නිමන්ති රණසිංහ
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා ඇති රුපියල් කෝටි 13ක් වටිනා බැංකු ගිණුම්වලට අදාළ තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම සමාගමේ නිතීඥවරුන් වෙත දැනුම් දුන්නාය.
එසේම අධිකරණය මගින් අත්හිටුවා ඇති පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අයත් රුපියල් කෝටි 120ක ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර මෙන්ම විධිමත් ලේඛන ඉදිරි දිනයේදී මෙම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අදාළ නිතීඥ මඩුල්ල වෙත නියම කළාය.
මෙම ගිණුම්වල ඇති මුදල් බැදුම්කර ගනුදෙනුවලට අදාළ මුදල් නොවන බවත් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ මුදල් රුපියල් කෝටි 120ක ගිණුම් සහ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මුදල් රුපියල් කෝටි 13ක ගිණුම් එලෙස අසාධාරණ ලෙසින් එලෙස අත්හිටුවා ඇති බවත් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා සහ ජනාධිපති නිතීඥ කෝලිත ධර්මවර්ධන යන මහත්වරුන් ඉකුත් 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබිණී.
ඒ අනුව අද (06) එම සිද්ධියට අදාළව ලිඛිත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එලෙස සඳහන් කළාය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෙන්ඩිස් තහනම ඉවත් කරන්න ඉහළ අධිකරණයෙන් ඉල්ලන්නලු
vipula Tuesday, 07 August 2018 02:39 AM
එතකොට බැදුම් කර සිද්දියෙන් අහිමි වූ ජනතාවගේ බදු මුදල් නැවත අය කරගන්න කිසිම කෙනෙක් අධිකරණයට යන්නේ නැද්ද ?.