IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මොරගහකන්දේ වන අලින්ගෙන් බේරෙන්න‘යි වන ජීවියෙන් අවවාද

(ඉන්දික අරුණ කුමාර )

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යටවන ප්‍රදේශවල වන අලි ගැවසෙන හෙයින් එම ප‍්‍රදේශවලට ඇතුළු නොවන්නැයි වන ජීවි කාර්යාලය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජලාශයට යටවු නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඹරව, ගල්පෝරුගොල්ල,  ඇලගමුව ආදී ප‍්‍රදේශවල වන අලින් නිතර ගැවසෙන බව වන ජීවී කාර්යාලය කියයි.

පිරිස් ඉවත්වී ගිය ප‍්‍රදේශවලට විවිධ අවශ්‍යතාවයන් සඳහා ඇතැම් පිරිස් එම ප්‍රදේශවලට පැමිණෙන බවත් එය අවදානම් තත්ත්වයක් බවත් ඇලහැර වන ජීවී අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා කියයි.

වන සතුන් දඩයම් කිරිම් හා දැව කැපීම සඳහා විවිධ පුද්ගලයින් ඉහත ප‍්‍රදේශ වලට ගමන් ගන්නා බවට ද තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මුර සංචාර ක‍්‍රියාත්මක කරන බව ද විජිත මහතා අප කළ විමසීමක දී පැවසීය.



අදහස් (1)

මොරගහකන්දේ වන අලින්ගෙන් බේරෙන්න‘යි වන ජීවියෙන් අවවාද

Pradeep Sunday, 09 July 2017 10:22 AM

ගොඩක් හොඳයි ඒකනම්... බොහෝ අය මේක හරියටම දන්නේ නැහැ. මොකද ඉතින් පත්තරේත් සමහරවිට පොඩියටනේ යන්නේ... එතකොට පේන්නේ නැහැනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 461 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 879 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 644 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1498 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2997 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1927 3

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site