IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මියගිය අලින්ගේ කෑලි එකතු කරති

(කාංචන කුමාර ආරියදාස)
 
කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන ගිය දුම්රියේ වැදීමෙන් මිය ගිය අලි සිව් දෙනා  මිහිදන් කිරීම වනජිවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්  අද (18)  දහවල් එම ස්ථානයේදීම සිදු කෙරිණි.


මේ අතර  දුම්රිය මාර්ගය  යළි කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමේ කාර්ය සඳහා දුම්රිය නිලධාරීහු යුහුසුළුව කටයුතු කරමින් සිටිති.
තවද   දුම්රියෙන් කාන්දු වු  ඉන්ධන රැගෙන යාම සඳහා ගම්වැසියන්  කටයුතු කරමින් සිටින අතර  අලින්ගේ සිරුරු කොටස්ද ඇතැමුන් ඉතා හොර රහසේ රැගෙන යන  අයුරු දැකිය හැකි විය. 


 අද අලුයම හබරණ පළුගස් වැවදී සිදු වු මෙම අනතුරින් අලි සිව් දෙනෙකු මිය ගිය අතර දුම්රිය පීලි පැනීම නිසා දුම්රිය ගමනාගමනයද තාවකාලිකව අත්අහිටුවා තිබේ.



අදහස් (4)

මියගිය අලින්ගේ කෑලි එකතු කරති

විජිත් Tuesday, 18 September 2018 09:23 AM

කලදුටුකල වල ඉහගන්නා අත්මාර්ථකාමීන්...1 වෙනි සහ 2වෙනි චායාරුපයේ ඉන්න කෙනා අලි මස් කැබැල්ලක් අරන් යන්නේ බාබකිවු කරන්න වෙන්න ඇති...අනිත් අය පෙට්‍රල් කෑන් අරන් පෝලිමේ ඉන්නේ සලාක ක්‍රමයට බෙදන තෙල් ගන්න වෙන්න ඇති...මේ පෘතග්ජන මිනිසුන් මෙයින් ලබන" සතුට" මිය ගිය අහිංසක සතුන්ගේ " ආත්මයට " පින් අනුමොදන්වීමට උපකාර වේවා.

:       0       17

Amila Tuesday, 18 September 2018 09:45 AM

මේකෙන් පේනවා රටේ තත්වය.

:       0       3

රජින්ද Tuesday, 18 September 2018 10:41 AM

මේ වගේ රටක් අප්‍රිකාවේ හැර මේ ලෝකේ වෙන කොහේවත් ඇතැයි නොසිතමි. අපේ රටේ මිනිස්සු ලොවේ පතුලටම කිඳා බසින් තිබේ.

:       0       115

චාමා Tuesday, 18 September 2018 12:09 PM

අනේ හැබෑට

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 214 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 503 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 220 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 153 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 231 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2284 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site