IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදීනි මෙල් ගුණසේකර ඝාතනය කළ පේන්ට් බාස්ට මරණ දඬුවම

(නිමන්ති රණසිංහ / ඡායාරූප - ගයාන් අමරසේකර)

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කිරීමට වරදකරු වූ පේන්ට් බාස් නොහොත් ඒ.ජෝර්ජ් ට කොළඹ මහාධිකරණය අද(5) මරණ දඬුවම නියම කළේය.

මෙල් ගුණසේකර මහත්මියගේ නිවසට අයුතු ලෙස ඇතුළුවීම, ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑම සහ ඇය ඝාතනය යන චෝදනා තුනට ඇගේ නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි ඇන්තනි ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුට එරෙහිව නඩු පවරා තිබූ අතර අධිකරණය විසින් ඔහු චෝදනා තුනටම වැරදිකරු කරනු ලැබීය.

දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව අද ප‍්‍රකාශයට පත් කෙරිණි.

 



අදහස් (7)

මාධ්‍යවේදීනි මෙල් ගුණසේකර ඝාතනය කළ පේන්ට් බාස්ට මරණ දඬුවම

නීශා Wednesday, 05 July 2017 06:23 AM

හොඳ තීන්දුව

:       1       204

nalakaWednesday, 05 July 2017 10:45 AM

මේ වැඩේ නම් ගොඩක් හොඳයි...

:       0       0

ashen Wednesday, 05 July 2017 07:12 AM

අද සිට ඔබට...කෑම බීම, ඉදුම් හිටුම්, ඇදුම් පැළදුම්, මහ ජනතාවගේ බදු මුදල් වලින්, ලක් රජයේ අනුග්‍රහයෙන් ලැබෙන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමු.

:       0       1

Buddhika P Wednesday, 05 July 2017 07:42 AM

මේ මෙල් ගුණසේකරගේ තාත්ත මම දන්නා කෙනෙක්. ලංකාවේ ඉන්න කාලේ මගේ income tax practice එකක් තිබුනා. ගුණසේකර මහත්මයා මගේ client කෙනෙක්. ඒ කාලේ පුංචි ළමයි. අපි කතා කර කර ඉන්න කොට පුතයි දුවයි මේසේ ලඟට එනවා, සමහර දාට. පුතා නම් ටිකක් කට කාරයි, ඒත් මේ ළමය අහිංසක පාටයි. 2014 මරණේ ආරංචි වුනත්, ලංකාවට එන්න බැරි වුනා. දෙමවු පියන්ට කොච්චර දුක ඇතිද කියල අපි ගෙදර කතා වුනා. දුව මැරුව, මේ මිනීමරුවට මරණ දඬුවම දීපු එකට වුනත්, ගුණසේකර මහත්මයා සතුටු නැතුව ඇති. එච්චරටම හිත හොඳ කෙනෙක්, කාටවත් කරදයක් නැති.

:       0       8

dingirala Wednesday, 05 July 2017 08:26 AM

මෙල් ගුණසේකර මෙනවිය east London විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් පවා ලැබූ දක්ෂ ඉංග්‍රීසි මාධ්‍ය, මාධ්‍ය වේදිනියක්. එවැනි රටක් වටිනා කාන්තාවක් ඝාතනය කල පසු මේ සිත් පිත් නැති පුද්ගලයා ලොබ බැඳ රැගෙන ගියේ කුමක්ද? යම් දිනක දිරායන මෙල් මෙනවියට අයත් මොබයිල් ෆෝන් එකක්. 77 පසු බිහිවූ අපේ රටේ විවුර්ත ආර්ථිකය නිර්මාණය කල භෞතික දේවල් වලට ගිජු නරුම රකුසන්ගේ තරම තේරුම් ගැනීමට හොඳම උදාහරණයක් මේක. මොහුට දිය යුත්තේ සෞදියේ දඬුවම්.

:       0       582

kumar (galf) Wednesday, 05 July 2017 09:27 AM

දැන් ඉතින් රජයේ බෝඩිමට ගිහිල්ලා හොඳට කකා බිබී ඉඳියි. රටේ සල්ලිවලින්, අළුගෝසුවෙක් නැත්තම් සෞදි රටෙන් හරි ගෙන්නලා නීතිය අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න.

:       2       12

චතු Wednesday, 05 July 2017 11:28 AM

තීරණය ඇතත් අත්සන යොදා ක්‍රියාත්මක කරන්න කෙනෙක් නැති රටක්නේ ලංකාව.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 493 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1875 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1432 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 806 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1976 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site