 AM

අලි යූ.එන්.පී. එකේ... අපිටත් ඉතාම කණගාටුයි මේ වැටිලා තියෙන තත්වයට. එජාප නායකයා ඉවත්ව යායුතුමයි. එතුමා ලංකාවේ ඉන්න පළපුරුදුම දේශපාලකයා... ජාත්‍යන්තර වැඩවලට නොම්මර 1. ඒත් ඔහු ඉවත්ව යා යුතුයි. ඔහුගේ යාළුවන් ටිකත් යායුතුමයි. එහෙම වුනොත් එජාපය ගොඩ යාවි... නැතිනම් වලේම තමයි.

:       0       29

SARA Saturday, 17 March 2018 03:00 AM

අපි දැන් කැරට් කන්නේ නෑ. තව මාස 18 යි.

:       78       131

Thushara Saturday, 17 March 2018 03:25 AM

හරිම ලේසියි රනිල් මහත්තයා පක්ෂ නායකයා මැරෙනකන්ම, උප නායකයෝ ගොඩක් සහ නියෝජ්‍ය නායකයෝ ගොඩක් පත් කරල කියනවා පක්ෂයට දෙවැනි පෙළ නායකයෝ පත්කළා. දැන් පක්ෂය දිනවීමට කටයුතු කරන්න කියලා...

:       1       11

naradha Saturday, 17 March 2018 10:04 AM

ඔය කොළඹ 7 කල්ලිය යූ.එන්.පී. එක අල්ලාගෙන ඉන්නකන්, ඔය පක්ෂය අයේ ගොඩඑන්නේ නැහැ.

:       0       23

Rathna Saturday, 17 March 2018 11:39 AM

මහ නරක කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ.

:       0       2

hewawitharana Saturday, 17 March 2018 08:16 PM

හැම දාම නිලදාරීන් පත්කරනවා කොමිටි පත් කරනවා හැමදාම ජාතිය අමතා කතා කරනවා විශේෂ අවධානය යොමු කරනවා මෙකි නොකී දේවල් පත් කරනවා රට ගැනවත් ජාතිය ගැනවත් කිසිම දැනුමක් නැති පාලකයෝ ඉන්න රටක් රට්ටු හිනා වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 29 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 434 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 360 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1434 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3154 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site