IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැයි දිනයේදී අධිවේගී මාර්ගවල බස් ධාවනය නොමිලේ

(ඩයනා උදයංගනී )

මැයි දිනයේදී අධිවේගී මාර්ගවල නොමිලයේ බස් ධාවනයට අවස්ථාව ලබාදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෑම දේශපාලන පක්ෂයකින්ම ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවත් එ් අනුව සියලුම පක්ෂවල මැයි රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කරන බස් රථවලට අධිවේගී මාර්ග ඔස්සේ නොමිලයේ ගමන් කළ හැකි බවත් ඇමතිවරයා කීවේය.

 



අදහස් (4)

මැයි දිනයේදී අධිවේගී මාර්ගවල බස් ධාවනය නොමිලේ

de silva berlin Friday, 07 April 2017 09:56 AM

මේක හරිම අසාධාරණයක් දේශපාලන රැලි වලට ජනතාව ගෙනයාම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ , ගිලන්රථ වැනි වාහන වලින් මුදල් අයකිරීමත් , නිකරුනේ දේශපාලන හෙන්චයියල විනෝදය සදහා යන බස් වලින් මුදල් අය නොකිරීමත් කිරීමත් අනුමත කල නොහැක ?

:       0       14

Pushpa Friday, 07 April 2017 01:32 PM

මෙය අතිශය අසාධාරණ ක්‍රියාවකි. මෙම වස්තුන් දේශපාලකයන්ගේ මුදල් යොදා සෑදු දෑ නොවේ. දුප්පත් අම්මල තාත්තල පාවිච්චි කරන බෙහෙත් පෙත්තටත් ටැක්ස් ගසා ණය ගෙවන දේවල් ය. දේශපාලන රැලි වලට යන බස් වලට අනිවාර්යයෙන් මුදල් අය කල යුතුය. මාධ්‍ය මෙම අසාධාරණ කම් වලට එරෙහිව නැගී සිටින්න.

:       0       8

arschfikaa Saturday, 08 April 2017 09:14 AM

පුෂ්ප කියන එක හරි, එහෙත් කරන්න දෙයක් නැත. මේ ඔක්කොම මිනිස්සුන්ගෙන් බදු මුදල් කියල අන්තිම සතේ දක්වා හූරගෙන, හොර දේශපාලුවන්ට නිකන් යන්න සලසති,මේක ඉතින් යුරෝපෙ නෙවේනෙ පුෂ්ප,. බහුබූතයො රැලක් පාලනය කරන ලංකාවනේ....

:       0       12

Nandalal de Silva - France Tuesday, 11 April 2017 10:04 AM

එහෙනම් ඉතින් මැයි පළවෙනිදට අධිවේගී මාර්ගවල වෙන වාහන වලට යන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් ! ඒ මාර්ගවල එදාට බලපත්‍ර නොමැතිවත් බස්, හුඹස් ඔක්කොම දැක බලා ගන්න පුළුවන් වේවි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 243 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1044 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 133 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site