IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිය ගිය ධීවරයකු වෙනුවෙන් ලක්ෂ 20ක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය සෑම ධීවරයකුටම රජයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී  පැවැසීය.

සියලු ශ්‍රී ලාංකිකයන් රක්ෂණාවරණය කිරීමේ වැඩසටහන යටතේ, ජාතික රක්ෂණභාර අරමුදල මගින් මෙම රුපියල් ලක්ෂ 10 ක මුදල හිමිවන බවත් ඊට අමතරව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ රක්ෂණ සමාගමක් ධීවරයන්ට ලබා දී තිබෙන රක්ෂණාවරණය යටතේ තවත් ලක්ෂ 10 ක මුදලක් මියගිය ධීවරයන්ගේ පවුල්වලට හිමිවන බවත් ද අමාත්‍යවරයා කීවේය. 

ආපදා තත්ත්වය හේතුවෙන් යාත්‍රා 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් දැඩි සුළං නිසා වරායවල් තුළ නැංගුරම් ලා තිබූ ධීවර යාත්‍රා රැසකට හානි සිදු වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

 



අදහස් (3)

මිය ගිය ධීවරයකු වෙනුවෙන් ලක්ෂ 20ක්

sunimal fernan do Thursday, 30 November 2017 06:44 PM

එටකොට මුළු ලංකාවම බේරගත්තු රණවිරුවන්ට කොච්චර ගෙවනවද?

:       1       0

RD Friday, 01 December 2017 04:22 AM

හරියට පිළිබඳ දැනුවත්න කරලා අනතුරු වලක්වා ගන්න බැරි උණා නම් වන්දි ගෙවන්න ඕනා මුදල් ...............

:       0       1

anthony Friday, 01 December 2017 09:58 AM

ලංකාවේ කොහෙද ධීවරයින්ට වරායවල් තියෙන්නේ.. එකම එකයි තියෙන්නේ.. එ්කත් යන්තම් මහින්ද මහත්තයා හදල දුන්න හින්දා හොඳයි.. අනිත් ඒවා ඔක්කොම ලෝකේ බිහිවෙච්ච දා ඉඳලා තියෙන විදියටම තියෙන තැනනේ.. මහින්ද මහත්තයා හදල දුන්න වරායත් දෙකට බෙදලා එක පැත්තක විතරයි බෝට්ටු නවත්වන්න දෙන්නේ.. අනිත් පැත්ත මේ ආණ්ඩුවෙන් චීන්නුන්ට බාර දීලයි තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 101 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 60 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 143 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1855 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 526 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 635 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site