IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රී සිවාජලිංගමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

 

 

එෆ්.අස්ලම්

 

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජලිංගම් මහතාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

 

සිවාජිලිංගම් මහතාගේ විදේශ ගමන් බලපත්‍රයේ ගැටළුවක් මත වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් සිවාජිලිංගම් මහතාට එම සංචාරය අහිමි වී ඇත.

 

මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 12 දෙනෙකු සහ නිලධාරීන් 6 දෙනෙකු ගෙන් යුත් 18  දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්  අද (16)  උදෑසන ඉන්දියාව බලා පිටව ගියහ.

 

ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ඔස්ට්‍රේලියානු රජය වියදම් දරයි.

 

පළාත් පාලන හා පළාත් සභා කටයුතු සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකක් සඳහා මෙම වැඩමුළුව අවස්ථා දෙකකදී කල්කටා සහ දිල්ලි නගරවලදී මීට පෙරාතුව පැවතිණි.

 

මේ සඳහා උතුරු පළාත් සභාවෙන් පිටව ගිය තෙවැන කණ්ඩායම මෙය වේ.

 



අදහස් (7)

මන්ත්‍රී සිවාජලිංගමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

Bamunuarachchi Sunday, 16 September 2018 09:34 AM

ඉන්දියාව දන්නවා මෙයා ගැන...

:       2       189

රවින් Sunday, 16 September 2018 11:30 AM

මෙහෙ උදවිය මෙයා නටන නැටුමට බෙර ගැහැව්වට එහෙ මෙයාට නටන්න, බෙරගහන්න කවුරුවත් නැහැ.

:       1       44

Hafeel Sunday, 16 September 2018 01:15 PM

අගමැතිට කිව්වා නං, විමල්ට කළා වගේ සපෝර්ට් එකක් දේවි...

:       1       34

OMG Sunday, 16 September 2018 03:08 PM

ඉන්දියාව හිතලා ඇති "පළිබෝධ නාශක අනතුරු දායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා"...

:       0       24

Machana Sunday, 16 September 2018 04:49 PM

අපි කැනඩාවට පැමිණිලි කරමු

:       0       0

leel gunawardena Sunday, 16 September 2018 06:06 PM

අපරාදේ මෙයාට යන්න දෙන්නයි තිබුනේ මේ අය රටින් පිට වෙන තරමට තමයි රට යහ පත් වන්නේ අරගල නැතිව .

:       0       0

සනත් Sunday, 16 September 2018 07:46 PM

ගමන් බලපත්‍රයේ වලංගු කාලය ඉදිරි මාස 6 කට අඩුයි නම් වීසා දීම ප්‍රතික්ෂේප කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 158 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 697 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 424 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1221 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 68 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2433 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site