රේඛා තරංගනී ෆොන්සේකා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විල්ලෝරාවත්ත බටහිරින් පොහොට්ටුව ලකුණින් තරග කළ ඩබ්ලිව්. සමන් ලාල් ප්‍රනාන්දු මහතා තුන්වැනි වරටත් වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින් මොරටු පුරපති ලෙස තේරීපත් විය.
මොරටුවැල්ල දකුණින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කළ සමන්ත සිල්වා මහතා උප පුරපති ලෙස වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින් තේරිපත් විය.
පුරපති සහ උප පුරපතිවරයා තොරා පත්කර ගැනීමේ ඡන්දය බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය අද (26) පැවැත්විණි.
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොරටුවත් පොහොට්ටුවට
Nissanka Monday, 26 March 2018 06:40 AM
මෛත්‍රි රනිල්ට රතු එළිය පෙන්නනවා වගේ. දැන් ඉතින් රනිල් අයින් වෙලා කරූ ජයසුරිය අගමැති කරන්න කාලේ ඇවිත්. සජිත්ට දිලා නම් ඵලක් නෑ.
Hafeel Monday, 26 March 2018 06:57 AM
ඊළඟ ප්‍රතිඵල පාර්ලිමේන්තුවෙන්...
sirimal Monday, 26 March 2018 10:39 AM
සල්ලි වියදම් කරලා මනාප ලබාගන්න එක නවත්වලා පිරිසිදු මැතිවරණයක් බිහිකරන්න අලුත් මැතිවරණ ක්‍රමයක් ඇතිකළා මදැයි. දැන් ඉතින් "සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි නෙවේ සභාපතිගේ මල්ලි" කියලයි කියන්න වෙන්නේ.