(ඉන්දිකා රාමනායක)
යාපනය මහධිකරණ විණසුරුවරයාගේ ආරක්ෂාවට ගමන් කරන අතරතුර සැකකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරික්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිසිය කියයි.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්
ඒච් ඹෙබ්ෙස්කර Tuesday, 25 July 2017 08:17 AM
මියගිය පසු උසස් වීම් ලැබීමන් අැති ඒලය කුමක්ද? මා දන්නා පරිදි පොලිස් දෙපාර්තෙම්න්තුෙව් නිසි පරිදි උසස් වීම පටිපාටික් නැත. අවුරුදු ගාණනාවක් ඒකම තනතුරේ සේවය කරන නිළධාරින් රාශියක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා කළ කීරිෙමන් සේවය කරයි. මැරන තෙක් නොසිට හැකි ඉක්මනින් මේ අ යට උසස් වීම දෙන ලෙස ඉල්ලා සිටිමි.
wasanjaya Wednesday, 26 July 2017 06:23 AM
ඔබේසේකර.., එසේ කරන්නේ රාජකාරියේ නියුක්තව සිට මියගිය නිලධාරියා ට කරන ගෞරවයක් ලෙසයි. එසේම නිලය උසස් වනවිට විශ්‍රාම වැටුප ද ඉහළ යන බැවින් යැපෙන අයට සහනයක් නොවේද? මෙය සිදුවිය යුතුම දෙයකි.